පහුගිය කාලයේ අැස් ගහන ගැහැණු ළමයෙක් නිසා බුකියේ පිරිමි ළමයි හිටියේ කරකවලා අැත අැරලා වගේ. කන්න බොන්න, නිදා ගන්න ගියත් එ් වීඩියෝ එක බලපු එක තමයි කරේ. හැබැයි ඉතිං කොල්ලෝ පිස්සු වැට්ටුව එ් ගැණු ළමයා ගැන කෙල්ලො නම් හිටියේ තරහින්. හැබැයි දැන් වෙලා තියෙන්නේ එ්කේ අනිත් පැත්ත. බුකියේ ඉන්න ගැහැණු ළමයි පිස්සු වට්ටන්න අැස් ගහන […]
අද 2018 අප්‍රියෙල් මස 24 වන බදාදා රාහු කාලය දිවා කාලය දහවල් 12.09 සිට දහවල් 01.41 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.09 සිට අලුයම 01.36 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය වෘත්තිමය කටයුතු පිළිබඳව කම්මැලි සහගත තත්වයක් පෙන්නුම් කරන දිනයකි. මුදල් සම්බන්ධව නම් වැඩි උනන්දුවක් දක්වන දිනයකි. කල්පනාකාරීව වැඩ […]
උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ විරසකය ලෝකයට අලුත් දෙයක් නෙවෙයි නේ. හැබැයි දැන් දැන් දෙගොල්ලෝ මිත්‍ර වෙන්න හදනවා. නොබෝ දිනකින් දෙරටේ නායකයන් අතර සකඡාවකුත් පවත් වන්න නියමිතයි. ඊට කලින් පහුගිය දවසක උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවැත්තුවා. දකුණු කොරියාවත් එකට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ උතුරු සහ දකුණු කොරියා දේශසීමා වල සවි කරලා තියෙන දැවැන්ත […]
පන්දුව පැළදු කිරීමේ වරදට හසුවෙලා තරඟ තහනමකට ලක්වුණ ක්‍රීඩකයෙක් තමයි ඩේවිඩ් වෝනර්. වසර 2 ක තරඟ තහනමකට ලක්වුන වෝනර් දැන් කරන්නේ මොනවද කියලා ලෝකයම බලා ගෙන ඉන්නවා. මේ අතරේ ඩේවිඩ් වෝනර් ඉදිකිරීම් සිදු කරන ස්ථානයක අත් උදව් දෙන Video එකක් සහ ඡායාරුප අන්තර්ජාලයට එකතු වෙලා තියෙනවා. ක්‍රීඩා තහනම නිසා රැකියාවක් නැති වෝනර් ඉදිකිරීම් ස්ථානවල අත් […]
රත්තරං කියන්නේ ලෝකයේ තියෙන වටිනාම ලෝහ වලින් එකක්. රත්තරං ආභරණයක් පළඳින්න අකමැති කෙනෙක් නෑනේ. මේ වෙද්දී රත්තරං වලින් විවිධ නිර්මාණ කරන්න පෙළඹිලා තියෙනවා. තායිලන්තයේත් මේ වගේ රත්තරං වලින් කරපු දැවැන්ත නිර්මාණයක් තියෙනවා. ඒ තමයි රත්‍රං බුදු පිළිමයක්. Golden Buddha කියලා තමයි මේ පිළිමය හඳුන්වන්නේ. රත්තරං කිලෝ 5,500 ක් මේ පිළිමය හදන්න භාවිතා කරලා තියෙනවා. ටොන් […]
අද කාලයේ විලාසිතා කියන්නේ සාමාන්‍ය දෙයක්. බාල මහලු බේදයක් නැතුව විලාසිතා කරන්න මිනිස්සු පෙළඹිලා තියෙනවා. හැබැයි සමහරුන්ට ඇඳුමේ පාට තෝරන්න ගියාම මොන පාට ගැලපෙනවද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා මේ කියන්න යන්නේ ඔබේ ලග්නයට අනුව ඇඳුමේ වර්ණය තෝරා ගන්න විදිය. මේෂ ලග්නයට රතු වර්ණය ජයගෙන දෙන අතර සුදු සහ කහ පැහය මිතුරු වේ . […]
