News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
26

දරුණු යුද්ධයක පෙරනිමිති පළකරමින් ඉන්දියානු ගුවන් යානා පකිස්ථානු අහස ආක්‍රමණය කරයි

Generic placeholder image

ඉන්දියා ගුවන් හමුදාවට මිරාජ් ප‍්‍රහාරක ජෙට් යානා 12 කින් අද අලූයම 03 30 ට පාකිස්ථාන දේශ සීමාවේ පිහිටි ත‍්‍රස්ත කදවුරට බෝම්බ හෙළා තිබෙනවා දේශ සීමාවේ පිහිටි බාල්කොට් ප‍්‍රදේශයේ ස්ථානගතව තිබූ ජෙශ් – ඊ මොහොමඞ් සංවිධානයට අයත් ත‍්‍රස්ත කදවුරකටයි මෙලෙස ඉන්දීය ගුවන් හමුදාව බෝම්බ ප‍්‍රහාර එල්ල කර ඇත්තේ.කිලෝග‍්‍රෑමක් 1 000 ක් බරැුති බෝම්බ මෙහිදී ත‍්‍රස්ත කදවුරට […]


Feb
26

මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරුගේ නිවසින් යුද උපකරණ රැසක් හමුවෙයි

Generic placeholder image

මාකඳුරේ මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයෙකුගේ කඹුරුපිටියේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී යුද හමුදා නිල ඇඳුම් තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.මෙම සැකකරු යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඔහුගේ පියා ප‍්‍රශ්න කිරීම් සඳහා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් කෝටි 700යේ මැණික් කොල්ලයට යොදාගත් බවට සැකකරන […]


Feb
25

එදා කන්හැන්දෙන් කුඩු බෙදනවනම් අද සවලෙන් පුළුවන්

Generic placeholder image

වර්තමානයේදි හෙරොයින් මත්කුඩු අත්අඩංගුවට ගන්නා ආකාරය බැලූ විට එම මත්ද්‍රව්‍ය සවලෙන් බෙදා දිය හැකි  බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය. “එදා අපේ රජයේ අගමැතිවරයෙකුට සම්බන්ධ ලේකම්වරයෙකුට කොළඹ වරායට ආපු කන්ටේනරයක තිබුණු කුඩු සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කිව්වා ලංකාවේ ඉන්න ඔක්කොටම කන් හැන්දෙන් ගහන්න දෙන්න […]


Feb
25

Hello..Mr. Prime Minister – අගමැතිගේ සිත දිනාගත් අරනායක සිසුවිය

Generic placeholder image

අරනායක උස්සාපිටිය ශ්‍රී සුමංගල විදුහලේ තෙමහල් විවෘත කිරීම වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම විදුහලට ගොස් තිබෙනවා.එහිදී මග දෙපස සිටි සිසුන් අතරින් එක් සිසුවියක් ”Hello..Mr. Prime Minister  ” ලෙස අගමැතිතුමාට ආමන්ත්‍රණය කර තිබෙනවා.එය ඇසුණු අගමැතිතුමා දැරිය ලඟට ගොස් අතට අතදී ඇයට සුභ අනාගතයකට සුභ පතා තිබෙනවා.  


Feb
25

නලීන් බණ්ඩාර‌‌‌‌ රන්ජන්ගෙන් ඉල්ලීමක් කරයි

Generic placeholder image

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන්ගේ නාමලේඛනය හෙළිදරව් කර දැනට මතුව ඇති අර්බුදය අවසන් කිරීමට සහාය දෙන්නැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් ඉල්ලා සිටින බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා අද(25දා) පැවසීය. ආණ්ඩුවට වැඩ කිරීමට තිබෙන බවත්,රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශවලට පිළිතුරු ලබාදීමට ගියහොත් එම වැඩකටයුතුවලට බාධා සිදුවන බවත් නියෝජ්‍ය ඇමතිවරයා […]


