News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

බෝම්බ පිපිරීම් වලින් මිය ගිය ගණන 290 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ (21) සිදු වූ පිපිරීම් වලින් මිය ගිය පුද්ගල ජීවිත ගණන 290 දක්වා ඉහළ ගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. එහිදී තුවාල ලබා තිබෙන පිරිස 500 ය ඉක්මවා තිබෙනවා.


Apr
22

විදේශිකයන් විශාල ‌ලෙස රටින් පිටවෙයි

Generic placeholder image

ඊයේ (21) සිදු වූ සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි විදේශිකයන් විශාල ලෙස මේ වන විට රටින් පිටවෙමින් තිබේ. ඉතිහාසයේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගත වූ මාස කිහිපයේදී වාර්තා ගත ආදායකම් උපයමින් තිබෙන අවස්ථාවක සිදුවූ මෙම ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් විදේශිකයන් රටින් පිටවෙමින් තිබේ. මේ වන විට කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ දැඩි තදබයක්ද […]


Apr
22

ස්ථාන 6ක පිපිරීම් මරාගෙන මැරෙන ප්‍රහාර බව තහවුරු වෙයි

Generic placeholder image

ඊයේ (21) දිවයිනේ සිදු වූ පිපිරීම් අතුරින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කරනවා. මෙසේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වූ ස්ථාන 6 ලෙස නම් කර තිබෙන්නේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් තුන සහ දේවස්ථාන ත්‍රිත්වයයි.


Apr
22

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Generic placeholder image

රටේ මේ වන විට උදාවී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම් වරයා සඳහන් කරනවා.


Apr
22

දඹුල්ලේදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

දඹුල්ලේ ලැඟුම් හලකින් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.


Apr
22

ලංකාවේ වෙනුවෙන් ලොවම දුක් වෙයි – PHOTO

Generic placeholder image

ඊයේ (21) මෙරට සිදු වූ ඛේදවාචයකේ බිය තවමත් මැකී ගොස් නැහැ. මුළු රටම එකම මළගෙදරක් කරන්න පැය 24ක් හෝ ගත වුණේ නැහැ. මුළු ලෝකයේම අනුකම්පාවටත් ශෝකයටත් පත් ලෝකවාසීන් සිය ශෝකය සහ ආදරය ලංකාවට පළ කර තිබුණේ මේ ආකාරයටයි.


Apr
22

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේ බෝම්බයක් සොයා ගැනේ

Generic placeholder image

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේ තිබී ආඩි අම්බලම මාර්ගයේ තිබී දේශීය වශයෙන් නිෂපාදිත බෝම්බයක් මීට සුලු මොහොතකට පෙර ගුවන් හමුදාව විසින් සොයාගෙන නිෂ්ක්‍රීය කර තිබෙනවා. මී වන විටත් පොලිස් ඇදිරි නීතිය දිවයින පුරා ක්‍රියාතමක අතර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාල පියවර ගෙන ඇති පොලීසිය පවසනවා.


Apr
21

මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් ගැන තොරතුරු මීට පෙර බුද්ධි අංශය වාර්තා කලා -අගමැති-

Generic placeholder image

මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් ගැන තොරතුරු මීට පෙර බුද්ධි අංශය වාර්තා කල බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉංග්‍රීසි භාශාවෙන් කරන ලද ප්‍රකාශය තුල පිළිගනු ලැබුවා. නමුත් සිංහල භාශාවෙන් කල කතාවේදී ඒ පිළිබද සදහන්ක් නොවී තිබුනා. කෙසේ වෙතත් ඔහු ඒ පිලිබදව දැනුවත්ව නොසිටි බව තවදුරටත් සඳහන් කර තිබුනා.


Apr
21

හරීන් ඇමතිතුමාගේ පියා ඔහුව කලින්ම දැනුවත් කරයි.

Generic placeholder image

අද දිනයේ සිදු වූ පිපිරීම් වලට අදාල කරුණු කලින්ම දැනුවත් කර තිබිය දී මෙවැනි සිදුවීමක් කෙසේ සිදුවුයේ යන්න දැයි මේ වන විට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇතැයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේය. මීට සතියකට පෙර ආරක්ෂක අංශ මේ පිළිබඳව දැනුවත්ව තිබූ බව මාධ්‍යවේදියෙකු කල ප්‍රශ්න කිරීමකදී කියා තිබෙනවා. උදේ පටන් සමාජ ජාලා හරහා බෙදා හැරුනු […]


Apr
21

ප්‍රහාර සඳහා පුපුරන ද්‍රව්‍ය ගෙනා වෑන් රථය රියදුරුත් සමඟ අත් අඩංගුවට

Generic placeholder image

අද දින සිදු වූ ප්‍රහාර සඳහා පුපුරන ද්‍රව්‍ය ගෙනා වෑන් රථය රියදුරුත් සමඟ වැල්ලවත්තේදී අද දින අත් අඩංගුවට ගැනුනා. ඊට අමතරව සිදුවූ ප්‍රහාර සම්භන්දයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට පානදුර නිවසක් සෝදිසියට ලක් කර තිබුනා. එමෙන්ම දෙමටගොඩ පිපිරීම සිදු වූ නිවෙස් හිමියාගේ සුපොබෝගී රථයේ තිබී හෝටලයට අයිති වතුර බෝතල් කිහිපයක් හමුවී තිබෙනවා.


Apr
21

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රහාරය හෙළා දකී

Generic placeholder image

Heartfelt condolences from the people of the United States to the people of Sri Lanka on the horrible terrorist attacks on churches and hotels that have killed at least 138 million people and badly injured 600 more. We stand ready to help! — Donald J. Trump (@realDonaldTrump ශ්‍රී ලංකාවට එල්ල වී ඇති ප්‍රහාරයන් ඇමෙරිකානු ජනපති […]


Apr
21

උඩවලව ජලාශයේ වේල්ල හා මොරකන්ද නැරඹීම තහනම්

Generic placeholder image

උඩවලව ජලාශයේ වේල්ල හා මොරකන්ද නැරඹීම තාවකාලිකව වසා දැමීමට රජය කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post