News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

ICC නිල ෆේස්බුක් පිටුව දිමුත්ගේ කවරෙන් සැරසෙයි

Generic placeholder image

ICC නිල ෆේස්බුක් පිටුව දිමුත්ගේ කවරෙන් සැරසී තිබෙන අයුරු දැකගන්නට හැකි වුණා.


Apr
18

අවුරුදු සමයේදී පුද්ගලයින් 15ක් ඝාතනය වෙයි

Generic placeholder image

මෙවර අලුත් අවුරුදු සමයේදී සිද්ධි 13කදී පුද්ගල ඝාතන 15ක් ගැන වාර්තා වන බව පොලිසිය සඳහන් කරනවා.


Apr
18

අලුත් ක්‍රිකට් නායකයා නිසා උණුසුම් වූ බුකිය

Generic placeholder image

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමක් සමඟ බුකියේ ඇති වූ උණුසුම් මුදා හැරීම් කිහිපයක්ම දැකගන්නට පුළුවන් වුණා.


Apr
18

සත්කාරක එංගලන්තය උප නායකයෙක් නොමැති ලෝක කුසලාන කණ්ඩායම නම් කරයි

Generic placeholder image

2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියට සහභාගී වන එංගලන්ත සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කර තිබුණා. එම සංචිතයට මේ දිනවල ඓඵ්ළ් පිටියේ සුපිරි දක්ෂතා දක්වන බාබඩෝස් ජන්ම ලාභියෙක් වී එංගලන්ත පුරවැසියෙක් බවට පත් වූ ජෝෆ්රා ආර්චර් නම් කර නොමැති වීම පිළිබදව කාගේත් අවධානය යොමුව තිබෙනවා. ඉයන් මෝර්ගන්ගේ නායකත්වයෙන් ලෝක කුසලානයට පිවිසෙන 15 දෙනෙක් සමන්විත එංගලන්ත සංචිතයට උප […]


Apr
18

අධිවේගයෙන් වාර්තාගත ආදායමක්

Generic placeholder image

උත්සව සමයේ ගත වූ දින 12 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 320 ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක වැඩිවීමක් බවයි. එම කාලසීමාව තුළ වාහන ලක්ෂ 12 කට අධික ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් […]


Apr
18

ලංකාවෙන් රාවණා වන් අභ්‍යවකාශයේ

Generic placeholder image

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකීය සිසුන් දෙදෙනකු ජපානයේදී නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව ශ්‍රී ලංකා වේලාවෙන් අද(18) අළුයම ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි නාසා අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයෙන් ගුවන් ගතකර තිබෙනවා. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සිසුවා සහ දුලානි චාමිකා විතානගේ සිසුවිය මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර තිබෙනවා. එය නිපදවා ඇත්තේ ජපානයේ ක්යූෂු තාක්ෂණික අධ්‍යයන […]


Apr
18

දෝනි නැති චෙන්නායි පිලට පරාජයක්

Generic placeholder image

IPL තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයෙන් චෙන්නායි කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුළු 06ක ජයක් ලැබීමට සන්රයිසස් කණ්ඩායම සමත් උනා. මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී කඩුළු 05ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 132ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 5ක් තුලදී නියමිත ඉලක්කය පසුකරයමින් තරගයේ ජයග්‍රාහණය තමන් […]


Apr
18

පිටුවහල් කරන්න එපා කියූ මදූෂ්ගේ අභියාචනාවේ තීන්දුව අද

Generic placeholder image

ඩුබායි රටින් පිටුවහල් නොකරන ලෙස මාකඳුරේ මදූෂ් විසින් ගොනුකල පෙත්සමේ නඩු තීන්දුව අද ලබාදීමට නියමිතයි. මේ අනුව මධූෂ් ඉදිරියේදී මෙරටට පිටුවහල් කරනවාද , නැද්ද යන වග තීරණය කෙරෙනවා.


Apr
18

ඩුුබායි අත්අඩංගුවේ පසුවූ තවත් දෙදෙනෙකු පිටුවහල් කෙරේ

Generic placeholder image

ඩුබායි අත්අඩංගුවේ පසු වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අද මෙරටට පිටුවහල් කර තිබෙනවා. පියල් පුෂ්ප කුමාර සහ මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් නැමැති පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස දිවයිනට පැමිණි බවයි පොලීසිය සඳහන් කළේ. එම පුද්ගලයින් දෙදෙනා ප්‍රශ්න කිරීම සඳහා මේ වන විට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. ඊයේ තවත් පුද්ගලයින් 06 දෙනෙකු ඩුබායි සිට මෙරටට පිටුවහල් කෙරුණා. […]


Apr
17

ටික් ටොක් තහනම්

Generic placeholder image

ඉන්දියාවේ ටික් ටොක් තහනම් කර තිබෙනවා. ඒ එමගින් අසැබි වීඩියෝ නිර්මාණය වන බවට වූ අධිකරණ පැමිණිල්ලත් සමඟයි.ඒ අනුව ගූගල් සහ ඇපල් යන සමාගම් වෙතද මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය දැනුම් දී තිබෙනවා. ඒ අතර බන්ගලාදේශයේද ටික් ටොක් තහනම් කර තිබෙනවා. ඒ කුඩා ලමුන් ඒ වෙනුවෙන් යොදා ගැනීම නිසායි. ටික් ටොක් පරිභෝජකයින්ගේ ගණන මිලියන 500 කට අධිකයි.


News Articles
Latest Videos
Most Popular Post