හැරී කුමරුගේ සහ මේගන්ගේ විවාහයට තවත් සතියක විතර කාලයක් තමයි තියෙන්නේ. දැන් මුළු ලෝකයම බලාගෙන ඉන්නේ ඔවුන්ගේ විවාහය දිහා. ඒ අතරේ විවාහයට වධාවක් ඇති වුන සිද්ධුයක් වෙලා තියෙනවා. ඒ මේගන් මාකල්ගේ කලින් පෙම්වතුන්ගේ තොරතුරු අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. හැරී කුමරුට කලින් මේගන්ට පෙම්වතුන් 6 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අතර නිල චිත්‍රපට වල රඟපාන නළුවෙකුත් ඉන්නවා. […]
පහුගිය කාලය පුරාම හැටන් ප්‍රදේශයට දිවියන්ගෙන් කරදර සිද්ධ වුණා. එ් වගේම හැටන් ප්‍රදේශයේ සැරි සැරුව දිවියන්ට මිනිස්සුන්ගෙන් අනතුරු සිද්ධ වුණා. හැබැයි ටික දවසක් හැටන් වලින් දිවියන් ගැන අහන්න ලැබුනේ නෑ. හැබැයි අායෙත් දිවියන් රංචුවක් හැටන්, කුඩාගමට පහර දීලා තියෙනවා. කුඩාගම ප්‍රදේශයේ සුරතලයට අැති කරන සුනඛයින් රැසක් දිවියන්ගේ ගොදුරු වෙලා තියෙනවා. සමහර නිවෙස්වල කූඩු වල හිටිය […]
කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ කියලා කිව්වට අැත්තටම කිඩාරම් මලක් පිපුණම පළාතකවත් ඉන්න බෑ. හැබැයි ඉතිං ලේසියෙන් පහසුවෙන් කිඩාරම් මලක් පිපෙන්නේ නෑ. අවුරුදු 15 කට පස්සේ පිපුණ කිඩාරම් මලක් අපිට හමු වුණා. ජා අැල සැම්සන් ජයකොඩි මහතාගේ වත්තේ තමයි මේ කිඩාරම් මල පිපිලා තියෙන්නේ. මේ කිඩාරම් මල අඩියකට වඩා විශාලයි. කිඩාරම් මල් දැකලා නැති […]
සැත්කමක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. පොඩ්ඩ එහා මෙහා වුනොත් ජීවිතයක් නැති වෙන්න පුළුවන්. එ් නිසා සැත්කමකට යොදා ගන්න කුඩා අැල් පෙනෙත්ත පවා උසස් තත්වයෙන් තියෙන්න ඕන. හැබැයි ප්‍රතියෙන් තොර භාණ්ඩ ගැනීම නිසා සිදුවුන අනතුරක් ගැන අපිට වාර්තා වුණා. මේ සිදුවීම වෙන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ. හදිසි අනතුරු එ්කකයේ සැත්කමක් කරමින් හිටිය වෛද්යවරයෙකුග්ේ කකුල උඩට […]
Delhi Daredevils සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර තරඟයක් ඊයේ පවත් වුණා. ඒ තරඟයෙන් කඩුලු 9 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ දිල්ලි ක්‍රීඩකයින්. පටෙල් ලකුණු 24 යි. සියලුම දිල්ලි ක්‍රීඩකයින් එකා පිට එකා දැවී යද්දී පාන්ට් වේගවත් ශතකයක් සමගින් හුදකලා ඉනිමක් ක්‍රීඩා කලා. ඔහු නොදැවී ලකුණු 128 […]
පාකිස්ථානයෙන් වැඩම කරවන ලද නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා අද වැඩම කර වුයේ මහනුවරට. මහනුවර බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ තමයි අද දවසේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවා තියෙන්නේ. අද උදේ 10 ඉඳන් හෙට උදෑසන 6 වෙනකන් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවා. මේ වෙද්දීත් විශාල පිරිසක් සැදැහැ සිතින් සර්වඥ ධාතූන් වහන්සේලා වඳ පුදා ගන්න බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණෙමින් […]
