News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

ෂකිබ් අල් හසන් ඉන්දියාව ගොඩගනී. ඊයේ IPL තරඟාවලියේ අමතක නොවන ඉනිම.

Generic placeholder image

Sunrisers Hyderabad කණ්ඩායම සහ Kings XI Punjab කණ්ඩායම අතර තරඟයෙන් පහසු ජයක් Hyderabad කණ්ඩායමට අත්වුනා. මුලින්ම පන්දුවට පහර දුන්න Hyderabad කණ්ඩායමේ ආරම්භය සාර්ථක වුණේ නෑ. ධාවන් ලකුණු 11 කටත් විලියම්සන් ලකුණු නොලබාත් දැවී ගියා. හැබැයි බිඳ වැටෙමින් තිබ්බ Hyderabad ඉනිමට මුක්කුවක් ගහන්න පාන්ඩේ සහ ෂකිබ් සමත් වුණා. පාන්ඩේ ලකුණු 54 යි. ෂකිබ් ලකුණු 28 යි. […]


Apr
27

අජිත් මුතුකුමාරණ ප්‍රමුඛ සකුරා රේන්ජ් කණ්‌ඩායම ඉවරෙටම ඉවරද? අජිත් කියන කතාව මෙන්න.

Generic placeholder image

කාලයක් ප්‍රසංග වේදිකාවේ නිතරම දකින්න ලැබුන සංගීත කණ්ඩායමක් තමයි අජිත් මුතුකුමාරණ ප්‍රමුඛ සකුරා රේන්ජ් කියන්නේ. එත් ළඟකදී නම් මේ සංගීත කණ්ඩායම සහභාගී වෙන සංගීත ප්‍රසංගයක් ගැන තොරතුරු වාර්තා වුනේ නෑ. ආරංචි වුන අලුත්ම තොරතුර නම් සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම මේ වෙද්දී අවසන් වෙලා. ඒකට හේතුව එහි සියලුම සාමාජිකයන් කණ්ඩායමෙන් අයින් වෙලා. එත් මේ ගැන කණ්ඩායමේ […]


Apr
27

අද ලග්න දෙකක් වෘත්තිමය කටයුතු වලින් දුරස් වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 27 වන සිකුරාදා  රාහු කාලය දිවා කාලය උදෑසන 10.35 සිට දහවල් 12.08 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.41 සිට අලුයම 12.08 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින: දිශාව ගිනිකොණ  මේෂ ලග්නය පෞරුෂය වඩාත් වර්ධනය වන දිනයකි. වෘත්තීය වෙනස්වීම්  දිනයකි. සමාජය තුල ඔබ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ආගමානුකුලව මෙන්ම සැලසුම් සහිතව […]


Apr
26

අලුත උපන් රාජකීය කුමරුන් හට නම් තැබීම අද. “ඇලෙක්සැන්ඩර්” සහ “ආතර්” නම් වලට ඔට්ටු ඇල්ලීම් වාර්තා වෙයි.

Generic placeholder image

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ අලූත උපන් පුත් කුමරුගේ නම ප‍්‍රසිද්ධ කරීම තව ස්වල්ප මොහොතකින් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්ථා පවසනවා. මේ වනවිටත් බකිම්හැම් මාළිගය ඉදිරිපිට මාධ්‍ය වේදීන් සහ එරට වැසියන් විශාල ප‍්‍රමාණයක් රැස්ව ඇති බවයි වර්ථා වන්නේ පුත් කුමරුගේ පියා වන විලියම් කුමාරයා ප‍්‍රකාශ කර ඇත්තේ ශක්තිමත් නමක් බලාපොරොත්තු වන බවයි. මේ වනවිට අන්ර්ජාලය සහ එරට […]


Apr
26

සුපිරි නායකයට ඇමෙරිකාවෙන් ආව ඩොලර් 50,000 සන්තෝසම් මුදලට ලංකාවේ නිළිය විදලා.

Generic placeholder image

අසාධාරණයෙන් හම්බ කරන සල්ලි යාදින්නේ නෑ කියනවානේ. ලෝකයේම ආදරය දිනා ගත්ත සුපිරි ක්‍රීඩාවක ලංකාවේ හිටපු නායකයෙක්ට වුන අපූරු වැඩක් ගැන අපිට ආරංචි වුණා. මේ ක්‍රීඩකයා තරඟ පාවාදීමකට සම්බන්ධ වෙලා තියෙනවා. ක්රිදකයව තරඟ පාවාදීමට සම්බන්ධ කර ගත්ත බුකි කරුවන් ඔහුට ඇමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් දෙන්න පොරොන්දු වෙලා. තරඟයෙන් පස්සේ සුපිරි ක්‍රීඩකයාට මුදල් එවලා තියෙන්නේ ඇමෙරිකාවේ […]


Apr
26

යොවුන් විද්‍යාඥයින්ගේ සමුළුවට ලංකාවෙන් ගිය පුංචි විද්‍යඥයෝ රන් පදක්කම් දිනයි.

Generic placeholder image

ලෝකයට බුද්ධිමතුන් බිහිකරපු රටක් තමයි ලංකාව කියන්නේ. ඒ අතරට එකතු වුන පොඩ්ඩෝ 3 දෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ. සර්බියාවේ බෙල්ග්‍රේඩ්හිදී පැවැත්වුන අන්තර්ජාතික තරුණ විද්‍යාඥයින්ගේ සමුළුවට ලංකාව නියෝජනය කරලා පුංචි විද්‍යාඥයින් 3 දෙනෙක් සහභාගී වුණා. ඔවුන් තුන්දෙනාම රන් පදක්කම් දිනා ගන්න සමත්වුනා. කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිදු රන්දිව්, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ සමාෂි විහංගා සහ […]


Apr
26

පොලිස්පති නියමයෙන් පාතාල කල්ලි සාමාජිකයාගේ විවාහයට දැඩි පොලිස් ආරක්ෂාවක්.

