News Line| Off Air
Generic placeholder image

Apr
23

මුහුදු රළ ගැන කාලගුණයෙන් කියන අලුත්ම නිවේදනය මෙන්න.

Generic placeholder image

දැන් දවස් දෙකක ඉඳන් ශ්‍රී ලංකාව අවට මුහුදේ රළ වල සිද්ධ වුන වෙනස්වීමක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කලා. ඒවා වලින් කියවුනේ හැකි තරම් මුහුදු යාමෙන් වැළකී සිටීම සුදුසු බව. ඉතින් හෙට (24) දවසේ මේකට මොකද වෙන්නේ කියලත් අලුත්ම නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවමේ වෙද්දී නිකුත් කරලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල අලුත්ම නිවේදනයෙන් […]


Apr
23

කාශ්මීරයේ කාන්තා රග්බි ක්‍රීඩාව නැංවීමට ගිය නාමල්ට, කාන්තා ක්‍රීඩිකාවන් උගන්නපු පාඩම. (VIDEO)

Generic placeholder image

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් කාශ්මීරයේ කාන්තා රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා ඉදිරිපත්වූ තොරතුරක් පහුගිය ද්වකස අපට වාර්තා වුණා. කාශ්මීරයේ රග්බි ක්‍රීඩා කටයුතු සඳහා නාමල් මන්ත්‍රීවරයාගෙන් උදව් ඉල්ලා සිටීම නිසා තමයි ඔහු මේ කටයුත්ත භාර අරගෙන තිබ්බේ. ඉතින් එහි පුහුණු සැසියක් අතරතුර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට , කාෂ්මීර ක්‍රීඩීකාවන් එරට භාෂාවේ වචන කිහිපයක් ඉගැන්වීමට උත්සාහ දරන අයුරු දැක්වෙන […]


Apr
23

වෙසක් එකට යුද්ධ හමුදාව මැලේසියාවට ගිහින් කරන්න හදන අලුත් වැඩේ.

Generic placeholder image

මේ සතියේ සෙනසුරාදා තමයි මෙවර වෙසක් පුන් පොහෝ දිනය යෙදිලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් එලියට ගිහින් වෙනස් විදිහේ වැඩක් කරන්න ශ්‍රී ලංකා යුධ හමුදාව ලෑස්ති වෙනවා. මේ වැඩේට ඔවුන් තෝරාගෙන තියෙන්නේ මැලේසියාව. ඒ වගේම තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ පළවෙනි වතාවට. ඒ තමයි වෙසක් සමයේ වැදගත්කම සහ වෙසක් අසිරිය මැලේසියාවේදි විදහා දැක්විමට නිර්මාණය […]


Apr
23

භූමිදානය කළ දියණිය දින 4 කට පසු නිවසට. අනියම් පෙම්වතාගේ සැලසුමක්.

Generic placeholder image

තමන්ගේ පවුලේ කෙනෙක් මැරිලා අවසන් කටයුතු කරාට පස්සේ මැරුණා කෙනා ගෙදරට ආවොත්? බය වෙන්නද, අඩන්නද, සතුටු වෙන්නද කියලා හිතා ගන්න බෑ නේද. එහෙම සිදුවීමක් බුලත්සිංහල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. තමන්ගේ දියණිය සහ පුණුපුරා අතුරුදහන්වෙලා දින කීපයකට පස්සේ දියණියගේ මෘත ශරීරය ගංගාවක තිබී සොයාගෙන තිබෙනවා. හඳුනාගත නොහැකි තරමට මල සිරුර විනාශවෙලා තිබ්බත් දියණියගේ සිරුර බව පවසා අවසන් […]


Apr
23

බිරිඳට අපහාස කල බොක්සිං ක්‍රීඩකයාට අමීර් ඛාන්ගෙන් මුෂ්ටි පහරක්.

Generic placeholder image

කොටන කුකුළට මොන කොටුවත් එකයි කියනවනේ. සැබෑ දක්ෂයට තමන් කොච්චර කල් විවේක ගත්තද, ප්‍රතිවාදිය කවුද කියන එක අදාලම නෑ. අමීර් ඛාන් කියන්නේ ලෝක බොක්සිං වළල්ලේ ප්‍රභල නමක්. ඔලිම්පික් රිදී පදක්කම සහ බොක්සිං ලෝක ශූරතා 2 ක් දිනා ගන්න අමීර් ඛාන් සමත්වෙලා තියෙනවා. හැබැයි පහුගිය අවුරුදු 2 දී කිසිම බොක්සිං තරඟයකට ඔහු සහභාගී වුනේ නෑ. ඒ […]


Apr
23

“අම්මලා තමන් වින්ද දුක් ගැන කිවුවට තාත්තලා වින්ද දුක් ගැන අපි දැන ගන්නේ පිට මිනිස්සුන්ගෙන්.” – ලංකාවම කතා වුණු අරවින්දගේ ආන්දෝලනාත්මක Video එක ඔබ දැක්කද? – EXCLUSIVE

Generic placeholder image

ලංකාවේ ඉන්න ජනප්‍රිය වගේම හොදම රේඩියෝ නිවේදකයා සියතේ අරවින්ද බව දැන් රටම පිළිඅරගෙන ඉවරයි. විහිලුවෙන් ඉල ඇදෙනකං ඔබව හිනස්සලා, ඔබේ අත් වලින් වෙන වැරදි අඩුපාඩු පෙන්නලා හීනියට ටොක්කක් අනින අරවින්ද ඔබට අමතක වුණු දේවල් ගැන මතක් කරලා ඔබේ ඇස් කදුලු වලින් පුරවපු තැන් අනන්තයි අප්‍රමාණයි. මේ හැමදේම ඔහු කරන්නේ ඔබ වෙනුවෙන්. මේ විදිහට අරවින්ද ඉදිරිපත් […]


Apr
23

සිරිකොත තුනට බෙදෙයි.

