News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

ඇමති මංගලව පිළිගත්ත අවුරුදු කුමරිය…(PHOTOS)

Generic placeholder image

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අවුරුදු උත්සවයක් පහුගිය දවසක මාතරදී තිබ්බා. මේ අවුරුදු උත්සවේ මංගල අමතිවරවයාව පිලි තිබ්බේ වල්පොළ වැඩිහිටි සංගමයේ වැඩිහිටි මාතාවක්. මේ තියෙන්නේ ඒ අවුරුදු උත්සවය අවස්ථාවේ ගත්ත ඡායාරුප කිහිපයක්.


Apr
28

හර්දික් පාණ්ද්‍යාගේ පරණ පෙම ඉවරයි. අලුත් පෙම්වතිය මෙන්න.

Generic placeholder image

ඉන්දීය ජාතික කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ද්‍යා ගැන උණුසුම් පුවත් කිහිපයක්ම මේ දවස්වල අන්තර්ජාල වෙබ් අඩවි වල තිබුණා. ඒවා බොහොමයක තිබ්බේ කාලයක ඉඳන් හර්දික් ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ඇලී අවුරාම් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් ඉන්නවා කියලයි. එත් ළඟකදී ඉඳලා හර්දික් ඇයගෙන් වෙන්ව උර්වෂී රවුටෙලා එක්ක ප්‍රේමයක පැටලිල කියලයි තොරතුරු වාර්තා වෙන්නේ. කොහොම වුනත් , […]


Apr
28

පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා TESS අභ්‍යාවකාශයට යයි. (VIDEO)

Generic placeholder image

පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගැනීම සඳහා නාසා ආයතනය මඟින් නව චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කරල තියෙනවා. The Transit Exoplanet Survey Satellite හෙවත් TESS ලෙස තමයි මේ චන්ද්‍රිකාව නම් කරල තියෙන්න. චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කරල තියෙන්නේ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යාවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයෙන්. මෙම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් වියදම් කරල තියෙනවා. […]


Apr
28

මෙවර ශ්‍රී පාද වාරය හෙටින් අවසන්

Generic placeholder image

2017- 2018 මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ලබන අප්‍රේල් මස 29 (හෙට) වෙනි ‍පොහොය දිනෙන් අවසන් වෙනවා. එදිනට සිරිපා මලුවේ සිට සධාතුක කරඬුව සහිත ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේලා පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානය වෙත පෙරහර තුනකින් මාර්ග තුනක් ඔස්සේ වැඩම කිරීමට කටයුතු යොදා තියෙනවා. පසුගිය දෙසැම්බර් මාසයෙන් ආරම්භ වූ වන්දනා වාරය ‍පොහොය හයකින් මාස […]


Apr
28

අලුත උපන් කුමාරයා ගැන රාජකීය මාලිගයෙන් නිකුත් කල Twitter පණිවිඩය මෙන්න.

Generic placeholder image

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කැතරින් (කේට්) කුමරියගේ අලුත්ම පුතාට නම තියන එක ගැන හැමෝම උනන්දුවෙන් හිටපු කාරණයක් වුනා. මේ සම්බන්ධයෙන් විවිධ නම් වල ඔට්ටු ඇල්ලීම් පවා වාර්තා වුණා. ඉතින් මේ හැම එකක්ම අතරේ අලුත උපන් පුතාට ලුවිස් ආතර් චාල්ස් කියල නම් කලේ ඊයේ හවස. බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් 05 වෙනි […]


Apr
28

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ගියා කියපු ගිහානි දැන් කියන කතාව.

Generic placeholder image

නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් ලෙස ක්ෂේත්‍රයට ආව ගිහානි වීරසිංහ ගැන පහුගිය දවස් වලදී දී විශේෂ අවධානයක් හිමි වුණා. ඒ ඇය පසුගිය දවස් වල තිබ්බ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සහ ඇය ඒ විදිහට සහභාගී වුනේ කොහොමද කියන ප්‍රශ්නෙත් එක්ක. මේ ඔක්කොටම උත්තර ඇයගේ Instagram පිටුව හරහා ප්‍රසිද්ධ කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ සටහන.  


Apr
28

මුළු ලෝකෙම හොල්ලපු Tiger Zinda Hai අද රෑ 8:30 ට සියත TV බොලිවුඩ් රිදී තිරයෙන්

Generic placeholder image

ගිය අවුරුද්දේ තිරගත වුන බොලිවුඩ් Film අතර වැඩිම අදායමක් ලබාගත් Film එකක් තමයි Tiger Zinda Hai. සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහ සුරූපී බොලිවුඩ් නිළි කත්‍රිනා කායිෆ් මේ Film එකේ රංගනයෙන් දායක වෙනවා. මේ Film එක ඉන්දීය රුපියල් කෝටි 570 ක අදායමක් ලබා ගත්තා. පහුගියදා තිබුන Film Fair සම්මාන උළෙලේ හොඳම සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයට […]


Apr
28

“අපේ වගේ රටක නිරුවත් දර්ශන තියෙන වීඩියෝස් ගැලපෙනවා මදි. ඇඟ පෙන්නුවාම විව්ස් ගන්න පුළුවන් කියලයි හුඟක් අය හිතන්නේ.” – පියුමි බොතේජු දැන් තියෙන Music Video ගැන කියන කතාව.

