News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

මහේලගේ ගෝලයෝන්ට ආච්චි වැහෙයි. පළවෙනි වරට මුම්බායි කණ්ඩායම සුපිරි කණ්ඩායම් 4 අතරට එයි.

Generic placeholder image

IPL ශූරතාවය අවුරුද්දේ දිනා ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම. මේ අවුරුද්දේ මුල් තරඟ වලදී මුම්බායි කණ්ඩායමට එක දිගට පරාජයන්ට මුහුණ දෙන්න වුණා. හැබැයි දැන් ආයෙත් මුබයි ක්‍රීඩකයින් සුපුරුදු දස්කම් අතරට ඇවිත් තියෙනවා. ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ තිබ්බ තරඟයෙන් ලකුණු 102 දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න මුම්බායි කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ මුම්බායි කණ්ඩායම. […]


May
10

ලොවම බලා සිටි Android අලුත්ම සංස්කරණය නිකුත් වෙයි. Android P වල වෙනස් අත්දැකීම් මෙන්න.

Generic placeholder image

ලෝකේ පුරාම වැඩි දෙනෙක් පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය තමයි Android කියන්නේ. ඉතින් මේ Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Android 9.0 මේ වෙද්දි වෙද්දි නිකුත් කරලා තියෙනවා. පහුගිය දවසක තිබ්බ Google I/O Extended 2018 සමුළුවේදී තමයි මේ ගැන මුලින්ම Google සමාගමෙන් කිව්වේ. ඉංග්‍රීසි හෝඩියෙ අකුරු පිළිවලට රස කැවිළි වර්ග වල නම්වලින් තමයි Android මෙහෙයුම් පද්දතියට […]


May
10

හැරී කුමරු සහ බිරිඳ මේගන්ගේ ඉටි රූ මහජන ප්‍රදර්ශනයටත් කලින් මෙතනින් බලන්න. (PHOTO / VIDEO)

Generic placeholder image

මේ දවස්වල බ්‍රිතානයේ ප්‍රධානතම මාතෘකාව වෙලා තියෙන්නේ හැරී කුමරුගේ සහ මේගන් මාකල් කුමරියගේ විවාහය ගැන. ඉතින් මේ දෙන්නගේ ඉටිරුව දෙකක් ලබන 19 වනදා ඉඳන් ප‍්‍රදර්ශනය කෙරෙනවා. ඉටිරූපයෙහි සියලු නිර්මාණ කටයුතු මේ වෙද්දී ඉවරවෙනවා කියලයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ. විවාහ ගිවිසගත් දවසේ මේගන් මාකල් කුමරිය ඇඳගෙන හිටිය කොළ පැහැති ගවුම ඉටිරූපයටද යොදා තියෙනවා. […]


May
10

අද එක ලග්නයකට ජලයෙන් අපලයි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 10 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.40 සිට 03.13 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.34 සිට 03.01 දක්වා  සුභ දිශාව: නැගෙනහිර  මේෂ ලග්නය කායික ශක්තිය මනාව පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. නිසි තීරණ මත සාර්ථකව […]


May
9

ඊයේ තිබුන Google I/O Extended 2018 සමුළුවේ සම්පුර්ණ Video එක මෙන්න.

Generic placeholder image

Google සමාගම කියන්නේ නවීන තාක්ෂණයේ දැවැන්තයා කිව්වොත් නිවැරදියි. ඉතින් Google ආයතනයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පරිබාහිරව මෘදුකාංග නිපදවන්නන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශාලතම සමුළුව තමයි Google I/O Extended 2018 කියන්නේ. ශ්‍රී ලංකාවේ Google Developer Group Sri Lanka (GDG) එක්ක අත්වැල් බැඳගනිමින් තමයි ලංකාවේ මේ වැඩේ තිබ්බේ. මේ පාර සමුළුව ලංකාවේ තිබ්බේ 05 වෙනි පාරට. ඉතින් ඊයේ […]


May
9

“හෙට මං ඔයාගේ වෙනවා…” – උමාරියා, රුවන් හෙට්ටිආරච්චිට කියයි.

Generic placeholder image

මෑතකාලයේ බිහි වුන ජනප්‍රිය සින්දු විශාල ප්‍රමාණයකට හිමිකම් කියන ගායකයෙක් තමයි රුවන් හෙට්ටිආරච්චි. ඉතින් රුවන් ඔහුගේ ගීතවල Music Video වලට ගොඩක් වෙලාවට, නිරූපිකාවක් විදිහට සම්බන්ධ කරගන්නේ ඔහුගේ බිරිඳ වන ෂෙරිල් ඩෙකර්ව. හැබැයි ළඟදී දවසක YouTube එකට එකතු කරලා තියෙන Music Video එකකට ඔහු ෂෙරිල්ව සම්බන්ධ කරගෙන නැහැ. මේ Video එකේ ඔහුත් එක්ක ඉන්නේ ජනප්‍රිය ගායන […]


