පසුගිය ලෝක කුසලාන තරගාවලියෙන් අවසන් පූර්ව තරගය ඉන්දීය කණ්ඩායම පරාජයට පත් වීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවම උඩු යටිකුරු කරනා සිදුවීමක් බවට පත්වුනා. ඒ අනුව ලෝක කුසලාන ඉන්දියානු ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයම විසුරුවා දැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව සදහන්. පුරප්පාඩූ වූ තනතුරු වලට නව ප‍්‍රධාන පුහුණුකරුවකු සහ සහය පුහුණුකාර්ය මණ්ඩලයක් පත්කිරීමට එරට […]
පාන් ඇතුලූ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළ දමන බවට පිටි සමාගම් විසින් මෙතෙක් දැනුවත් කිරීමක් සිදුකර නොමැති බැවින් එම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට කිසිදු ඉඩක් නොමැති බව එම අධිකාරිය සඳහන් කළා. එමෙන්ම තිරිඟු පිටි අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් […]
එංගලන්තයෙන් බැහැර කෙරුණු රෝහල් අපද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය සහිත බහාලුම් 102ක් කොළඹ වරාය තුළ පවතින බව සමස්ත ලංකා රේගු සේවා සංගමය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කළා. අදාළ අපද්‍රව්‍ය රට තුළට ඇතුළුවීමෙන් විය හැකි හානිකර තත්ත්වය සළකා ඒවා හැකි ඉක්මණින් ප්‍රතිඅපනයනය සඳහා මේ වන විටත් උපදෙස් ලබාදී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික […]
ලොව ජයගැනීමට නම් මාතෘ භූමිය වෙනුවෙන් කැපවීම් සිදුකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ලෝක තරුණ නිපුණතා දිනය වෙනුවෙන් සංවිධාන කරනු ලබන රාජ්‍ය හා පෞද්ගලික වෘත්තිය පුහුණු ආයතනවල තරුණ ව්‍යවසායකයින් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවයට අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ.
ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ ෆීජි රාජ්‍ය කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ‍්‍රී ලංකාව අද පරාජයට පත් වුණා. තරගය අවසන් වුනේ ලකුණු 59 ට 44 ක් ලෙසයි. ලෝක කුසලාන දැල් පන්දු තරගාවලිය මේ දින වල එංගලන්තයේ ලිවර්පුල් හී දී පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකාව ඊයේ සැමොවා රාජ්‍ය කණ්ඩායමට එරෙහිව තරග වැදුනු අතර ඉන් පරාජයට පත් වුණා.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නොමැතිව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ට උසස් වීම් හා වැටුප් වර්ධක ප‍්‍රදානය කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. පෙත්සම අද කැදවනු ලැබුවේ ප‍්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. ශ‍්‍රී ලංකා නිදහස් ජාතික සේවක සංගමය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කාර […]
මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ තේවා කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශවය විසින් මල්වතු මහා විහාර පාර්ශවයට භාර දීම අද සිදු වුණා. මල්වතු පාර්ශවයේ මහ නායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහනාහිමියන් වෙත තේවාව භාර දුන්නේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන මහ නාහිමියන් විසින්. ලබන ඇසළ පොහෝ දින තෙක් මල්වතු පාර්ශවය විසින් තේවා කටයුතු සිදු […]
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කලද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි මැතිවරණයකදී ජනතා ජයග්රහණයක් ලබාගැනීමට කිසිදු අවස්ථාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. අද(17) මහනුවර දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය පෙනී සිටින බවද […]
අයි සී සී ලෝක ශූරතා තරගාවලිය අවසන්වීමත් සමග කී‍්‍රඩක වර්ගීකරණ සටහන අලුත්කර තිබෙනවා. එක්දින පිතිකරුවන් අතර ශ්‍රේණි සටහන 1 – විරාට් කෝලි – ඉන්දියාව 2 – රෝහිත් ශර්මා – ඉන්දියාව 3 – බාබර් අසාම් – පාකිස්ථානය 4 – ෆැෆ් ඩූ ප්ලෙසිස් – දකුණු අපි‍්‍රකාව 5 – රෝස් ටේලර් – නවසීලන්තය 6 – කේන් විලියම්සන් – […]
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගවලියේ අවසන් තරගයේදි එංගලන්ත ඉනිමේ කතාබහට ලක්වු අතිරේක ලකුණු ලබාදීමේදී වරදක් සිදුවූ බව වසරේ හොදම ක්‍රිකට් විනිසුරු ලෙස අවස්ථා 5දී සම්මාන හිමිකරගත් හිටපු අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරු සයිමන් ටෝෆුල් පවසා සිටියා. මේහිදි ටෝෆුල් පවසන්නෙ එය අත්වැරදීමක් බවත්, එය ලකුනු 6ක් ලෙස නොව 5ක් ලෙස නිවැරදි වියයුතු බවත්ය. ධර්මසේනගෙ මේ තීරණය නිසා නවසීලන්තයට […]
මීට අවුරුදු ගාණකට ඉස්සර නවසීලන්තයේ කුඩා දරුවෙකු ඒ කාලෙ නවසීලන්ත ක්‍රිකට් නායක ස්ටීවන් ෆ්ලෙමින්ව හමුවන්න ආසාවෙන් බලන් හිටියා. ඒ වන විට මෙම දරුවා එයාගෙ කකුලෙ ඇඟිලි තුනක්ම පෙට්ටි උස්සන ට්‍රක් එකක් කකුල උඩින් ගිහින් අයින්කරන්න වෙලා රෝහල්ගතව සිටියා. මේ පොඩි දරුවාට හිතාගන්ඩ බැරිවුණ සිද්ධියක් සිදු වුණා. එයා නැවතිලා හිටපු රෝහලට එයාව බලන්න ආවෙ වෙන කවුරුත් නෙමේ, […]