Generic placeholder image

පියුමි බොතේජු කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය තරුවක්. නිළියක් වගේම ඇය නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා. ඉතිං පියුමි ඇයගේ අලුත් තොරතුරු පහුගිය දවසක කිව්වේ මේ විදිහට… පියුමි… කොහොමද ඉතිං… මොනවද අලුත් තොරතුරු…? හොඳින් ඉන්නවා.. අලුත් ටෙලි නාට්‍ය තුනක වැඩ කරගෙන යනවා. ඒ වගේම සුපුරුදු විදිහට නිවේදන කටයුතු හා හඬ කැවීම් කරගෙන යනවා. පසුගිය දවස් ටිකේ කාර්යබහුල […]


Apr
28

අද පවුල් ජීවිතය තුල වඩාත් කල්පනාකාරීව කටයුතු කළයුතු දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 28 වන සෙනසුරාදා  රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.03සිට උදෑසන 10.35 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.13 සිට 10.41 දක්වා  සුභ දිශාව: දකුණ   අසුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය සුවපහසුව ගතකළ හැකි දිනයකි. ආත්ම ශක්තිය නොඅඩුව තිබෙන දිනයකි. ධනය හා ජයග්‍රහණයන් ලැබෙන ඉතාම සුභ දිනයකි. රැකියා හා ව්‍යාපාර දියුණු වන, […]


Apr
27

“ගොඩක් අය කැමතියි, ටික දෙනෙක් අකමැතියි” උතුරු කොරියානු නායකයාගේ සංචාරය ගැන සියත 24 දකුණු කොරියාවේ සිට ගෙන එන වාර්තාව… – EXCLUSIVE

Generic placeholder image

එක්සත් කොරියාවක බලාපොරත්තු දල්වමින් උතුරු දකුණු කොරියානු නායකයින්ගේ ඓතිහාසික සාකච්ඡාව ඒකාබද්ධ ප‍්‍රකාශණයකින් නිමාවට පත්වුණා. දෙරටේ දේශ සීමාවේ යුධ විරහිත පං මුං ජොං ප‍්‍රදේශයේදී මෙම ඓතිහාසික සාකච්ඡාව පැවැතුණා. උතුරු කොරියානු නායක කිං ජොං අං අද දකුණු කොරියානු දේශ සීමාවට පැමිණීමෙන් පසු ජනාධිපති මුං ජේ ඉං විසින් ඔහුව සාදරයෙන් පිළිගත් අතර එහිදී උතුරු කොරියානු නායකයාගේ ඉල්ලීමකට අනුව […]


Apr
27

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු පුටුවට සුදුස්සා තේරීම කල් යයි. – හේතුව මෙන්න. – EXCLUSIVE

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයට නම යෝජනා භාර ගැනීම අද දවසෙන් අවසන් වීමට නියමිතව තිබුණා. ඒ අනුව ක්‍රිකට් ක්‍රිකට් නිළවරණය පැවැත්වෙන්න නියමිත වෙලා තිබුනේ මැයි 19 වනදා. එත් සියත 24 වෙත ලැබුණු තොරතුරු අනුව මෙම නිළවරණය දින නියමයක් නොමැතිව කල් ගිහින් තියෙනවා. මේකට හේතුව විදිහට වාර්තා වෙන්නේ ක්‍රිකට් නිළවරණය මෙහෙයවීම සඳහා පත් කළ නිලවරණ කමිටුව සම්බන්ධයෙන් […]


Apr
27

ලංකාවට හඳුන්වාදෙන්න යන අලුත්ම ලිමොසීන් ත්‍රිවිල් එක මෙන්න.

Generic placeholder image

ත්‍රිරෝද රථය පවුලේ වහනය විදියටනේ හදුන්වන්නේ. හතර දෙනෙක් ඉන්න පවුලකට ගැලපෙනම වාහනය තමයි ත්‍රිරෝද රථය. හැබැයි ඉතින් ලංකාවේ නිතිය අනුව ත්‍රිවිල් එකේ පිටි පස්සේ 3 දෙනාට වැඩිය යන්න බෑ. ඔන්න ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න අලුත්ම ත්‍රිවිල් එකක් හදලා. මේ අලුත් ත්‍රිවිල් එකේ පිටුපස ආසන පේලි 2 ක් තියෙනවා. ඒ වගේම අනිත් ත්‍රිවිල් වලට වඩා දිගින් […]


News Articles
Latest Videos
Most Popular Post