ඉන්ධන මිල ඉහල යාම හේතුවෙන් ඉදිරි දින 2 තුල මගී ප්‍රවාහන බස් ගාස්තු 15% කින් ඉහල නංවන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සියත ප්රවෘත්තී වෙත කියා සිටියේ බස් හිමියන් සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී එම තීරණයට එළඹි බවයි. මේ අතර ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් ත්‍රීරෝද රථ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් වෙනුවෙන් උපදේශක වරුන් දෙදෙනෙක් එක් කරගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පීටර්ස්ලිම් මහතා කැඳවා ඇති අතර වේග පන්දු උපදේශක ලෙස තිමති මැක් කැසිකල් එක්කරගෙන තිබෙනවා. ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ නිර්දේශ යටතේ මෙම කෙටි කාලීන උපදේශකයින් කණ්ඩායමට එක්කර […]
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදු වූ පළමු සංක්‍රාන්තික ලිංගික විවාහය අද (10) සිදු වෙලා තියෙනවා. මේ විවාහය සිදු කලේ හින්දු චාරිත්‍රයට අනුව. ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කරන්නේ මේ විවාහය සිදු කරල තියෙන්නේ විශේෂ විවාහ පනතක් අනුව කියලයි. මේ විදිහට විවාහ දිවියට එළඹුණේ සුර්යා සහ ඉෂාන් කේ ශාන් නමැති යුවලක්. මේ දෙන්නම සංක්‍රාන්ති ලිංගිකයන්. සුර්යා කියන්නේ පුරුෂයකු […]
චොකලට් කියන්නේ ලොකු, පොඩි කවුරුත් කන්න කැමති රසවත් කෑමක්. ඒ වගේ චොකලට් කන්න ආස කෙනෙකුට චොකලට් පුරවපු බවුසරයක් වුනත් කන්න පුළුවන්. ඉතින් මේ විදිහට චොකලට් පුරවපු බවුසරයකට වුන අකරතැබ්බයක් පෝලන්තයෙන් වාර්තා වෙනවා. පෝලන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කළ ද්‍රව චොකලට් බවුසරයක් පෙරළීල තියෙනවා. මේ අනතුර නිසා ටොන් 12 කට අධික ද්‍රව චොකලට් මාර්ගය පුරා ගලා ගහින්. […]
රුසියාවේ වාර්ෂික විජයග්‍රාහී දින පෙළපාලිය අද පැවැත්වුනා. ඒ මොස්කව් නුවර රතු චතුරශ්‍රයේදී. රුසියානු ජනපති සහභාගී වුන මේ පෙළපාලියට ඉරාන අගමැති සහ සර්බියා ජනාධිපතිවරයාත් සහභාගී වුණා. රුසියාවේ යුධ ශක්තිය විදහා දක්වන දැවැන්ත මිසයිල, යුධ උපකරණ සහ සුපිරි ප්‍රහාරක යානා මේ පෙළපාලියට එකතු කරලා තිබ්බා. ඒ වගේම කාගේත් වැඩි අවධානයට ලක් වුනේ රුසියාවේ කාන්තා බලකායන් වල ඉන්න […]
IOC සමාගමත් ආයෙත් සැරයක් තෙල් මිල ඉහල දමන්න තීරණය කරලා තියෙනවා. ඒ ලංකා ඛනිජ තෙල් සමාගමේ මිලට සමාන වෙන්න. මිට කලිනුත් IOC සමාගම තෙල් මිල ඉහළ දැම්මා. අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් IOC සමාගමේ තෙල් මිලත් ඉහළ යනවා. ඒ අනුව ලංකා ඛනිජ තෙල් සමාගමේ සහ IOC සමාගමේ මිල සමාන වෙනවා. ඒ අනුව IOC සමාගමේ ඔක්ටේන් 92 […]
