News Line| Off Air
Generic placeholder image

May
12

“ඒ තුනෙන් දෙන්නෙක් ජීවත් වෙනවා. එක්කෙනෙක් ජීවතුන් අතරේ නැහැ. ඒ දෙන්නා කැමතිත් නැහැ මේ ඇත්ත කියන්න. ඒනිසා මේ කතාව කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ.” – ශලනි තාරකා දැන් කියන කතාව මෙන්න

Generic placeholder image

ජනප්‍රිය නිළි ශලනි තාරකා ගැන පසුගිය දවස්වල විශාල වශයෙන් අවධානය යොමු වුණා. ඒ ඇය විසින් ලියු ගීතයක් පසුගිය කාලය පුරාවටම අතිශයින් ජනප්‍රිය වුන නිසා. ඒ වගේම දසුන් සම්බන්ධ කරලා හදුන කතා නිසා. ඒ හැමදෙයක් ගැනම ඇය පුවත්පතකට විස්තර කියලා තිබ්බේ මේ විදිහට… පසුගිය කාලයේ දී ශලනි ටිකක් නිහඬව කාලය ගත කළානේ. ඔය කාලය ඇතුළත නිර්මාණ […]


May
12

නිතර භාවිතා කරන සේවා වල ඔබ නොදන්නා රහස් 07 ක්…

Generic placeholder image

එදිනෙදා වැඩ පහසු කර ගන්න අපි තාක්ෂණය නිතර බාවිතා කරනවනේ. මේ විදිහට පාවිච්චි කරන සමහර තාක්ෂණික මේවලම් වල සැගවිලා තියන සේවා ගැන තියන නොදැනුවත්කම නිසා අපිට ඒවායින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ සොයාබලන්න යන්නේ ඒ වගේ තොරතුරු කීපයක් ගැන විස්තර… 1. ඔබේ Vibrate දමා ඇති Android දුරකථනය නිවසේදී අස්ථානගත වුනොත් Lost […]


May
12

සේවාදායකයන්ට රිසිට් නිකුත් නොකලොත් නීතිඥවරුන්ට වෙන දේ මෙන්න.

Generic placeholder image

යමිකිසි සේවාදායකයකු නිතිඥවරයකුගෙන් නීති සේවාවන් ලබාගැනීමේදී ලබාදෙන සේවා ගාස්තුවට අදාළ වන රිසිට් පත ඉල්ලා සිටියදී එය ලබානොදී සිටීම වරදක් යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා කියනවා. මේ විදිහට කටයුතු කරන නීතිඥවරුන් ඉන්නවා නම් ඒ ගැන තම සංගමයට දැනුවත් කරන ලෙසත්, ඔවුන් වෙනුවෙන් වහාම පියවර බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. විශේෂයෙන්ම […]


May
12

“දේශපාලනය ආගමකි. එහි සියලු දෙවිවරු අසාර්ථකය. ඒ නිසා මමයි ආණ්ඩුව” – ශ්‍රියන්ත මෙන්ඩිස් අලුත් වැඩක…

Generic placeholder image

වේදිකාව, පුංචි තිරය, වගේම රිදීතිරය ජයගත්ත ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා. ඔහු රංගනයෙන් දායක වෙන් අලුත්ම කළා කටයුතු ගැන සති අන්ත පුවත්පතකට කියම තිබ්බේ මේ විදිහට. ඔබේ කලා ජීවිතයේ නවතම තොරතුරු කතා කළොත්…  ජයන්ත චන්ද්‍රසිරිගේ “ඝර සරප” සහ “ශ්‍රියානි අමරසේනගේ “තීර්ථ යාත්‍රා” චිත්‍රපට ඉදිරියේදී තිරගත වන්නට නියමිතයි. ප්‍රදීප් ධර්මදාසගේ “සයිලෝක” චිත්‍රපටයටත් සම්බන්ධ වෙන්න […]


May
12

අද ලග්න 2 කට තැන්පත් ධනය වැය වෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 12 වන සෙනසුරාදා   රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.00 සිට උදෑසන 10.33 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.12 සිට 10.39 දක්වා  සුභ දිශාව: උතුර  අසුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර කටයුතු වෙනදට වඩා සාර්ථක වන දිනයකි. ධනය හා ජයග්‍රහණයන් ලැබෙන ඉතාම සුභ දිනයකි. පවුලේ සමගිය ඇතිවන […]


May
11

මෛත්‍රී – මහතීර් මොහොමඩ් රහස් සාකච්ඡාවක් ගැන පරණ ඡායාරූප මැලේසියාවෙන් උඩට අදියි. (PHOTOS)

Generic placeholder image

මැලේසියාවේ විප්ලවීය මැතිවරණයකින් පසු ජය ලබා ගත් මහතීර් මොහොමඩ් තුමා ඉතිහාසයට එක්වන්නේ වයස්ගතම (අවුරුදු 91) අග්‍රාමාත්‍යවරයා විදිහට. හිටපු අග්‍රාමාත්‍ය නජීප් පරදා විශිෂ්ඨ ජයක් ලබාගත් මලයාසියාව ගොඩ නැඟූ මහතීර් මොහමඩ් තුමා ගැන එක එක විදිහේ කතා කතා විදේශ මාධ්‍ය මේ වෙද්දී වාර්තා කරනවා. මේ ජයග්‍රහණයත් එක්ක ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මහතීර් මොහොමඩ් තුමා […]


May
11

කින්ග්ස් XI කණ්ඩායමේ ඉන්දීයාවේ සුපිරි ක්‍රීඩකයාව ප්‍රීති සින්තා එළවා දමයි.

