තමන් හට ඇමති ධුරයක් නොදීමට විරෝධය පල කරමින් හා ෆීල්ඩ් මාෂල් ධුරයට ගැලපෙන ලෙස ගෞරව කිරීමට සූදානම් කර නොතිබූ නිසා තමන් කොලඹ ගාළු මුවදොර නිදහස් උත්සවයට සහභාගී නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසා තිබෙනවා.ෆීල්ඩ් මාෂල්වරයෙකු වන තමන් ඉදිරියට හමුදා පෙලපාලියක් පැමිණෙන්නේ නම් කොඩි පහත් කරගෙන සීරුවෙන් පැමිණිය යුතු වුවත් එවන් සූදානමක් සිදු කර […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද 10ක් දක්වා අඩු කරන බවත් ඒ සඳහා කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන හිටපු ක්‍රිකට් නායකයන් ඉදිරිපත් කළ කෙටුම්පත පිළිගෙන එය ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කැන්බරාහී මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් […]
‘මුහුණුපොත’ හෙවත් ‘ෆේස්බුක්’ හරහා සංවිධානය කරන සාද සියල්ලම දැඩි පරීක්ෂාවකට ලක්කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.මෙවැනි බොහෝ සාද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මූලිකත්වයෙන් සංවිධානය වන අතර, එම සාදවලට පැමිණෙන පිරිස් වෙත විෂ මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට හෙළිවීම හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෙම උපදෙස් ලබාදී ඇත. එවැනි සාද පරීක්ෂා කිරීමේදී අදාළ ස්ථානවල විෂ […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික දිනය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබෙන බව ජනපති මාධ්‍ය අංශය පවසනවා. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා අන්‍යෝන්‍ය ගෞරවය සහ හෘදයාංගම මිත්රශීලීබව ඉදිරියටත් නොසැලී පවතින බවත් ජනතා අභිලාෂයන් මල් ඵල ගැන්වීම වෙනුවෙන් දෙරට අතර ගොඩනගාගෙන තිබෙන ද්විපාර්ශ්වික […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත් දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 366ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ලකුණු 516ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 149ක් පමණි. ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියන 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්තේය. පළමු ටෙස්ට් තරගය […]
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා 71 වැනි ජාතික නිදහස් උත්සවයට එක් වුණා. කෙසේ වෙතත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එක් නොවීය.
ආරක්ෂක ආමාත්‍යාංශය යටතට මෑතකදී එකතු වූ පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බළකායේ යුද්ධය හේතුවෙන් ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන් වෙත ජීවිතාන්ය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික නිදහස් උත්සවයේදි ජාතිය අමතමින් ප්‍රකාශ කළා.
71 ක් වැන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ ගාලූ මුවදොර පිටියේදී අද (04) පෙරවරුවේ අභිමානවත්ව පැවැත්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්. මෙවර ජාතික දින සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඞ් සොලීහ් සහභාගී වෙනවා. නිදහස් සමරු උළලේ ප්‍රධාන වැඩකටයුතු සිදු වන ආකාරය පිළිබඳ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැහැදිළි කිරීමක් […]
ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඕස්ටේ්රලියාව සමග දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී දරුණු අනතුරකට මුහුණපෑවා. ඒ, පැට් කමින්ස් යැවූ බවුන්සර් පන්දුවක් ගෙල පිටුපස වැදීමෙන්. පන්දුව වැදුණු විගස දිමුත් කරුණාරත්න බිම වැතුරුණු අතර ඔහු මිනිත්තු 30 කට ආසන්න කාලයක් එලෙස වැතිරී සිටියා. පසුව වෛද්‍යවරු පරීක්ෂා කිරීමෙන් පසු ඔහු රෝහල්ගත කිරීමටයි පියවර ගත්තේ. දිමුත් කරුණාරත්න […]
ටික් ටොක් කියන්නෙ අද වෙනකොට හරිම ජනප්‍රිය ඇප් එකක්. ඔන්න මේකෙ ජනප්‍රිය වීඩියෝ කරන කට්ටිය එක තැනකට එකතු වෙලා. මේක ඒ අයගෙ තුන්වෙනි හමුවීම කියලා තමයි ආරංචිය.
පාර්ලිමේන්තුවේ සම්මත වූ පර්යේෂණ කොමිෂන් සභා සංශෝධන පනතට ඊයේ (01දා) පස්වරුවේදී කථානායක කරු ජයසූරිය මහතා ස්වකීය අත්සන යොදා තිබෙන බව ථානායක මාධ්‍ය අංශය දන්වා තිබෙනවා. ඒ අනුව එම පනත බලාත්මක වෙනු ඇතී . පසුගිය 22දා සම්මත වූ මෙම පනත හරහා පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා සාක්ෂි ලෙස භාවිත කිරීමට අවස්ථාව තිබෙනවා.