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කියන්නේ වර්තමානයේ තියෙන ලොකුම ගෝලීය ගැටලුව. මේ නිසා ලෝකයේ බොහෝ රටවලට නියගය ඇති වෙලා තියෙනවා. උතුරු සහ දක්ෂිණ ධ්රැව වල ග්ලැසියර් දියවීම නිසා මුහුදු ජල මට්ටමත් දියවෙලා තියෙනවා. පොයැන්ග් විල කියන්නේ චීනයේ ලොකුම විල. හැබැයි අවුරුදු ගණනාවක් තිස්සේ තියෙන නියඟය නිසා පොයැන්ග් විල තණකොළ පිරුණු පිට්ටනියක් වෙලා තියෙනවා. විල හිදෙන්න කලින් […]
බ්‍රිතාන්‍ය රජ මාලිගය මේ දවස්වල කිරි සුවඳින් පිරිලා ගිහිම් තියෙන්නේ. එකට හේතුව තමයි විලියම්, කේට් යුවළගේ 3 වන දරුවා උපත ලැබීම. බ්‍රිතාන්‍ය රජ ඔටුන්නේ 5 වෙනි හිමිකරු විදියට උපත ලැබුවේ තවත් පුත් කුමාරයෙක්. පුංචි කුමාරයා ඉපදුනේ ඊයේ උදේ 11.01 ට. ලන්ඩන්වල ශාන්ත මරියා රෝහලේදී තමයි කුමාරයා ඉපදුනේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ කේට් කුමරිය සහ අලුත් […]
YouTube එකේ Video එකක් Trending ගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ගීතයක්. හැබැයි මේ දවස්වල එකම ගීතයේ Video 5 ක් Trending ඇවිත් තියෙනවා. සුදූ (මතු දිනෙක) කියන ගීතය තමයි මේ විදියට YouTube එකේ trending ඇවිත් තියෙන්නේ. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදියට එකම ගීතයේ Video 5 ක් Trending ආවේ. මිලින්ද සඳරුවන් තමයි මේ ගීතය […]
සුද්දා විද්ද ගල කිව්වාම ලංකාවේ නොදන්නා කෙනෙක් නෑනේ. කොළඹ මහනුවර පාරේ යද්දී කඩුගන්නාවේ තියෙන සුප්‍රකට බිංගය තමයි ඒ නමින් හඳුන්වන්නේ. දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතාම ප්‍රසිද්ධ තැනක් තමයි කඩුගන්නාව බිංගේ. හැබැයි මේ වෙද්දී කඩුගන්නාව බිංගය වහලා තියෙන්නේ. බිංගේ ගලෙහි පැල්මක් හේතුවෙන් තමයි මේ විදයට බිංගේ වහලා තියෙන්නේ. බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා තියෙනවා. […]
වෙසක් පෝය කියන්න ලෝකය පුරාම ඉන්න බෞද්ධ ජනතාවගේ පූජනීය දවසක්. බුද්ධ චරිතයේ වැදගත්ම සිදුවීම් සිදුවුන දවසක් විදියට තමයි වෙසක් පෝය සලකන්නේ. සාමාන්‍යයෙන් වෙසක් පෝය යෙදෙන්නේ වෙසක් මාසයේ. හැබැයි මේ අවුරුද්දේ වෙසක් පෝය දීලා තියෙන්නේ අප්‍රේල් 29 වෙනිදා. වෙසක් මාසයේ යෙදිලා තියෙන්නේ අධි පොසොන් පෝය. අපේල් මාසයට වෙසක් පෝය යොදා ගැනීම විහිළුවක් කියලා ඊයේ මල්වතු පාර්ශවයේ […]
මත්පැන් කියන්නේ ශරීරයට කොහොමත් අහිතක දෙයක්. හැබැයි සමහරු බොරු මතයක් හදන් ඉන්නවා “ටිකක් බිව්වට කමක් නෑ කියලා”. මත්පැන් පානයෙන් යුෂ අඩු වෙනවා කියලා පරිස්කහන්යකින් හොයාගෙන තියෙනවා. මේ පරිෂණයට රටවල් 19 ක පුද්ගලයින් ලක්ෂයක් යොදාගෙන තියෙනවා. සතියකට දහ දොළොස් වාරයක් මත්පැන් බොන අයගේ ආයුෂ අවුරුදු 2 කින් විතර අඩු වෙනවා කියලා මේ පරීක්ෂණයෙන් ඔප්පු වෙලා තියෙනවා. […]