Feb
25

පාර්ලිමේන්තුව කුණු ගද ගහන මළ කුනක් – හදුන්නෙත්ති

Generic placeholder image

පාර්ලිමේන්තුව කුණු ගද ගහන මළ කුනක් බවට පත්ව ඇති බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය. ඊයේ (24) මාතරදි පැවති ජන හමුවකදි ඔහු මේ බව පැවසිය. එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ, “පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් කොකෙන් ගහනවලූ ,පාර්ලිමේන්තුවේ මේ ගැන කතා වෙනවා මහා විලිලැජ්ජාවක් කියලා, මේක විලිලැජ්ජාවක් වෙන්නෙ කොහොමද? වෙන්න තියෙන ඔක්කොම වුණාට පස්සේ කොකෙන් […]


Feb
25

දිවයින පුරා ලංගම බස් සේවකයින් වැඩවර්ජනයක්

Generic placeholder image

දිවයින පුරා සියලු ශ්‍රී ලංගම බස් රථ සේවකයින් හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංගම සභාපති වෙත බලපෑම් සිදු කරන බව පවසමින් ඊට එරෙහිව මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.


Feb
25

ආණ්ඩුව බහු ජාතික සමාගම් සමඟ ගැටෙන්නේ ජනතාව වෙනුවෙන්

Generic placeholder image

වත්මන් ආණ්ඩුව බහු ජාතික සමාගම් සමඟ ගැටෙමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මතුගම හොරවල ප්‍රදේශයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ආණ්ඩුව ධනපති ප්‍රතිපත්තියක කටයුතු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.


Feb
25

91 වන ඔස්කාර් සම්මාන උළෙල 2019 – PHOTOS

Generic placeholder image

91 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය ලෙස Green book චිත්‍රපටය සම්මාන දිනාගෙන තිඛෙනවා. ඔස්කාර් සම්මාන රාති්‍රය මේ වනවිට පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරදීයි. මෙම සම්මාන රාති්‍රයේ හොදම තිර රචනය සදහා වන සම්මානය ද ගී්‍රන් බුක් චිත්‍රපටයට හිමිව තිඛෙනවා. හොදම අධ්‍යක්ෂට හිමි සම්මානය හිමි කරගෙන ඇත්තේ රෝම් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඇල්ෆොන්සෝ විසින්. හොදම නිළියට හිමි සම්මානය ද […]


Feb
25

පාතාලය මර්දනයට යුද හමුදාවේ උපරිම සහය

Generic placeholder image

පාතාලය මර්දනය කිරීම සඳහා යුද හමුදාවේ උපරිම සහයෝගය ලබා දෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. පානදුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. පාතාලය මර්දනය කිරීමේ දී කුමන කාර්ය භාරයක් යුද හමුදාවෙන් ඉටු වන්නේ ද යනුවෙන් මාධ්‍යවේදීන්ගෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා […]


Feb
25

කුසල් මෙන්ඩිස්ට සහ අනෙක් ක්‍රීඩකයින්ට ICCයෙන් ලැබුණු අලුත්ම තැන් මෙන්න

Generic placeholder image

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් ලැබූ ඉතිහාස ගත ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයන් ලබාදුන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. කුසල් මෙන්ඩිස් 18 (ස්ථාන 11ක් ඉදිරියට) ඕෂධ ප්‍රනාන්දු 65 නිරෝෂන් දික්වැල්ලද 37 (ස්ථාන 8ක් ඉදිරියට) ළහිරු තිරිමාන්න 98 (ස්ථාන 3ක් ඉදිරියට) පන්දු යැවීම සුරංග ලක්මාල් 30 […]


Feb
25

ලංකාවෙ අලුගෝසු තනතුරට විදේශිකයෙක්

Generic placeholder image

අලුගෝසු තනතුරට අයදුම්පත් භාර ගැනීම අද දහවල් 12 න් අවසන් වනවා. අලුගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කෙරුණේ පසුගිය 11 වනදායි. ඒ සදහා විද්‍යුත් තැපෑල ඔස්සේ ඇමෙරිකානු පුරවැසියෙකුගෙන් ද අයදුම්පතක් ලැබුනු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කලේ.මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අලූ‍ගෝසු තනතුර සඳහා විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට අවධානය යොමුවී ඇතැයි, […]


News Articles
Latest Videos
Most Popular Post