News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

කොළඹට කිලෝමීටර 1500 ක් දුරින් සුළි කුණාටුවක්.

Generic placeholder image

ඊයේ ඉඳන් තියෙන ඉවරයක් නැති වැස්ස නිසා ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවෙලා තියෙනවා. අදත් රට වටේටම වැසි ඇඳහැලෙනවා කියලයි කාලගුණය වාර්තා කරන්නේ. ඒ වගේම ගිනිකොණ දිග අරාබි මුහුදු ප‍්‍රදේශයේ පැවැති අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් බවට වර්ධනය වී කොළඹට කිලෝමීටර් 1500ක් දුරින් පවතිනවා. එය ඉදිරි පැය 24ක කාලය තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙලා දිවයිනෙන් ඉවතට […]


Oct
6

ලොක්කන් නැති කල ගෞරවය රැක ගන්න ශ්‍රී ලංකා යෞවනයන් ආසියානු කුසලාන අවසන් මහා තරඟයට.

Generic placeholder image

ආසියානු වයස අවුරුදු 19න් පහල එක්දින ක්‍රිකට් තරඟයට අද ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් පූර්ව තරඟයේදී ඇෆ්ගනිස්ථානය ලකුනු 31කින් පරාජයට පත් කරමින්. තරඟයේ පලමු පන්දුවට පහර දුන්නේ ලංක යොවුන් පිලයි. එහිදී ඔවුන් පන්දුවාර 50 ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 209ක් රැස්කළා.කඩා වැටුන පිල ගොඩනගමින් නුවනිදු ප්‍රනාන්දු ලකුණු 111ක් රැස් කලා. […]


Oct
6

“කවදාවත් පුතාගේ ජීවිතයට බලපෑම් කරලා නෑ”- සාරංග ගැන අම්මා කියන කතාව

Generic placeholder image

නිහතමානී කලාකාරිනියක් , නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් , ලේඛිකාවක් වුණ ආදරණීය චරිතයක් තමයි තිලකා රණසිංහ කියලා කියන්නෙ. ඒ වගේම ජනප්‍රිය නළුවෙක් වන සාරංග දිසාසේකරගෙ අම්මා. තිලකා රණසිංහ තමන්ගෙ පුතා ගැන කතා බහකට එකතු වුණේ මේ විදිහටයි. කොහොමද ඉතිං ජීවිතේ? ජීවිතේ හොඳින් ගත කරනවා. මේ දවස් වල මොකද වෙන්නෙ? මමයි පුතයි මේ දවස් වල අලුත් ව්‍යාපාරයක් […]


Oct
6

ඇස් ගහන නිළිය ආගමට කරන්නේ අපහසයක් කියූ නඩුවට වෙච්ච දේ

Generic placeholder image

කොල්ලට වෙඩි තියලා ඇහැක් ගහන කෙල්ලෙක් ගැන පසුගිය දවස් වල සොෂල් මීඩියා අස්සෙ හරි හරියට කතා වුණා. ගැහැණු පිරිමි භේදයක් නැතුව හැමෝම ආදරය කළ මේ ඉඟි මරන කෙල්ල තමයි ඉන්දියානු නිළි ප‍්‍රියා වරියර්. මෙම නිළිය වෙත මුස්ලිම් කණ්ඩායමක් විසින් ” ආගමට අවමන් කිරීම සිදුකලා ” යැයි නඩු පවරා තියෙනවා. මුහම්මද් නබි නායකතුමාගේ බිරිඳ ගැන සඳහන් […]


Oct
6

ජංගම දුරකථන නිදි යහනේ තබා ගැනීමෙන් වෙන භයානක දේ මෙන්න

Generic placeholder image

ජංගම දුරකථනය කියලා කියන්නෙ අද වෙනකොට අපිට නැතුවම බැරි දෙයක්නෙ. උදේ නැගිට්ට ගමන් ෆෝන් එක හොයන පුරුද්ද අද වෙනකොට ගොඩක් අයට තියෙනවා. ඒ වගේමයි රෑට නිදාගන්නෙත් ෆෝන් එක ලඟ තියාගෙන. මේ දේ ගැන එච්චර හිතුවෙ නැති වුණාට මේක පිටිපස්සෙ තියෙන කතාව ටිකක් භයානක එකක්. රෑට නිදාගන්නකොට කාමරය ඇතුලෙ හරි එහෙමත් නැත්නම් තමන්ගෙ ලගින් හරි ජංගම […]


