මහනුවර ගංවතුර පාලනය සඳහා රජවරුන් ඉදිකළ භූගත වැසිජල උමග ප‍්‍රතිසංස්කරණයට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ප‍්‍රතිසංස්කරණය සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් ලක්ෂ දස දහස් එකසිය හැටක්. උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතිය මගින් ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතයි. 2020 වසරේ අපේ‍්‍රල් වන විට මෙහි සියලූ කටයුතු අවසන් කරනු ඇති. වසර 200කට වඩා […]
නොවැම්බර් මස 15 වනදා සහ දෙසැම්බර් මස 7 වනදා අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව සඳහන් කළේ ඊයේ ශ‍්‍රී ලංකා කතෘ සංසඳයේ සාමාජිකයන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින්. ජනාධිපතිවරණය නොවැම්බර් 15 හා දෙසැම්බර් 7 වනදා අතර කාලසීමාව තුළ පැවැත්විය යුතු බවයි මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කළේ. […]
ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස නියෝගයත් නිකුත් කරන ලෙස නියෝගයක් ලබාදෙන මෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ගොනු කළ පැමිණිල්ලේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම හෙට දක්වා කල් ගබා තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී. ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් එහි සභාපති නිශ්ශංක සේනාධිපති සහ ජාතික […]
ඇසළ පුන් පසළොස්වක පොහෝ දිනය අදයි. සුද්ධෝදන ශාක්‍ය රජතුමාගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස සිදුහත් කුමරු පිළිසිඳ ගත්තේ ඇසළ පුණු පොහෝ දිනකයි. ගිහිගෙය අතහැර අභිනිශ්ක‍්‍රමණය කිරීම, ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම, ගණ්ඩම්බ රුක්ඛ මූලයෙහි දී තීර්ථකයන් දමනය කිරීම සඳහා යමාමහ පෙළහර පෑම, තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්‍යරාජයාට විජම් බණ දෙසීම වැනි බුදු සිරිතේ ඉතා ඓශ්චර්යමත් […]
වතු කම්කරු ජනතාවට රුපියල් දහසක දෛනික වැටුපක් ලබා දෙන බවට රජය ලබාදුන් පොරොන්දුව ඉටු නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක‍්‍රියා මාර්ගයකට එළඹෙන බව වතුකම්කරුවන් පවසනවා. වතුකම්කරු මධ්‍යස්ථානයේ සභාපති වසන්ත ශ‍්‍රී අබේකෝන් මහතා මේ බව සඳහන් කළේ හාළීඇල ප‍්‍රදේශයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මොහොමඞ් ඊබ‍්‍රහිම් ඉන්ෂාබ් නමැති ත‍්‍රස්තවාදියාට අයත් වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයෙකු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැත්තා ලබන 29 දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියම කළා. පැමිණිල්ල අද කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා හමුවේයි. ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන දැනට ඇප […]
මරණීය දණ්ඩන ක‍්‍රියාත්මක නොකළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂනායනවරයා මේ බව සඳහන් කළේ අද පිළියන්දල මාවිත්තර සිරි තිසරණ ධර්ම ආයතනයේ ධාතු වන්දනාවට එක්වෙමින්.
නේපාලයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 88 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ තවත් පුද්ගලයින් 31 කට ආසන්න පිරිසක් අතුරුදන් වී ඇති බවයි. පසුගිය සතිය පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග මෙම ගංවතුර තත්වය හට ගෙන තිබෙනවා. නේපාල සහන කණ්ඩායම් සදහන් කලේ නිවාස එකොළොස් දහසකට පමණ ඉන් හානි […]
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින කණ්ඩායම අද (15) නම් කරනු ලැබූ අතර එම කණ්ඩායමේ නායකත්වය සඳහා නවසීලන්ත ක්‍රිකට් පිලේ නායක කේන් විලියම්සන් නම් කර තිබෙනවා. වසරේ එක්දින තරගාවලිය සඳහා ඊයේ පැවති අවසන් මහ තරගයට ක්‍රීඩා කරනු ලැබූ එංගලන්ත සහ නවසීලන්ත කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් 06 දෙනෙකු ඇතුලත් වීම විශේෂත්වයක්. වසරේ ICC එක්දින කණ්ඩායමට බංග්ලාදේශ කණ්ඩායමේ […]
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක විසින් මහා සංඝරත්නය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමාගේ දැඩි අවධානය යොමුවී ඇති බව පවසමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවා තිබෙනවා. මහා සංඝරත්නය විෂයෙහි සිදුකළ අදහස් පිලිබදව පැහැදිලි කිරීමක් මෙම මස 21 වෙනිදට පෙර තමන් වෙත ලිඛිතව යොමු කරන ලෙස අගමැතිවරයා සිය ලිපියෙන් රන්ජන් රාමණායක අමාත්‍යවරයා වෙත […]
පානදුර උතුර පොලිස් ස්ථානයේ තිබු ටී-56 ගිනි අවි දෙකක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අදාළව එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතානගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අද (15) නියෝග කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කළේ. අතුරුදහන්වූ ගිනි අවි දෙක සම්බන්ධයෙන් බස්නාහිර උතුර […]
මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින්ට විශ්‍රාම වැටුපක් හදුන්වාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් ප්‍රකාශ කළා. මිරිදිය මත්ස්‍ය වගා ක්‍රමය දිවයින පුරා ප්‍රචලිත කිරීමටත්, පුරන්වූ ඉඩම් හා වගා කළ නොහැකි භූමි හදුනා ගෙන ඒවායෙහි පොකුණු ඉදිකරමින් ජලජීවි වගාව හදුන්වාදීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා සදහන් කළා. […]