පාතාල සාමාජිකයකු වූ කංජිපානි ඉම්රාන් නමැත්තා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු දෝෂ සහගත බවට කළ ඉල්ලීමක් අනුව කරුණු ඉදිරිපත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට ජූලි 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසිි නිකුත් කර තිබෙනවා. නොතීසි නිකුත් කර ඇත්තේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය විසින්. මහේස්ත‍්‍රාත්වරිය එම නියෝගය නිකුත් කර ඇත්තේ කංජිපානි […]
ඊයේ පස්වරු 4 සිට තැපැල් වෘත්තීය සංගම් ආරම්භ කල වර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මකයි. බඳවාගැනීම්, උසස්වීම් සහ වැටුප් තල අහිමි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් ලිපි ලක්ෂ 2 ක් පමණ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී ඇති අතර මේ දක්වා බලධාරින් තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ඒකාබද්ධ […]
අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා දිනයේ පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා. අනිද්දා දිනයේ පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය,වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටයි. එමෙන්ම වත්තල, පෑලියගොඩ, කටුනායක – […]
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන් විසින්ගොනු කළ රිට් පෙත්සම ඔක්තොම්බර් මස 01දා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා. මෙම පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය අද (17) දින ප්‍රකාශයට පත් කිරීමට මීට පෙර දින නියම කර තිබුණත් එය අද දින ප්‍රකාශයට පත් නොකොට කල් […]
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල (ග්‍රෑම් 450) රුපියල් 05කින් වැඩි කිරීමට තීරණය කර ඇත. තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් මිල වැඩි කිරීමට බේකරි හිමියන් තීරණය කර තිබෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඊයේ (16) සිදුකල රැස්වීම් කිහිපයකින් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාද්‍ය වෙත දක්වා තිබුනේ පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දැමූ ආකාරයට ජනාධිපතිවරණයද කල් දැමීමේ සූදානමක ආණ්ඩුව නිරත වෙමින් සිටින බවයි ආණ්ඩුවේ කාලය අවසන් වන නිසාත් මාස කිහිපයකින් අනිවාර්යෙන් මැතිවරණය පැවැත් විය යුතු බවත් එසේ නොකරන්නේනම් පාර්ලිමීන්තුව […]
අතිශයින් තියුණු මුහුණුවරක් ගත් ක්‍රිකට් ලෝක කුසලාන මහා තරඟයෙන් තම රටේ ක්‍රිකට් කණ්ඩායම පරාජය වූ මොහොතේ තමා “බලවත් කම්පාවට” පත් වූ බව නවසීලන්ත අගමැතිනි, ජසින්ඩා ආර්ඩර්න් ප්‍රකාශ කළා.අගමැතිවරිය එම ප්‍රකාශය කළේ RNZ පුවත් ආයතනයට ප්‍රකාශයක් කරමිනුයි. “ඒත් අපි අපේ කණ්ඩායම ගැනවචනයෙන් කිව නොහැකි තරම් ආඩම්බට්ර වෙනවා” නවසීලන්ත අගමැතිනිය තවදුරටත් සඳහන් කළාය. නවසීලන්තයට ලෝක කුසලානය අහිමිවීමෙන් […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
තිරිගු පිටි මිල ඉහළ යාමත් සමග පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවලද මිල ඉහළ දැමීම පිළිබදව බේකරි හිමියන්ගේ සංගමය අද තීරණයක් ගැනීමට නියමිතයි. අද දහවල් 12ට මේ සම්බන්දව විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ. එආ අනුව බොහෝ විට තිරිගු පිට මිල ඉහළ යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් පමණ ඉහළ යනු ඇති බවයි වාර්තා […]
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පදනම් කරගනිමින් එක්සත් ජාතික පක්ෂය තුළ කණ්ඩායම් වශයෙන් වෙන්වී අභ්‍යන්තර ගැටුම් නිර්මාණය වී ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා. ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ කඩිනමින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කරන ලෙසයි.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පල වී ඇති බව අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසනවා.ඇමතිවරයා පවසන්නේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි. මීරිගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග ඇමතිවරයා මේ බව කියා සිටියා.
ඓතිහාසික රුහුණු කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාති‍්‍රයේ වීදි සංචාරය කරනු ලබනවා. කතරගම දේවාලය සදහන් කලේ අලි ඇතුන් සහ විවිධ නර්ථනාංග රැුසකින්ද පෙරහර සමන්විත බවයි. පෙරහරට සමගාමීව පසුගිය 8 වනදා සිට කඩොල් හස්ථි රාජයාගේ ඇත් යුගළ ප‍්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා තබුණා.