අද රාත්‍රියේ ඉඳන් මිල වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. මිට සුළු මොහොහකට පෙර පැවැත්වුන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කරා, මිල වැඩි කිරීමත් එක්ක ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 ක් වෙනවා. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 148 දක්වා ඉහළ ගිහින් තියෙනවා. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101 ක් දක්වා ඉහළ […]
ලෝකයේ බලවත්ම පුද්ගලයා වෙන්න කවුද අකමැති. හැබැයි ඉතින් ලේසියෙන් ලෝක බලවතෙක් වෙන්න බෑ. හැම අවුරුද්දෙම “ෆෝබ්ස්” සඟරාව ලෝකයේ බලවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවක් සකස් කරනවා. මේ අවුරුද්දේ ලෝක බලවතුන්ගේ නම් ලැයිස්තුව ෆෝබ්ස් සඟරාව නම් කරලා තියෙනවා. 2013 ඉදන් නොකඩවා ලෝකයේ බලවත්ම පුද්ගලයා වුනේ රුසියාවේ ව්ලැද්මීර් පුටින්. හැබැයි මේ අවුරුද්දේ පුටින්ගේ තැන ලබා ගන්න චීන ජනපති ෂින් ජින්පින් […]
සිරියාවයි ඊශ්‍රායලයයි අතර තියෙන්නේ හොඳ හිතවත්කමක් නම් නෙවෙයි. කොයි වෙලේ මරාගනිද කියලා ෂුවර් නෑ. අද අළුයම ඊශ්‍රායලය සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කරා. සිරියානු මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායල් මිසයිල වලින් ඇතැම් ඒවා බිම හෙලුවා කියලා. ඒ වගේම සමහර මිසයිල ඉලක්ක වලට එල්ල වෙලා තියෙනවා. ඊශ්‍රායල් මිසයිල ප්‍රහාරයෙන් සිරියාවේ රේඩාර් පද්ධතියක් විනාශ වෙලා තියෙනවා. ඊශ්‍රායලය සඳහන් කරේ […]
Office ගිහිල්ලා, පාඩම් කරලා Stress වෙන ජීවිතේට පොඩි විවේකයක් ගන්න ඕනෑම වෙලාවක යන්න පුළුවන් තැනක් තමයි බුකිය. බුකියේ ඇඩ්මින්ලාට පින් සිද්ධ වෙන්න බුකිය වටේ රවුමක් ගහලා ලේත් පිරිසිදු කරගෙන, Stress එකත් නැති කර ගෙන එන්න පුළුවන්. අවුරුද්ද පුරාම අපිව හිනස්සන බුකී ඇඩ්මින්ලා අලුත් වැඩක් කරන්න යනවා. ඒ තමයි “Facebook අපේ අවුරුදු” උළෙල. මැයි මාසේ මොන […]
බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ ටෙස්ට් තරඟාවලිය ජුනි 6 වෙනිදා පැවැත් වෙනවා. තරඟ 3 කින් සමන්විත තරඟාවලියට ක්‍රීඩකයින් තෝරා ගන්න මූලික සංචිතයක් නම් කරලා තියෙනවා. ක්‍රීඩකයින් 21 දෙනෙක් මේ සංචිතයට ඇතුලත්. අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියේ වැඩ පෙන්නපු වේග පන්දු යවන කසුන් රාජිත සහ නිසල තාරක මේ සංචිතයට ඇතුලත්. ඒ වගේම ආබාධයකට ලක් වෙලා ඉන්න දිමුත් කරුණාරත්න […]
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙල මේ දවස්වල සිද්ධ වෙනවා. පක්ෂයේ ලොකු පුටුවලට පහුගියදා නායකයින් පත් කරා. පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කරන්න දේශපාලන මණ්ඩලය රැස් වුණා. පක්ෂයේ ප්‍රධාන තනතුරු වලට සහය වෙන්න අලුතෙන් නියෝජ්‍ය තනතුරු ඇති කරන්න මේ රැස් වීමේදී තීරණය කරා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්වීම පැවැත් වුණා.