May
9

හතර වෙනි වරටත් රුසියාවේ ජනාධිපති වුන පුටින් වෙනුවෙන්ම හදපු සුපිරි වාහනය. – Photo

Generic placeholder image

ව්ලැද්මීර් පුටින් පහුගිය දා 4 වෙනි වරටත් රුසියාවේ ජනාධිපති විදියට දිවුරුම් දුන්නා. පුටින්ගේ මේ දිව්රුම් දීමේ උත්සවය දිහා ලෝකයම බලාගෙන හිටියා. දිවුරුම් දීමේ උත්සවයේ වැඩියෙන්ම අවධානයට ලක්වුන දෙයක් තමයි පුටින් ගමන් කල මෝටර් රථය. පුටින්ගේ සිව්වෙනි ධූර කාලය වෙනුවෙන් තමයි මේ මෝටර් රථය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ලිමෝසීන් වර්ගයේ මේ මෝටර් රථය රුසියවේම නිෂ්පාදිත එකක්. මිට […]


May
9

“ඇමෙරිකාව ලෝක පොලීස් නිලධාරියා නෙවෙයි” – ඇමරිකාවට එරෙහිව යුරෝපය සටනට එයි.

Generic placeholder image

ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පහුගිය දා ආන්දෝලනාත්මක තීරණයක් ගත්තා. ඒ ඉරානය සමඟ තිබ්බ න්‍යෂ්ටික ගිවිසුම අවලංගු කරන්න. මේ නිසා ලෝකයේ ගොඩක් රටවල් ඇමෙරිකාවට තමන්ගේ විරෝධය පළකරා. විශේෂම දේ තමයි ඇමෙරිකාව එක්ක ඉතාම ළඟින් ආශ්‍රය කරන යුරෝපයත් දොස් පැවරුවා. එංගලන්තය සහ ජර්මනිය කිව්වේ ට්‍රම්ප්ගේ තීරණය ගැන කණගාටු වෙනවා කියලා. ඒ වගේම ප්‍රංශය සඳහන් කරේ ඇමෙරිකාව ලෝක […]


May
9

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගින්නක්

Generic placeholder image

පාර්ලිමේන්තුවේ පිහිටි ඇමතිවරුන්ගේ කාර්යාලයක ගින්නක් හට ගත්තා. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගේ කාර්යාලයේ තමයි ගින්න හට ගෙන තියෙනවා. කොහොම වුනත් ගිනි නිවීමේ නිලධාරීන් ගින්න නිවා දැමුවා. ගින්න හටගෙන තියෙන්නේ වායුසමන යන්ත්‍රයකින්.


May
9

තද වැස්සට ගාල්ල යට වෙයි. තවත් දිස්ත්‍රික්ක රැසකට කාලගුණයෙන් අනතරු ඇඟවීම්.

Generic placeholder image

ඊයේ රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව ගාල්ල, අම්බලන්ගොඩ, බලපිටිය, අහුන්ගල්ල, ආදි ප්‍රදේශ රැසකට අද උදේ වෙනකන් පැවතුනා. මේ නිසා බලපිටිය මාදු ගඟ අවට පාතමුල්ල, වැලිතර, වැල්ලබඩ, ස්ටේෂන් පාර් යන ප්‍රදේශවල නිවාස 15කට අධික ප්‍රමාණයක් ජලයෙන් යට වුණා. ගංවතුර තත්ත්වයත් සමඟ මෙම ගම්මානවලට යාමට ඇති මාර්ග කිහිපයක්ද අවහිර වෙලා තියෙනවා. දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත […]


May
9

පන්ජාබ් යෝධයින් රාජස්ථාන් ලිලිපුට්ටන් ඉදිරියේ දණ නමයි.

Generic placeholder image

Rajasthan Royals සහ Kings XI Punjab කණ්ඩායම් අතර තරඟයක් ඊයේ පැවැත්වුණා. සුපිරි පන්ජාබ් කණ්ඩායමට නොසිතු පරාජයක් ඇත කර දෙන්න රාජස්ථාන් ක්‍රීඩකයින් සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න රාජස්ථාන් කණ්ඩායම ලකුණු ලකුණු 158 ක් ලබා ගත්තා. බට්ලර් ලකුණු 82 යි. සංජු සැම්සන් ලකුණු 22 යි. ස්ටොක්ස් ලකුණු 14 යි. අනිත් කිසිම රාජස්ථාන් පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න අවස්ථාවක් […]


May
9

උතුරු සහ දකුණු කොරියාව අතර ගුවන් ගමන් මාර්ගයක්.

Generic placeholder image

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාමය වර්ධනය කරන්න දෙරටම විවිධ ක්‍රියා මාර්ග ගත්තා. දෙරටේ වෙලාව එක සමාන කරේ තවත් පියවරක් විදියට. කොරියානු අර්ධද්වීපයේ සාමය වෙනුවෙන් දෙරට එකතු වෙලා තවත් ඓතිහාසික තීරණයක් අරගෙන තියෙනවා. ඒ උතුරු කොරියාව ශා දකුණු කොරියාව අතර අලුත් ගුවන් ගමන් මාර්ගයක් ආරම්භ කරන්න. මේ ගැන හොයලා බලන්න එක්සත් ජාතීන්ගේ ගුවන් ගමන් […]


News Articles
Latest Videos
Most Popular Post