Generic placeholder image

මෙවර IPL තරඟාවලියේ ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායමක් තමයි කින්ග්ස් XI කණ්ඩායම. හැබැයි ඔවුන් අන්තිමට ක්‍රීඩා කරපු තරඟ 5 න් 3 ක්ම පරාජය වුණා. පහුගිය දා දුර්වල රාජස්ථාන් කණ්ඩායම එක්ක තිබ්බ තරඟයත් ඔවුන් ලකුණු 15 කින් පැරදුණා. මේ නිසා කණ්ඩායම අයිති සුරූපි බොලිවුඩ් නිළි ප්‍රීති සින්තාට හොඳටම තරහා ගිහින්. කණ්ඩායම පැරදුණාට අල්ලගෙන තියෙන්නේ කින්ග්ස් XI කණ්ඩායමේ උපදේශක […]


May
11

“මහේල ජයවර්ධන ලෝකයේ හොඳම පුහුණුකරුවා” – මුම්බායි පිලේ අයිතිකරුගේ බිරිඳ කියයි.

Generic placeholder image

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට කටයුතු කරන්නේ මහේල ජයවර්ධන. මේ සැරේ IPL තරඟාවලියේ මුල් තරඟ පැරදුනත් අන්තිමට තිබ්බ තරඟ 3 ම විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරන්න මුම්බායි පිලට පුළුවන් වුණා. කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ලකුණු 102ක දැවැන්ත ජයග්‍රහණයක් මුම්බායි කණ්ඩායම ලබා ගත්තා. ජයග්‍රහණයෙන් පස්සේ පිටිය මැදට ආව නීටා අම්බානි ක්‍රීඩකයින්ට සුභ පැතුවා. ඒ […]


May
11

රාජකීය විවාහයට සතියක් තියෙද්දී මේගන් මාකල්ගේ හිටපු පෙම්වතුන්ගේ තොරතුරු එළියට. නිල් චිත්‍රපට නළුවෙක් එක්කත් සබඳතාවයක් තිබිලා.

Generic placeholder image

හැරී කුමරුගේ සහ මේගන්ගේ විවාහයට තවත් සතියක විතර කාලයක් තමයි තියෙන්නේ. දැන් මුළු ලෝකයම බලාගෙන ඉන්නේ ඔවුන්ගේ විවාහය දිහා. ඒ අතරේ විවාහයට වධාවක් ඇති වුන සිද්ධුයක් වෙලා තියෙනවා. ඒ මේගන් මාකල්ගේ කලින් පෙම්වතුන්ගේ තොරතුරු අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. හැරී කුමරුට කලින් මේගන්ට පෙම්වතුන් 6 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අතර නිල චිත්‍රපට වල රඟපාන නළුවෙකුත් ඉන්නවා. […]


May
11

හැටන්, කුඩාගම ගම්මානය දිවියන් වට කරයි.

Generic placeholder image

පහුගිය කාලය පුරාම හැටන් ප්‍රදේශයට දිවියන්ගෙන් කරදර සිද්ධ වුණා. එ් වගේම හැටන් ප්‍රදේශයේ සැරි සැරුව දිවියන්ට මිනිස්සුන්ගෙන් අනතුරු සිද්ධ වුණා. හැබැයි ටික දවසක් හැටන් වලින් දිවියන් ගැන අහන්න ලැබුනේ නෑ. හැබැයි අායෙත් දිවියන් රංචුවක් හැටන්, කුඩාගමට පහර දීලා තියෙනවා. කුඩාගම ප්‍රදේශයේ සුරතලයට අැති කරන සුනඛයින් රැසක් දිවියන්ගේ ගොදුරු වෙලා තියෙනවා. සමහර නිවෙස්වල කූඩු වල හිටිය […]


May
11

පළාතම ගඳ ගැස්සූ වසර 15කට පසු පිපුණු කිඩාරම් මල. – Photo

Generic placeholder image

කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ කියලා කිව්වට අැත්තටම කිඩාරම් මලක් පිපුණම පළාතකවත් ඉන්න බෑ. හැබැයි ඉතිං ලේසියෙන් පහසුවෙන් කිඩාරම් මලක් පිපෙන්නේ නෑ. අවුරුදු 15 කට පස්සේ පිපුණ කිඩාරම් මලක් අපිට හමු වුණා. ජා අැල සැම්සන් ජයකොඩි මහතාගේ වත්තේ තමයි මේ කිඩාරම් මල පිපිලා තියෙන්නේ. මේ කිඩාරම් මල අඩියකට වඩා විශාලයි. කිඩාරම් මල් දැකලා නැති […]


May
11

ලෝකයේ පළවෙනි වතාවට කරාපිටිය රෝහලේදී සිදු වුන අනතුර මෙන්න.

Generic placeholder image

සැත්කමක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. පොඩ්ඩ එහා මෙහා වුනොත් ජීවිතයක් නැති වෙන්න පුළුවන්. එ් නිසා සැත්කමකට යොදා ගන්න කුඩා අැල් පෙනෙත්ත පවා උසස් තත්වයෙන් තියෙන්න ඕන. හැබැයි ප්‍රතියෙන් තොර භාණ්ඩ ගැනීම නිසා සිදුවුන අනතුරක් ගැන අපිට වාර්තා වුණා. මේ සිදුවීම වෙන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ. හදිසි අනතුරු එ්කකයේ සැත්කමක් කරමින් හිටිය වෛද්‍යවරයෙකුග්‍ේ කකුල උඩට […]


News Articles
Latest Videos
Most Popular Post