රත්තරං කියන්නේ ලෝකයේ තියෙන වටිනාම ලෝහ වලින් එකක්. රත්තරං ආභරණයක් පළඳින්න අකමැති කෙනෙක් නෑනේ. මේ වෙද්දී රත්තරං වලින් විවිධ නිර්මාණ කරන්න පෙළඹිලා තියෙනවා. තායිලන්තයේත් මේ වගේ රත්තරං වලින් කරපු දැවැන්ත නිර්මාණයක් තියෙනවා. ඒ තමයි රත්‍රං බුදු පිළිමයක්. Golden Buddha කියලා තමයි මේ පිළිමය හඳුන්වන්නේ. රත්තරං කිලෝ 5,500 ක් මේ පිළිමය හදන්න භාවිතා කරලා තියෙනවා. ටොන් […]
අද කාලයේ විලාසිතා කියන්නේ සාමාන්‍ය දෙයක්. බාල මහලු බේදයක් නැතුව විලාසිතා කරන්න මිනිස්සු පෙළඹිලා තියෙනවා. හැබැයි සමහරුන්ට ඇඳුමේ පාට තෝරන්න ගියාම මොන පාට ගැලපෙනවද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා මේ කියන්න යන්නේ ඔබේ ලග්නයට අනුව ඇඳුමේ වර්ණය තෝරා ගන්න විදිය. මේෂ ලග්නයට රතු වර්ණය ජයගෙන දෙන අතර සුදු සහ කහ පැහය මිතුරු වේ . […]
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කියන්නේ වර්තමානයේ තියෙන ලොකුම ගෝලීය ගැටලුව. මේ නිසා ලෝකයේ බොහෝ රටවලට නියගය ඇති වෙලා තියෙනවා. උතුරු සහ දක්ෂිණ ධ්‍රැව වල ග්ලැසියර් දියවීම නිසා මුහුදු ජල මට්ටමත් දියවෙලා තියෙනවා. පොයැන්ග් විල කියන්නේ චීනයේ ලොකුම විල. හැබැයි අවුරුදු ගණනාවක් තිස්සේ තියෙන නියඟය නිසා පොයැන්ග් විල තණකොළ පිරුණු පිට්ටනියක් වෙලා තියෙනවා. විල හිදෙන්න කලින් […]
බ්‍රිතාන්‍ය රජ මාලිගය මේ දවස්වල කිරි සුවඳින් පිරිලා ගිහිම් තියෙන්නේ. එකට හේතුව තමයි විලියම්, කේට් යුවළගේ 3 වන දරුවා උපත ලැබීම. බ්‍රිතාන්‍ය රජ ඔටුන්නේ 5 වෙනි හිමිකරු විදියට උපත ලැබුවේ තවත් පුත් කුමාරයෙක්. පුංචි කුමාරයා ඉපදුනේ ඊයේ උදේ 11.01 ට. ලන්ඩන්වල ශාන්ත මරියා රෝහලේදී තමයි කුමාරයා ඉපදුනේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ කේට් කුමරිය සහ අලුත් […]
YouTube එකේ Video එකක් Trending ගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ගීතයක්. හැබැයි මේ දවස්වල එකම ගීතයේ Video 5 ක් Trending ඇවිත් තියෙනවා. සුදූ (මතු දිනෙක) කියන ගීතය තමයි මේ විදියට YouTube එකේ trending ඇවිත් තියෙන්නේ. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදියට එකම ගීතයේ Video 5 ක් Trending ආවේ. මිලින්ද සඳරුවන් තමයි මේ ගීතය […]
සුද්දා විද්ද ගල කිව්වාම ලංකාවේ නොදන්නා කෙනෙක් නෑනේ. කොළඹ මහනුවර පාරේ යද්දී කඩුගන්නාවේ තියෙන සුප්‍රකට බිංගය තමයි ඒ නමින් හඳුන්වන්නේ. දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතාම ප්‍රසිද්ධ තැනක් තමයි කඩුගන්නාව බිංගේ. හැබැයි මේ වෙද්දී කඩුගන්නාව බිංගය වහලා තියෙන්නේ. බිංගේ ගලෙහි පැල්මක් හේතුවෙන් තමයි මේ විදයට බිංගේ වහලා තියෙන්නේ. බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා තියෙනවා. […]
