News Line| Off Air
Generic placeholder image

Apr
26

ළමා දුෂකයන්ට මරණ දඬුවම නියම කරයි.

Generic placeholder image

ඉන්දියාවේ ළමා දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය පැනවීමේ යෝජනාව එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරල තියෙනවා. ඉන්දියාවේ ආසන්න සති කිහිපයේ සිදුවූ ළමා අපචාර සහ ඒ හරහා රජයට එල්ල වූ දැඩි අපකීර්තිය නිසා ඉන්දීය රජය මෙම දැඩි පියවර අරගෙන තියෙන කියල දේශපාලන විචාරකයෝ කියනවා. ඒ අනුව, මේ අලුත් නීතිය වයස අවුරුදු 12 ට අඩු දරුවෙකු ලිංගික අපයෝජනයකට […]


Apr
26

ආක්ශේ, සුනිල් ශෙට්ටි එක්ක ගත්ත Selfieය නිසා බොලිවුඩය ඇවිලෙයි. (PHOTOS)

Generic placeholder image

Padman Film එකට පස්සේ පොඩි කාලයක් විවේකයෙන් හිටිය සුපිරි බොලිවුඩ් නලු ආක්ශේ කුමාර් ආයෙත් Busy වෙලා. ඒ House-full 4 Film එකේ Shooting නිසයි. මේ පාරත් ප්‍රධාන චරිතය ආක්ශේට ලැබෙන කොට සුනිල් ශෙට්ටිත් Housefull 4 චිත්‍රපටයේ රඟපානවා කියලා කටකතාවක් පැතිරෙනවා. Shooting අතරදි ආක්ශේ ගත්ත Selfie යක සුනිල් ශෙට්ටිත් ඉන්නවා. ඒ නිසයි සුනිල් මේ චිත්‍රපටයේ රඟපානවා කියලා […]


Apr
26

අද ආදායමේ, රැකියාවේ මෙන්ම තනතුරේ වෙනසක් වීමට ඉඩ ඇති දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 26 වන බ්‍රහස්පතින්දා  රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.41 සිට 03.13 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.35 සිට 03.03 දක්වා  සුභ දිශාව: ඊසාන  මේෂ ලග්නය ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. තම පවුල් පිළිබඳව වෙනදට  සොයා බැලිය යුතු දිනයකි. අතපසු වුනු වැඩ කටයුතු […]


Apr
25

නායකත්වය හැර එජාපයේ අනිත් සියලු තනතුරු උඩු යටිකුරු වෙයි. – Exclusive

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොකර තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ තබා ගන්නට අද එජාප දේශපාලන මණ්ඩලය තීරණය කරා. ඉන් අනතුරුව එජාපයේ අනිත් ඉහල තනතුරු වෙනස් කිරීම් අද පස්වරුවේ සිදුවුණා. ඒ අරලියගහ මන්දිරයේදී එජාප පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී. එහිදී පහත පරිදි එජාපයේ ඉහල පෙලේ අනිත් තනතුරු නම් […]


Apr
25

ලොවම බලා සිටී 2019 ලෝක කුසලානයේ කාල සටහන මෙන්න. හැම රටකටම හීනෙකින්වත් නොසිතූ අභියෝගයක්. – EXCLUSIVE

Generic placeholder image

ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන් දෑස් දල්වාගෙන බලා සිටින ක්‍රිකට් ලොව මෞලි මංගල්‍යයේ කාල සටහන අද නිකුත් වුණා. රටවල් 10 ක් තරඟ වදින 2019 ක්‍රිකට් ලෝක කුසලානය මෙවර පැවැත් වෙන්නේ එංගලන්තයේ. මැයි 30 ඉඳලා ජූලි 14 අතරතුර කාලයේදී ලෝක ක්‍රිකට් සංග්‍රාමය පැවැත්වෙනවා.   මේ පාර තරඟාවලිය තරඟ 48 කින් සමන්විතයි. හෙට දවසේදී තමයි ICC ය 2019 […]


Apr
25

IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම අසාර්ථක වුනේ මහේලගේ වැරදි තීරණ නිසාද?

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් වසන්තය “IPL” මේ දවස්වල පැවැත්වෙනවා. මේ වෙද්දී තරඟාවලියේ අඩක් විතර අවසන් වෙලා තියෙන්නේ. ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම ඉන්නේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම. දෙවන් ස්ථානයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලබා ගෙන තියෙනවා. හැබැයි ලංකාවේ සුපිරි ක්‍රීඩකයින් දෙන්නෙක්ගේ මඟ පෙන්වීමෙන් කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට IPL තරඟාවලියේ ක්‍රීඩා කල තරඟ 6 න 5 කම පැරදුණා. […]


Apr
25

කබලෙන් ලිපට වැටුණ රුපියල නිසා ආහාර ද්‍රව්‍ය මිලට වෙන දේ මෙන්න.

