News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

ඡන්ද හිමි නාම ලේඛන හැකි ඉක්මනින් පුරවා භාර දෙන්න

Generic placeholder image

ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍ර හැකි ඉක්මනින් පුරවා භාර දෙන්නැයි කැෆේ සංවිධානය ඉල්ලීමක් කරනවා. එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා පෙන්වා දෙන්නේ රටේ පවතින ආරක්ෂක වාතාවරණය අනුව මේ වන විට ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍ර පුරවා භාරදීම පිලිබදව ජනතාව වැඩි අවධානයක් යොමු කර ඇති බවක් නොපෙනෙන බවයි. මේ වසර අවසානයේ දී […]


Jun
3

අතුරලියේ රතන හිමියන් උපවාසය අවසන් කරයි

Generic placeholder image

අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය මීට සුලූ මොහොතකට පෙර අවසන් කර තිඛෙනවා.නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීම පිළිබඳව තමන් වෙත ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි රතන හිමියන් මීට සුලූ මොහොතකට පෙර සඳහන් කළේ. දින 04 ක් උපවාසයේ නිරතවී සිටි අතුරලියේ […]


Jun
3

ආණ්ඩුවේ සියලුම මුස්ලිම් ඇමතිවරු හදිසි සාකච්ඡාවක තීරණය පැයකින් ?

Generic placeholder image

ආණ්ඩු පක්ෂයේ සිටින මුස්ලිම් ඇමතිවරු මුස්ලිම් ජනතාවට එල්ලවන පීඩනය හමුවේ ආණ්ඩුවේ කාර්යය භාරය පිළිගත නොහැකි බව දන්වමින් ඇමති ධුරවලින් ඉවත්වීමට තීරණය කිරීමට ඉඩ ඇතැයි වාර්තාවෙනවා. ඊට අදාළව මේ වනවිට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.ඔවුන්ගේ බහුතර මතය වී ඇත්තේ ආණ්ඩුව සහ විපක්ෂය යන දෙකම මුස්ලිම් ජනතාව ආරක්ෂා නොකරන බවයි.


Jun
3

කාදිනල්තුමා රතන හිමිගේ සුවදුක් බැලීමට පැමිණීම ගැන සටහන තැබු ඇමති මංගලට අප්‍රසාදය

Generic placeholder image

අද උදෑසන ශ්‍රී දළදා මාළිගාව ඉදිරියේ උපවාසයේ නියුතු රතන හිමියන්ගේ සුවදුක් විමසීමට පැමිණි මැල්කම් රංජිත් හිමිපාණන්ගේ පැමිණීම පිළිබදව මුදල් ඇමති මංගල සමරවීර සමාජ ජාල මාධ්‍යන් ඔස්සේ සටහනක් තබා තිබෙනවා. එයින් කියවෙන්නේ මැල්කම් හිමිපාණන් ජාතිවාදයේ වෛරය පතුරවන පුද්ගලයන්ට සහය දැක්වීමට ගිය බවයි. ඒ බව පවසමින් වතිකානුව පව ටැග් කරමින් මුදල් ඇමතිවරයා මෙම සටහන තබා තිබෙනවා. ඊට […]


Jun
3

හිස්බුල්ලා සහ අසාද් සාලි ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අසාද් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට භාර දී ඇතැයි වාර්තා වෙනවා.


Jun
3

ඇමති රවුෆ් හකීම්ගෙන් නිවේදනයක්

Generic placeholder image

කිසිවක් කර කියාගැනීමට නොහැකිව වේදනාකාරී තත්ත්වයක සිටින මෙරට මුස්ලිම් ජනතාව තමන් මෙවැනි අනතුරකට මගපෑදූ හේතු පිළිබඳව ස්වයං විමර්ශනයක් සිදුකිරීමට සුදුසු කාලය එළඹ ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙනවා. ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු පාස්කු ඉරිදා සිදුකරන ලද ම්ලේච්ඡ ඝාතන සිද්ධිය නිසා මුස්ලිම් ජනතාව බියෙන් සහ කම්පාවෙන් පසුවන බවත් මෙම […]


