News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
27

ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා දෙකක් පාකිස්ථානය බිම දමයි : සාකච්ජාවට එන්නැයි පාකිස්ථාන අගමැති ගෙන් ඉන්දියාවට ඇරයුම් – (PHOTO)

Generic placeholder image

රටවල් දෙක අතර දේශ සිමාවේ පවතින තත්ත්වය උත්සන්න වුවහොත් එය මාගේ හෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගේ පාලනයෙන් තොරවනු ඇති බවත්, ඒ හේතුවෙන් තමා සිය අසල්වැසි රට වන ඉන්දියාවට මේ පිළිබදව සාකච්ජා කිරීම සඳහා ඇරයුම් කරන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මිට සුළු මොහොතකට පෙර ජාතිය අමතා නිවේදනය කර සිටියා. “ ඉතිහාසය අපට බොහෝ දේ කියා දීලා […]


Feb
27

ඉන්දියන්, පාකිස්ථාන් ගැටුමේ වීඩියෝ පටයක් මාධ්‍යයට

Generic placeholder image

දේශසීමාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. පහතින් ඔබට දැකගත හැකියි නෙම ප්‍රහාරදීම් වලට අදාල වීඩියෝ පටයක්. https://youtu.be/CxD9I2KS_3o


Feb
27

උතුරු මුහුදෙන් කෝටියකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගැනෙයි

Generic placeholder image

යාපනය – පේදුරුතුඩුව මුහුදු තීරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු එම කේරළ ගංජා තොගය පේදුරුතුඩුවට උතුරු මුහුදු ප්‍රදේශයේ කළ මුර සංචාරයකදී ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමකදී අද අලූයම අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.


Feb
27

කරච්චි සහ ලාහෝර් වෙත යන ගුවන් ගමන් අත්හිටුවයි

Generic placeholder image

පාකිස්ථානයේ කරච්චි සහ ලාහෝර් වෙත හෙට පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් අත්හිටවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරනු ලැබුවාඅ. පාකිස්ථානය සිය ගුවන් සීමාව තාවකාලිකව වසා දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ. ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම පියවර ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් තම ගුවන් සේවා නියෝජිතයින්ගෙන් තොරතුරු […]


Feb
27

පකිස්ථාන්, ඉන්දියා ගැටුමේ නවතම තත්ත්වය මෙන්න

Generic placeholder image

පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි වෙත හෙට සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට ශී්‍ර ලංකා ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පාකිස්ථාන ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන්. ලාහෝර් සහ කරච්චි වෙත පියාසර කිරීමට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති මගීන්ට අවශ්‍ය වැඩි දුර උපදෙස් ඔවුන්ගේ සංචාරක […]


Feb
27

ඉන්දු – පාකිස්තාන ගැටුම් ගැන ලංකාවේ දැඩි කනස්සල්ල

Generic placeholder image

ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කලනස්සල්ලට පත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඉන්දියාවේ පුල්වමාහිදී මධ්‍යම අතිරේක පොලිස් බළකා (සීආර්පීඑෆ්) රථ පෙළකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව පාකිස්තායේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. කෙසේ වෙතත් දෙරටේ ගුවන් හමුදාවන්හි ප්‍රහාරක යානා […]


Feb
27

කුඩු ගහන පිරිසක් රට පාලනය කරනවා නම් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

Generic placeholder image

මත්ද්‍රව්‍ය භාවිත කරන පාලකයන් සිටින රට මත්ද්‍රව්‍ය පැතිරයාම අසාමාන්‍ය කරුණක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ නොච්චියාගම ප්‍රදේශයේ අද(27) පැවැති ජනහමුවකට එක්වෙමින්. මත්ද්‍රව්‍යවල විෂ අද වන විට සෑම තැනම ඇති බවත්, කුඩු භාවිතා කරන පුද්ගලයින් රට පාලනය කරන්නේ නම්, මීට වඩා වෙනසක් බලාපොරොත්තු විය […]


Feb
27

දුම්රිය රියදුරන් යළි වැඩ වර්ජනයකට සූදානම්

Generic placeholder image

දුම්රිය රියදුරන් ලබන බදාදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, විශේෂ මහා සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.


Feb
27

ඩුබායි යන්න ගිය ශ්‍රී ලංකන් යානයේ කුරුල්ලෙක් ගැටීමෙන් වුණ දේ

Generic placeholder image

ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක , ඇංජිමක කුරුලෙකු ගැටීම නිසා ඉතිරි තනි ඇංජිමෙන් පැය දෙකක ගුවන් ගමනකින් පසු , යළිත් ආපසු කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (26) දින රාත්‍රී පැමිණි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය . මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත , […]


Feb
27

ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි වාහන තදබදයක්

Generic placeholder image

කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිත් සන්ධානය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා. සිය ගැටලු කිහිපයක් පිළිබඳව කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරතව සිටිති.


Feb
27

රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව කියයි

Generic placeholder image

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඔප්පු කළ නොහැකි බවත් ඒ සඳහා තවත් සාක්ෂි අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුව සඳහන් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා කළ මේ ප්‍රකාශය පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කමිටුවක් පත්කළ අතර එහි සභාපති ලෙස අමාත්‍ය ලක්ෂමන් […]


Feb
27

හිපොප්වලට ආදරය කරන ඔබට Bump N Grind මාර්තු 01 දා

Generic placeholder image

Hip hop music තේමාව කර ගත්ත  රැප් ඉවෙන්ට් එකක් දෙවෙනි වරටත් මාර්තු පළවෙනිදා පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර තිබෙන අතර මේ එක සංවිධානය කරලා තියෙන්නෙ Bump N Grind. DJ කරන්නෙ Supun, Dila Jay, basecraft, loop out and MinolD කියන අයයි. මේ Event එක ගොඩක් අයට අලුත් අත්දැකීමක් වෙන නිසා සංවිධායකවරුන් සියලු දෙනාටම ආරාධනා කරනවා. හැමෝටම  එන්න මාර්තු 01 lounge එකට horton place , colombo 07.


News Articles
Latest Videos
Most Popular Post