වෙසක් පෝය කියන්න ලෝකය පුරාම ඉන්න බෞද්ධ ජනතාවගේ පූජනීය දවසක්. බුද්ධ චරිතයේ වැදගත්ම සිදුවීම් සිදුවුන දවසක් විදියට තමයි වෙසක් පෝය සලකන්නේ. සාමාන්‍යයෙන් වෙසක් පෝය යෙදෙන්නේ වෙසක් මාසයේ. හැබැයි මේ අවුරුද්දේ වෙසක් පෝය දීලා තියෙන්නේ අප්‍රේල් 29 වෙනිදා. වෙසක් මාසයේ යෙදිලා තියෙන්නේ අධි පොසොන් පෝය. අපේල් මාසයට වෙසක් පෝය යොදා ගැනීම විහිළුවක් කියලා ඊයේ මල්වතු පාර්ශවයේ […]
මත්පැන් කියන්නේ ශරීරයට කොහොමත් අහිතක දෙයක්. හැබැයි සමහරු බොරු මතයක් හදන් ඉන්නවා “ටිකක් බිව්වට කමක් නෑ කියලා”. මත්පැන් පානයෙන් යුෂ අඩු වෙනවා කියලා පරිස්කහන්යකින් හොයාගෙන තියෙනවා. මේ පරිෂණයට රටවල් 19 ක පුද්ගලයින් ලක්ෂයක් යොදාගෙන තියෙනවා. සතියකට දහ දොළොස් වාරයක් මත්පැන් බොන අයගේ ආයුෂ අවුරුදු 2 කින් විතර අඩු වෙනවා කියලා මේ පරීක්ෂණයෙන් ඔප්පු වෙලා තියෙනවා. […]
මීට මාස හයකට කළින් ඉඳල අවස්‌ථා ගණනාවකදීම මුලතිව් මුහුදේ ස්‌වභාවය වෙනස් බවත්, ජල මට්‌ටම අඩි පහකින් විතර ඉහළ ඉහළ ගිහින් කියලත් සැරින් සැරේට තොරතුරු වාර්තා වුනා. ඒ වගේම මුලතිව් මුහුදේ නිතරම සිදුවන බව කියන වෙනස්‌කම් ගැන අධ්‍යයනය කරල පරීක්‌ෂණයක් පවත්වන්න ඇමරිකානු විශේෂඥයෝ පිරිසකුත් පසුගිය දවස්වල මුලතිව් ප්‍රදේශයට ආවා. ඒ අතරේ මුලතිව් පළාතේ ධීවරයින් දෙන්නෙක්ට අමුතුම […]
ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය ගැන කසු කුසුවක් මේ දවස්වල කටින් කට යනවා. ඉතින් මේ මිල සුත්‍රය ගැන අද (24) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය කියනවා. ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් එක්ක ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු […]
අද 2018 අප්‍රියෙල් මස 24 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.14 සිට 04.46 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.04 සිට 04.31 දක්වා සුභ දිශාව: ඊසාන මේෂ ලග්නය කායික ශක්තිය ඉතාම ඉහළ දිනයක් වන අතර ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන දිනයකි. ධාරණ ශක්තිය ඉතා ඉහලය. එඩිතරව, දැඩි ශක්තියකින් යුතුව කටයුතු කළහැකි දිනයක්. […]
බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන විලියම් කුමාරයාගේ බිරිඳ වන කේම්බ්‍රිජ් ආර්යාව ඊයේ දවසේ පුතෙක් ප්‍රසුත කළා කියල නිල වශයෙන් නිවේදනය කළා. කුමාරයා ඉපදිලා තියෙන්නේ ලන්ඩන් නුවර ශාන්ත මේරි රෝහලේදී. කුමාරයාගේ උපත් බර රාත්තල් 8ක් සහ අවුන්ස 7 ක් බවයි මේ නිවේදනයේ සඳහන් වුනේ. අලුතෙන් ඉපදුන මේ කුමාරයා රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වෙනි තැන […]