ලංකාවේ මොනදේ සිද්ධ වුනත් ඒක ලොකුවටම දැනෙන්නේ බුකියට. මොකද ලංකාවේ මොන දේ වුනත් ඒ දේවල් ගැන කාටත් කලින් නිර්මාණාත්මක විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් පිරිසක් Facebook එකේ ඉන්නවා. ඊයේ තෙල් වැඩි වීම ගැනත් බුකිය රත් කරන්න මේ පිරිස සමත් වුණා. මේ තියෙන්නේ තෙල් මිල වැඩි වීම ගැන බුකියේ පළවුන ඔක්කොම පොස්ට් ටික. සමහර විට, තෙල් මිල වැඩි වුන […]
ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් ගේ තුරු කම ගැන අමුතුවෙන් අටුවා ටීකා ඕන නෑනේ. මුහුණට මුහුණ හම්බුනොත් අනිවාර්යෙන් තුන් වෙනි ලෝක යුද්ධයේ ආරම්භය තමයි. හැබැයි මෑතකදී ඉදන් උතුරු කොරියානු නායකයා සාමය වෙනුවෙන් කටයුතු කරන්න පටන් අරන්. උතුරු කොරියාවේ තවත් හතුඑර්ක් වුන දකුණු කොරියාව එක්ක තිබ්බ තරහා මරහා අමතක කරලා […]
අද ඉදන් ඉන්ධන් මිල වැඩි කරන්න රජය තීරණය කරා. ඒ වගේම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිලට සමාන වෙන්න IOC සමාගමත් ඉන්ධන මිල ආයෙමත් සැරයක් වැඩි කරා. ඉන්ධන මිල වැඩි වීම ගැන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ අදහස් දැක්වුවා. එතුමා කිව්වේ මිල සූත්‍රය අනුව මාස දෙකකට සැරයක් ඉන්ධන් මිල වෙනස් වෙනවා කියලා. ලෝක වෙළඳ පොළෙහි […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු පුටු වලට නිලධාරීන් තෝරන දවස පහුගිය දිනවල කල් ගියා. හැබැයි අලුත් ක්‍රීඩා ඇමති ආව ගමන් ක්‍රිකට් නිලවරණය පවත්වන්න ඕන දවස ගැන නීතිපතිගෙන් උපදෙස් ගත්තා. මැයි 31 වෙනිදා ක්‍රිකට් නිලවරණය පවත්වන්න කියලා නීතිපතිවරයා උපදෙස් දුන්නා. මේ ගැන ක්‍රීඩා අමාත්‍යවරයා නිල වශයෙන් දැනුම් දෙන්න නියමිතයි.
පහුගිය දවස් දෙකේ දුම්රිය වැඩවර්ජනයක් කරන්න හිටියත් ඒ ප්රශ්නය ගොඩින් බේරා ගත්තා. හැබැයි හිටපු ගමන් ආයෙත් දුම්රිය වර්ජනයක් පටන් අරගෙන තියෙනවා. නාවලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය තමයි මේ වැඩ වර්ජංඅයුඅ ආරම්භ කරලා තියෙන්නේ. මේ නිසා දුම්රිය දෙකක් අතරමග නැවතිලා තියෙනවා. අලුයම 1.30 ට නාවලපිටිය දුම්රිය ස්ථානයට ආව දුම්රිය සංඥා නොලැබීම නිසා එතනින් එහාට […]
අද 2018 මැයි මස 11 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.33 සිට දහවල් 12.06 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.39 සිට අලුයම 12.07 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය සෞඛ්‍ය පීඩා ඇතිවන දිනයකි. හවුලේ කරන කටයුතු වලින් සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ආගමානුකුලව මෙන්ම […]