Generic placeholder image

පොලීසියේ රාජකාරිය තමයි පාතාලය මර්ධනය කරන එක. හැබැයි පාතාල සාමාජිකයෙක්ට පොලීසිය ආරක්ෂාව සපයපු පුවතක් වාර්තා වෙනවා. වෙන කොහෙවත් නෙවෙයි ලංකාවෙන්මයි. මට්ටක්කුලිය ප්‍රදේශයේ පාතාල සමජිකයෙක්ගේ විවාහ මංගල උත්සවයක් පහුගියදා තිබ්බා. මේ මංගල උත්සවය පැවැත්වුනේ වත්තල පොලීසියේ පූර්ණ ආරක්ෂාව යටතේ. මංගල යුවළ රැගත් මංගල රථය වත්තල, කදිරාන පාලම අසලට කැඳවාගෙන ආවේ කොළඹ පොලීසියේ ජීප් සහ යතුරුපැදි ආරක්ෂාව […]


Apr
26

පහුගිය සතියේ බුකියම හැඩවූ පුංචි දියණියගේ සැත්කම සාර්ථක වෙයි.

Generic placeholder image

ලංකාවේ මිනිස්සු කියන්නේ සංවේදී හදවත් තියෙන පිරිසක්. අනිත් අයගේ දුකේදී උණුවෙන හදවතක් ලංකාවේ මිනිසුන්ට තියෙනවා. පහුගිය දවස්වල බුකියේ වැඩියෙන්ම Share වුන Post එකක් තිබ්බා. පුංචි දියණියකගේ හදවත් සැත්කමක් කරන්න අවශ්‍ය මුදල් සහ රුධිරය සොයා ගන්න උදව් කරන්න කියලා තමයි ඒ Post එකේ සඳහන් වෙලා තිබ්බේ. ඒ දියණියගේ සැත්කම පහුගිය දවසක සාර්ථකව සිදුකරා. දියණියගේ සැත්කම සාර්ථක […]


Apr
26

සමිතා එක්ක මතක මන්දිර තැනූ මලිත්ගේ බඩට සිද්ධ වුන දේ. – Photo

Generic placeholder image

මලිත් පෙරේරා කියන්නේ ලංකාවේ ජනප්‍රිය ගායන තරුවක්. හැබැයි පහුගිය කාලය පුරාවටම මලිත් ගැන කිසි කතාවක් බහක් තිබුනේ නෑ. හැබැයි එක පාරටම ඔහු බුකිය කළඹන්න සමත් වෙලා තියෙනවා. මලිත් මුලින්ම ලංකාව හඳුනා ගත්ත කාලයේ උස හීන්දෑරී තරුණයෙක්. පස්සේ කාලයක ඔහු ඔස්ට්‍රේලියාවට ගියා. ඒ වරලත් ගණිකාධිකාරීවරයෙක් විදියට. මිට මාස කිහිපයකට කලින් මලිත් Instagram එකේ පල කරපු ඡායාරුප […]


Apr
26

ලෝකයේ පරණම රස්සාවට ලක්ෂ 85 ක වැටුපක්.

Generic placeholder image

නවසීලන්තයට විසා ලබා ගන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි ලෝකයේ පරණම රස්සාව කරන අයට විසා දෙන්න නවසීලන්තය සූදානම් වෙනවා. ගණිකා වෘත්තිය අනෙකුත් වෘත්තීන් සේම පිළිගැනීමට ලක් වන වෘත්තියක් බවට නම් කරන්න නවසිලන්ත රජය තීරණය කරලා තියෙනවා. ඒ නිසා තමයි ගණිකා වෘත්තියේ නියැලෙන්නන්ට විසා දෙන්න තීරණය කරලා තියෙන්නේ. මේ අනුව නියමිත කායික මානසික යෝග්‍යතාවය සහිත, […]


Apr
26

මරුවා සමඟ වාසය කල 700 ක් බේරා ගනී.

Generic placeholder image

කොළඹ, කොම්පඤ්ඤවීදියේ කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඒ නිසා එම නිවාස යෝජනා කරමේ ජිවත් වෙන පවුල් 114 කට අයිති 700 ක පිරිසක් ඉවත් කරන්න කියලා වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා නියෝග කරලා තියෙනවා. මේ ගොඩනැගිල්ල ඉදිකරලා තියෙන්නේ 1974 දී. ගොඩනැගිල්ල තියෙන්නේ අනාරක්ෂිත තත්වයේ කියලා 2012 දී ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වාර්තාවකුත් ඉදිරිපත් කරලා තියෙනවා. […]


Apr
26

මැයි 7 නිවාඩු ලැබෙන්නේ කාටද?

Generic placeholder image

වැඩකරන ජනතාවගේ දිනය විදියට තමයි මැයි 1 වෙනිදා හඳුන්වන්නේ. හැබැයි මේ සැරේ මැයි පළවෙනිදා වෙසක් සතිය යෙදිලා ථියෙනවාඅ.ඒ නිසා ලංකාවේ මැයි දින සැමරුම මැයි 7 වෙනිදාට යොදන්න රජය කටයුතු කරලා තිබ්බා. ඒ වගේම මැයි පළවෙනිදට දීලා තිබ්බ රජයේ නිවාඩුවත් අවලංගු කරා. මැයි 7 වෙනිදා ඒ වෙනුවට රජයේ නිවාඩු දිනයක් කරා. හැබැයි මැයි 7 වෙනිදා නිවාඩු […]


News Articles
Latest Videos
Most Popular Post