Generic placeholder image

ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා රුපියලේ අගය බාල්දු වෙලා තියෙනවා. ඊයේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 158.69 ක් දක්වා ඉහල ගියා. අද දවල් වෙද්දී ඩොලරයේ අගය 159.4 ක් දක්වා ඉහළ ගියා. මේ නිසා අත්‍යාවශ්‍ය ආහාර මිල ඉහළ යාමේ අවධානමක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආනයනික ආහාර මිල ඉහල යන්න පුළුවන් කියලා මත පල කරනවා. කොහොම වුනත් අත්‍යවශ්‍ය ආහාර […]


Apr
25

බෝම්බ තියලා 257කට මරු කැදවපු සංජේ දත්ට රන්බීර් කපූර් පණ දෙයි.

Generic placeholder image

සන්ජේ දත් කාලයක් ලෝකයක් ආදරය කරපු නළුවෙක්. හැබැයි පස්සේ මුලු ලෝකෙටම ඔහුව එපා වුණා. ඒ 1993 දි 257 දෙනෙකුට මරු කැදවපු මුම්බායි බෝම්බ ප්‍රරහාරයට සංජේ දත් උදව් කරපු නිසයි. කරපු වරදට සැරින් සැරේ හිරේ ගියත් සංජේ මේ වෙද්දි Films 100ක විතර රගපාලා තියෙනවා. ඒ වගේම තුන් පාරක් විවාහ වුණු සංජේට, යාලුවෝ ආදරේට කියන්නේ “සංජු බාබා” […]


Apr
25

ඉන්දියාවට සහ අප්‍රිකාවට යන අයට මැලේරියා වැලදීමේ අවධානමක්.

Generic placeholder image

ශ්‍රී ලංකාව කියන්නේ මැලේරියාව තුරන් කරපු රටක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැලේරියාව තුරන් කිරීම සඳහා වන සහතිකයත් 2016 දී ලංකාවට ලැබුණා. හැබැයි අනිත් රටවල් නිසා ආයෙත් සැරයක් ලංකාවට මැලේරියාව බෝවීමේ අවධානමක් ඇති වෙලා තියෙනවා. අප්‍රිකාවේ සහ ඉන්දියාවේ සංචාරය කරන සංචාරකයින් හරහා තමයි මැලේරියාවට ලංකාවට එන අවධානම ඇති වෙලා තියෙන්නේ. මැලේරියාව අවේණික රටකට යනවා නම් සතියකට කලින් […]


Apr
25

නීතිය අලුත් වෙයි. අවුරුදු 16 ට අඩු අයට WhatsApp තහනම් කරයි.

Generic placeholder image

සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීම ගැන මේ වෙද්දී ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා පෞද්ගලික තොරතුරු එකතු කිරීම සහ ජාතිවාදී ප්‍රචාරයන් යැවීම. යුරෝයේ අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා WhatsApp භාවිතය තහනම් කරලා තියෙනවා. මීට කලින් අවුරුදු 13 ට වැඩි ඕනෑම අයෙක්ට WhatsApp භාවිතා කරන්න අවසර තිබ්බා. හැබැයි අනෙකුත් […]


Apr
25

තවත් තීරණාත්මක ඡන්දයක් මේ වසරේදී.

Generic placeholder image

ඡන්ද කියන එක ලංකාවට අලුත් දෙයක් නෙවෙයිනේ. අවුරුද්දකට එක ඡන්දයක් හරි ලංකාවේ තියෙනවා. මේ වසරේ මුල පළාත් පාලන ඡන්දය තිබ්බා. ඒ ඡන්දයේ උණුසුම මැකිලා යනවත් එක්කම තවත් මැතිවරණයක් ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් පළාත් 6 ක ඡන්දය තියන්න ඕන කියලා මැතිවරණ කොමිසමේ සභාපති කියනවා. සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් […]


Apr
25

සියලු සීමා මායිම් බිද එජාපය රැඩිකල් තීන්දුවක් ගනී. ඒකමතිකව නම් කළ නායකයා මෙන්න.

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන පහුගිය ටිකේම කතා බහ වුනා. එජාපයේම සමහර මන්ත්‍රීවරු කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වෙන්න ඕන කියලා. රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් එජාප නායකත්වයේ හා අගමැති තනතුරේ තියා ගන්න පක්‍ෂය ඒකමතික තීන්දුවත් ගත්තා කියලා නියෝජ්‍ය ඇමති ජේ.සී. අලවතුවල මහතා පැවසුවා. මේ දිනවල සිදුවන පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතුවලදී නායකත්වය ගැන කිසිම කතාවක් […]


News Articles
Latest Videos
Most Popular Post