Generic placeholder image

පහුගිය පළාත් පාලන ඡන්දය පරාජය වීමත් එක්ක එජාපය ප්‍රතිසංවිධානය කරන්න පටන් ගත්තා. මේ දවස්වල එකට අවශ්‍ය සැලසුම් සකස් කරමින් යනවා. එජාප ප්‍රතිසංවිධාන වලට සමගාමිව සිරිකොත 3 ට බෙදන්න තීරණය කරලා තියෙනවා. පක්ෂයේ කටයුතු කාර්යක්ෂම කරන්න තමයි මේ තීරණය අරන් තියෙන්නේ. පක්ෂයේ වගකීම් ප්‍රධාන ක්ෂේත්‍ර 3 කට බෙදලා ඒවාට වෙන වෙනම ප්‍රධානින් පත් කරන්න නියමිතයි. ප්‍රධාන […]


Apr
23

මේ පාර දන්සල් වලට දාපු අලුත්ම නීති රීති ටික මෙන්න.

Generic placeholder image

අලුත් අවුරුදු උණුසුම යන්නත් කලින් වෙසක් අසිරිය පැතිරෙන්න පටන් අරන්. එකට හේතුව මේ අවුරුද්දේ වෙසක් පෝය යෙදිලා තියෙන්නේ අප්‍රේල් මාසයේම නිසා. වෙසක් කියද්දීම මතකයට එන තවත් දෙයක් තමයි දන්සැල්. ලංකාවේ මිනිස්සු කොහොමත් දනට පිනට ලදී ජාතියක්. ඒ නිසා වෙසක් පෝයට දන්සල් වලින් නම අඩුවක් නෑ. හැබැයි නිකන් දෙන දේ වුනත් පිරිසිදුව පිළිවෙලකට දෙන්න ඕන නේ. […]


Apr
23

මහේලගේ ගෝලයෝ ආයෙත් පරදී.

Generic placeholder image

IPL තරඟාවලියේ 21 වන තරඟය ඊයේ පැවැත්වුණා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ. IPL තරඟාවලියේ අවාසනාවන්තම කණ්ඩායම වුන මුම්බායි පිල ඊයෙත් රාජස්ථාන් කණ්ඩායම අතින් පරාජය වුණා. කාසියේ වාසිය දිනා ගත්ත මුම්බායි නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ලෙවිස් ලකුණු නොලබා දැවී ගියා. ඊට පසුව පිටියේ එක්වුන යාදෙව් සහ ඉෂාන් කිෂාන් 2 […]


Apr
23

ලග්න දෙකකට රැකියා සඳහා සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 23 වනදා   රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 07.31 සිට 09.04 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.46 සිට 09.14 දක්වා  සුභ දිශාව: නැගෙනහිර  අසුභ දිශාව: වයඹ  මේෂ ලග්නය වාසස්ථාන වෙනස්වීම් සිදුවන දිනයකි. මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් කල්පනාවෙන් හා නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කිරීම තුල ඔබේ දිනය සාර්ථක […]


Apr
22

“මුහුදු රළ මීටර් 3 ක් දක්වා ඉහළ යා හැකියි.” – කාලගුණයෙන් අනතුරු අඟවයි.

Generic placeholder image

මේ දවස්වල මුහුදු රළ ඉහළ නැගීම පිළිබඳ බයක් ඇතිකර ගන්න එපා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම තත්ත්වය සුනාමි අනතුරක ලක්ෂණ නෙවෙයි කියලයි ඔවුන් සඳහන් කරන්නේ. ගාල්ල, පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වෙරළබඩ ප්‍රදේශ කිහිපයක මාර්ග වෙත මුහුදු ජලය පැමිණීම ගැන තොරතුරු වාර්තා වෙලා තියෙනවා. නමුත් දිවයිනට බස්නාහිර, දකුණ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශ […]


Apr
22

ලෝකයේ වයස්ගතම පුද්ගලයා මිය යයි.

Generic placeholder image

ඕනෑම කෙනෙක් කැමති පුළුවන් තරම් කාලයක් ජිවත් වෙන්න. හැබැයි මේ වෙද්දී ලෝකයේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 80 ක් දක්වා අඩුවෙලා තියෙනවා. හැබැයි ඉතින් වසර 100 ට වඩා ආයුෂ භුක්ති විදපු අයත් ඉදලා හිටලා හොයා ගන්න පුලවන්. ලෝකයේ වයස්ගතම පුද්ගලයා විදියට සැලකුණේ ජපානයේ නබි ටජිමා. ඇය ඊයේ මියගියා. මිය යන විට ටජිමා අවුරුදු 117 ක් ආයුෂ […]


News Articles
Latest Videos
Most Popular Post