Oct
5

පළවෙනියො දෙන්නයි දෙවෙනියො තුන්දෙනයි – ශිෂ්‍යත්ව විභාගයෙ වැඩ පෙන්නපු පොඩ්ඩො මෙන්න

Generic placeholder image

2018 ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිපල අද නිකුත් වුණා. ඒ අනුව එහි කඩයිම් ලකුණු වගේම පළමු දෙවන තෙවන ස්ථාන තීරණය කෙරුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලයන්හි විශේෂත්වය වන්නේ ප්‍රථම ,දෙවන ,තෙවන යන කිසිදු ස්ථානයක කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වල සිසුන් ඇතුළත් නොවීමයි. සමස්ථ ශිෂ්‍යත්ව විභාගයෙ ප්‍රථම ස්ථානයන් දෙකක් බිහිවී තිබෙනවා. ඒ අතරින් එක් ප්‍රථම ස්ථානයක් දිනාගනු ලැබුවෙ පිළියන්දල හෝ/සෝමවීර […]


Oct
5

මවගෙන් වෙන් වි අතරමංව සිටි හදුන් දිවි පැටවුන් දෙදෙනෙක් හමුවෙයි

Generic placeholder image

තේ දළු නෙලමින් සිටි වතු කම්රුවන් පිරිසකට මවගෙන් වෙනි වි සිටි හදුන්දිවි පැටවුන් දෙදෙනෙකු හමු වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතු යායේ මැද කොටසේ තේ ද නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක් අද (04) දහවල් මෙම හදුන් දිවි පැටවා තේ පදුරක් යට සිටිනු දැක පසුව එම පැටවුන් දෙදෙනා ආරක්ෂිතව රැගෙන බගවන්තලාව […]


Oct
5

මම සිංදු කියනකොට ඔවුන් තාලෙට බෙර ගගහා අත්පුඩි ගැහුවා. ඔබත් ඒ මොහොත දකින්නම ඕනේ කියලා මට හිතුනා. – කාශ්‍යප දිසානායක.

Generic placeholder image

කාශ්‍යප දිසානායක කියන්නේ අලුත් පරපුරේ ජනප්‍රිය ගායකයෙක්. ඔහුගේ “අහසට සොදුරුද සඳ කෙතරම්” ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. පහුගිය ජූලි මාසයේ සියත 24 වෙබ් අඩවියේ පළවෙනි සංවත්සරය සමරන්න කාශ්‍යපත් එකතු වුණා. අපිත් එක්ක ලාදුරු රෝහලට ගිය කාශ්‍යප රෝහලේ හිටිය රෝගීන් එක්ක සින්දු කියන්නත් අමතක කරේ නෑ. ඒ අත්දැකීම ගැන කාශ්‍යප ඔහුගේ Facebook පිටුවේ සටහනක් තියලා තිබ්බා. මේ […]


Oct
5

”අපිට සංස්කෘතියට පටහැනි විදියට අඳින්න පලඳින්න වෙනවා” – ඕෂධී හිමාෂා

Generic placeholder image

ඕෂධී හිමාශා කියන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් කියලා අපි හැමෝම දන්නවනෙ. ඕෂධීගෙ ජීවිතෙන් කවුද ඈත් වෙලලු. ඕෂධී නිදහසේ ඉන්නවා නේද? මේ දවස්වල නම් ලොකුවට කාර්යබහුල නෑ. වැඩ ටික කරගෙන සතුටින් ඉන්නවා. ඕෂධී වැඩියෙන් කාලයක් ගෙවන්නෙ නිරූපනය එක්කද ? රංගනය එක්කද? මම මුලින්ම එන්නෙ නිරූපිකාවක් විදිහට.ඒ නිසා නිරූපන කටයුතු වලට වැඩියෙන් අවධානය දෙනවා. ඒ අතරෙ […]


Oct
5

2018 ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු මෙන්න.

Generic placeholder image

2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා. www.doenets.lk යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල නැරඹීමට හැකියාව පවතිනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්ක වල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු පහතින් දැක්වේ.


Oct
5

2018 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ. ප්‍රතිඵල බලන්න මෙතනින් පිවිසෙන්න.

Generic placeholder image

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වේ. www.doenets.lk යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල නැරඹීමේ හැකියාව පවතී. මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 05 වනදා මධ්‍යස්ථාන 3050 කදී පැවැත්වුනා.ඒ සදහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 55,326 ක්.


Oct
5

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුංචි දඟයා උපන්දිනය සමරුව හැටි. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුංචි දඟයා අකිල ධනංජය. පුංචි දඟයා කිව්වාට මොකද දැන් අකිල පුංචි දුවෙක්ගේ තාත්තා කෙනෙක්. අකිල ඊයේ 25 වන උපන්දිනය සැමරුවා. ගෙදර අයත් එක්ක කේක් එකක් කපලා පුංචියට උපන්දිනය සමරන්නත් අකිල අමතක කරේ නෑ. මේ තියෙන්නේ අකිලගේ පුංචි උපන්දින සාදයේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post