News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
14

හංස පෙරමුණ නිර්මාණය වුයේ මහින්ද කඳවුර විනාශ කිරිමට

Generic placeholder image

එළැඹෙන ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දිනවන්නේ පුද්ගලයෙක් නොව ප්‍රතිපත්තියක් යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඉන්දියානු මාධ්‍යෙව්දින් පිරිසක් සමග අද (14) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදී ඒ මහතා මෙම අදහස් දැක්වීය. පුද්ගලයෙක් දිනවිමට හෝ පරාජය කිරිමට ක්‍රියාකිරිම මගින් ශ්‍රි ලාංකික ජනතාව තරම් වෙනත් කිසිදු ජනතාවක් පාඩම් ඉගෙන ගෙන […]


Feb
14

මොහාන් සහ රවීන් අධිකරණයේ පිහිට පතති

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තරග කිරීමේ අයිතිය ඉල්ලා සභාපති ධුර අපේක්ෂක මොහාන් ද සිල්වා සහ උපසභාපති ධුර අපේක්ෂක රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් අද (14දා) අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ. ඒ නඩු අංක සීඒ/රිට්/56/2019 (CA/WRIT/56/2019) දරන අංකය යටතේය. අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීම සම්බන්ධයෙන් ‘අද’ට අදහස් දැක්වූ මොහාන් ද සිල්වා මහතා, “අපිට සිදුවෙච්ච අසාධාරණය අපි […]


Feb
14

විපක්ෂයට ඕන ජනතාවට සේවය කරන්න නොවේ තමන්ට පැණි කන්න – තලතා

Generic placeholder image

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ අද( 14 ) පෙරවරුවේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමතිවරියක් කියලා තියෙනවා. මේ ආණ්ඩුව පැණි කන්නේ තව දවස් ගණනාවයි කියලා මේ පිළිබදව අදහස කුමක්ද යනුවෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. මෙහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය , […]


Feb
14

ඩුබායි හා සිංගප්පූරුව සමග උදර්පණ ගිවිසුම් අත්සන් කළ යුතුයි

Generic placeholder image

අපරාධකරුවන් හුවමාරු කර ගැනිමට අදාළව උදර්පණ ගිවිසුම් ඩුබායි හා සිංගප්පූරුව සමග ඇතිකර ගත යුතුය ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (14දා) කලුතරදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඒසේම ඉදිරිපත් කිරිමට නියමිත අයවැයෙන් රුපියලක් සංවර්ධනය වෙනුවෙන් වැය කරන විට රුපියල් තුනක් ණය ගෙවීම වෙනුවෙන් වැය කිරිමට සිදුව […]


Feb
14

හොර අරක්කු තහනම් කරගන්න බලපත‍්‍රලාභී අරක්කු සංගමය අධිකරණයට

Generic placeholder image

කෘතිම රා ඇතුලුව හොර මත්පැන් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම සඳහා උපරිම පියවර ගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට බල කරමින් මැන්ඩාමුස් ‘රිට්’ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා මත්පැන් බලපත‍්‍රධාරීන්ගේ සංගමය අධිකරණයේ පෙත්සමක් පවරා තිබෙනවා. ඒ ලියාපදිංචි නොවූ මෙම මත්පැන් හේතුවෙන් බලපත්‍රලාභී මත්පැන් සමාගම්වල ලාභය අඩුවීම හේතුවෙන් බවද වාර්තා වෙනවා. එම සංගමයේ සභාපති අජිත් උඩුගම ඇතුළු […]


Feb
14

කිරිපිටිවල ඇති ඌරු තෙල් ගැන සොයන්න ගැඹුරු වැඩපිළිවෙලක් අවශ්‍යයි

Generic placeholder image

කුමන තත්ත්වයක යටතේ වුවද කිරිපිටි සමාගම්වල අවශ්‍යතා අනුව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් නැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ප්‍රකාශ කරනවා. වෙළඳපොල තුළ මේ වනවිට මතුව තිබෙන කිරිපිට හිඟය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. ආනයනික කිරිපිටිවල ගුණාත්මක භාවය සොයා බැලීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් […]


Feb
14

සහරා ෆැලෑෂ් වෙත එල්ල වුණ ගල් ප්‍රහාරයෙන් පස්සෙ රටම දැකපු චාමර වීරසිංහගේ මනුස්සකම

Generic placeholder image

එළිමහන් ප්‍රසංගයකදී ප්‍රහාරයකට ලක්වී පසුගිය දිනවල කතාබහට ලක්වූ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායටම නැවත වතාවක් එවන් ප්‍රහාරයක් එල්ලවී තිබුණා. පසුගිය ගණේමුල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකදී එම සංගීත කණ්ඩායම මෙලෙසින් ගල් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. එම ප්‍රහාරයෙන් දරුණු ලෙස හිසට සිදුවූ තුවාළ හේතුවෙන් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිල රාගම රෝහලට ඇතුල්කර තිබුණ අතර ප්‍රසංගය […]


Feb
14

මීලඟ ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂවරයෙක් – එතුමා දිනන එක ස්ථීරයි නිශ්චිතයි

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රාජපක්ෂවරයෙකු ඉදිරිපත් වීම අනිවාර්ය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ පවසනවා. ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුළ කිසිදු බෙදීමක් නොමැති බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ. එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, ”රාජපක්ෂ පවුල කියන්නෙ සමගිය , ආදර්ශය මුලු රටටම දීපු පවුලක්. සමහර වෙලාවට අපි දන්නවා විපක්ශයේ කඩා වැටීම් දේශපාලඥයො අපි අතරෙ පිල් […]


Feb
14

ඇමති සහෝදරයන්ගේ ජාවාරම් ගැන විශේෂ හෙළිදරව්වක්

Generic placeholder image

ශ්‍රී ලංකාවට කුළු බඩු ආනයනය කිරීම තහනම් කිරීම ‘අස්සයා ගිය පසු ඉස්තාලය වැසීම’ වැනි වැඩක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරනවා. අද (14දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “කුරුදු ගම්මිරිස් වසාවාසී ඇතුළු දේවල් ආනයනය නතර කරන්න කැබිනට් පත්‍රිකාවක් දාන බව පුවත් පත් වාර්තා කරලා තියෙනවා. වසර […]


Feb
14

රවී අල්ලස් කොමිසමට

Generic placeholder image

අමාත්‍ය රවී කරුණනායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ. පැය තුනක කාලයක් ඔහුගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ලබාගෙන තිබේ.


Feb
14

ඩොලරය නැවත නගියි

Generic placeholder image

ඩොලරයට සාපෙක්ෂව තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල නැවත වරක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.21ක් ලෙස දැක්විය. එහි ගැණුම් මිල රුපියල් 176.35ක් ලෙස සටහන් විය. රුපියල් 184කට අධික අගයක් ගත් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පසුගිය දින කිහිපයේදි රුපියල් 178ක් දක්වා පසු බැසීය. කෙසේ […]


Feb
14

” සමාවෙන්න සර් “

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


News Articles
Latest Videos
Most Popular Post