News Line| Off Air
Generic placeholder image

Nov
26

ශ්‍රී ලංකා පිළේ අලුත්ම ගැටලුව මෙන්න

Generic placeholder image

දඟ පන්දු යවන්නන් නිපන්දු යැවීම සම්බන්ධයෙන් අලුත් ගැටළුවකට මුහුණදීමට සිදුව ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග ප්‍රකාශ කරනවා. ඒ, ශ‍්‍රී ලංකා – එංගලන්ත 03 වන ටෙස්ට් තරගයේ 03 වන දිනය වූ ඊයේ (25) දඟපන්දු යවන ක‍්‍රීඩක ලක්ෂාන් සඳකැන් සම්බන්ධයෙන් මතු වූ ගැටළුව පිළිබඳ අදහස් දක්වමින්. එහිදී එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක් අවස්ථා […]


Nov
26

මට දුකයි මචං

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Nov
26

අද පොලිස් ලොක්කන් ජනපති ලේකම් කාර්යාලයට

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළත් ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද (26) ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා. රට තුළ නීතිය හා සාමය විධිමත්ව පවත්වාගෙන යෑම පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනවා. යම්යම් සිදුවීම් සිදුවිය හැකි බැවින් ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර […]


Nov
26

රනිල් මහින්දගේ වාහන තවම භාරදී නෑ ?

Generic placeholder image

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් භාවිත කිරීමට ලබාදී තිබූ සියලු වාහන මහින්ද රාජපක්‍ෂ මහතාට මෙතෙක් භාරදී නැතැයි වාර්තා වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය විසින් භාර නොදුන් වාහන තවමත් පරිහරණය කරන බවද වාර්තා වෙයි. සියලු වාහන ලබානොදීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඇතැම් අත්‍යවශ්‍ය කටයුතුවලට වාහන යෙදවීමේදී දුෂ්කරතා පැනනැගී තිබෙන බවද වාර්තා වේ. […]


Nov
26

අධිකරණ නියෝගය නොතකමින් යාපනය සිසුන් ප්‍රභාකරන්ගේ උපදිනය සමරයි

Generic placeholder image

අධිකරණ තහනම් නියෝගයක් පැවතුනදද අද (26දා) අළුයම කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුමක් යාපනය විශ්විද්‍යාල සිසුන් විසින් රහසිගතව පවත්වා තිබෙන බව යාපනය පොලීසිය ප්‍රකාශ කළා. යාපනය විශ්ව විද්‍යාලය තුළ කොටි සංවිධානයේ නිල ලාංඡනයක් හෝ නිලඇඳුමක්, ධජයක් හෝ රුවක් යොදාගෙන මහවිරු සැමරුමක් හෝ කිසිදු සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක්ද පනවා තිබුණි. එල්.ටී.ටී.ඊ […]


Nov
26

ෆොන්සේකා අගමැති කරන්නෙත් නෑ – මාගේ ඝාතනය පිටිපස්සෙ සරත් ෆොන්සේකත් ඉන්නවා

Generic placeholder image

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සරත් ෆොන්සේකා මහතාද තමන් අග්‍රාමාත්‍යධූරයට පත් නොකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඊයේ විදෙස් මාධ්‍යෙව්දීන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා. අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේදි ජනපතිවරයාට ගැලපෙන පුද්ගලයෙක් පත්කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. එසේම තමන් ඝාතනය කිරීමට සැලසුම් කිරිමේ සිදුවීම පසුපස සරත් ෆොන්සේකා මහතා සිටින බවද ඔහු […]


Nov
26

තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යාමේ සිදුවීමේ සාක්ෂිකරුට තර්ජන

Generic placeholder image

තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිදුවීමේ සාක්ෂිකරුවෙක් වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතාට තර්ජනය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔහු පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා. මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරන හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉදිරියේ මෙසේ තර්ජනය කර ඇති බවයි. වත්මන් ආරක්ෂක මාණ්ඩලකි ප්‍රධානී වන්නේ හිටපු නාවික හමුදාපති […]


Nov
26

ග්‍රැහැම් ලැබ්‍රෝයිගේ ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසියි

Generic placeholder image

ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා සභාපතිත්වය දැරූ ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කටයුතු කර තිබෙනවා. අද පස්වරුවේ එම තේරීම් කමිටුවත් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා නව ක්‍රිකට් තේරීම් කමිටුවක්ද පත්කිරීමට කටයුතු කර තිබේ. නව ක්‍රිකට් තේරීම් කමිටුව – අසන්තාද මෙල් (සභාපති). බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමසිංහ, චමින්ද මෙන්ඩිස්


Nov
26

පළවෙනි වතාවට ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ හොයන්න යනවා | මංගල

Generic placeholder image

ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ ගැන සෙවීමට පළමුවරට කොමිසමක් පත්කිරීමට යන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වරක් ඉතිහාස ගතවන බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරනවා. 2015-2018 කාලයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදි සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සෙවීමට ජනපති කොමිසමක් පත්කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් මාධ්‍යෙව්දීන් හමුවේ කළ ප්‍රකාශයට […]


Nov
26

එජාප නායකයා සජිත් නොවුණොත් ආයෙත් ඡන්දෙ ඉල්ලන්නෙ නැහැ | හරීන් ප්‍රනාන්දු

Generic placeholder image

“අද රටම ඉලන්නේ සජිත්. අපි අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ රට ගොඩනැගි යුතුයි.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල තැපැල් සංකිරණ්යේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල ආසන බල මණ්ඩල රැස්වීමේ දි පැවසීය. තමා රනිල් වික්‍රමසිංහ නායකවරයාට ආදරේ බවත් ඔහු ගෞරවනීය තානාන්නතරයකට පත්කර ඔහුගේ බුද්ධිය ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. පක්ෂයේ […]


Nov
26

ජනපතිගේ කථාවට සාගලගෙන් පිළිතුරු

Generic placeholder image

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයේදී සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සඳහා නීතිය ක්‍රියාත්මක නොවීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාත් වග කිව යුතු බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට සාගල රත්නායක මහතා පිළිතුරු දී තිබෙනවා. සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ වගකිවයුතු කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉහළ පරීක්ෂණ […]


Nov
26

රනිල් පාලනයේ දූෂණ සොයන්න ජනපතිගෙන් කොමිසමක්

Generic placeholder image

මහබැංකු මහා මංකොල්ලය සේම රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුළ එනම් 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා කාලය තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත් ඒ තුළින් ඔවුන්ගේ තවත් වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා රැසක් රටට සහ ජනතාවට අනාවරණය වනු ඇති බවත් ජනාධිපති […]


News Articles
Latest Videos
Most Popular Post