Jun
3

ඉල්ලීම්වලට වහා විසඳුම් දෙන්න-ජනපතිට අගමැතිට මහනාහිමිවරුන්ගෙන් ඒකාබද්ධ ලිපියක්

Generic placeholder image

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දෙන්නැයි අස්ගිරි-මල්වතු මහා නාහිමිවරුන්ගෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.මැයි මස 31 වන දින සිට පූජ්‍ය රතන හිමියන් විසින් දළඳා මාලිගය අභියස මහමළුවේ සිට ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව නිසි පරිදි ක්‍රියා කරන ලෙසට ඉල්ලා සිදු කරනු ලබන උපවාසයට මේ වන විට දින 3ක් ඉක්ම ගොස් ඇති බවත් මේ […]


Jun
3

ඉල්ලා අස්වෙන්න පණිවිඩය රැගත් ජනපති නියෝජිතයන් ආණ්ඩුකාරවරුන් පුද්ගලිකවම මුණගැසෙයි ?

Generic placeholder image

වහාම ආණ්ඩුකාර තනතුරුවලින් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා හට දැනුම් දී තිඛෙනවා. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කලේ එම පණිවිඩය රැගත් නියෝජිතයන් ආණ්ඩුකාරවරුන් පුද්ගලිකවම මුණගැසීමට ගොස් ඇති බවයි.එමෙන්ම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස රිශාඩ් බදියුදීන්ටද එක්සත් ජාතික පක්ෂය හරහා දැනුම්දීමටයි ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ. කෙසේවෙතත් බස්නාහිර පළාත් […]


Jun
3

රතන හිමිගේ සුවදුක් බැලීමට භද්දිය හිමිත් පැමිණෙයි

Generic placeholder image

ශ්‍රී දළදා මාලෛගාව අසල මාරාන්තික උපවාසයේ නියුතු අතුරලියේ රතන හිමියන්ගේ සුව දුක් බැලීමට සහ සහය පළ කිරීමට මීට සුළු මොහොතකට පෙර මාවරලේ භද්දිය හිමියන්ද පැමින තිබෙනවා. මේ ඒ අවස්ථාවේ ජායාරූප…


Jun
3

රතන හිමිට සහය පලකර පිරිස් එකතුවෙයි – මොරටුවෙන් අලුත් ගාලුපාර අවහිරයි විකල්ප මාර්ග භාවිතා කරන්න

Generic placeholder image

රතන හිමිට සහය පලකරමින් මොරටුව බස් නැවතුම්පල අසල උත්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ වී තිබෙන බවයි සියත 24 අප වාර්තා කරුවන් වාර්තා කරන්නේ. මේ හේතුවෙන් මොරටුව බස් නැවතුම්පල අසලින් අලුත් ගාලු පාර අවහිර වී තිබෙනවා. ගාල්ල දෙසට සහ කොලඹ දෙසට දැඩි රථ වාහන තදබදයක්ද පවතින බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.


Jun
3

කරන්දෙණිය සියලූ කඩසාප්පු වැසෙද්දි ඇල්පිටියේ පෞද්ගලික බස්රථ ධාවනය නවතියි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහය පළ කරමින් කරන්දෙණියේ ද මේවනවිට විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ හේතුවෙන් කරන්දෙණිය ප‍්‍රදේශයේ සියලූ කඩසාප්පු වසා දමා ඇති බවයි වාර්තා වෙන්නේ. එමෙන්ම ඇල්පිටිය – අලුත්ගම සහ ඇල්පිටිය – කොළඹ පෞද්ගලික බස්රථ ද ධාවනය නොවන බවයි වාර්තා වෙන්නේ.


Jun
3

දහවල් 12ට කලින් එක්කෝ ඉල්ලා අස්වෙන්න නැත්නම් අස්කරන්න – ඥානසාර හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක් | VIDEO

Generic placeholder image

රතන හිමියන් උපවාසයේ නිරත මහනුවර දළදා මාළිගය අසල සිටි පිරිස අමතමින් ඥානසාර හිමියන් රජයට විශේෂ නිවේදනයක් නිකුත් කලා. ඒ අද දහවල් 12ට පෙර රතන හිමි පැවසූ මුස්ලිම් නායකයින්ට ඉල්ලා අස්වීම හෝ ඉවත්කිරීම ගැන නිශ්චිත පිළිතුරක් අවශ්‍යය බව පවසමිනුයි. එම වීඩියෝව පහතින්.  


News Articles
Latest Videos
Most Popular Post