News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

අද ලග්න තුනක් සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 30 වන සඳුදා   රාහු කාලය දිවා කාලය උදෑසන 07.29 සිට 09.02 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.46 සිට 09.13 දක්වා  සුභ දිශාව: නැගෙනහිර  මරු සිටින දිශාව: වයඹ  මේෂ ලග්නය හදවත් රෝගී තත්වයන් ඇතිවීමට ඉඅද ඇති දිනයකි. එබැවින් වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. මානව  කළමනාකරණය ආදී කටයුතු වලට නම් සුභ […]


Apr
29

“බුද්ධ රශ්මි වෙසක් කළාපය” පළමු දිනය – හුණුපිටිය ගංගාරාම විහාරස්ථ පරිශ්‍රයේ සිට සජීවීව මෙතනින් බලන්න..

Generic placeholder image

“බුද්ධ රශ්මි වෙසක් කළාපය” හුණුපිටිය ගංගාරාම විහාරස්ථ පරිශ්‍රයේ සිට සජීවීව මෙතනින් බලන්න.. https://www.facebook.com/siyathafmsrilanka/videos/1628630703879560/


Apr
29

වෙසක් පෝය දවසේ සල්ලි දන්සැලක්. – Photo.

Generic placeholder image

වෙසක් දවසේ දන්සැල් කියන්නේ සුලභ දෙයක්. බිම දන්සැල්, බත් දන්සැල්, බෙලිමල් දන්සැල් වගේ විවිධ ආහාර සහ බිම දන්සැල් අද සහ හෙට දවස්වල පැවැත් වෙනවා. හැබැයි මේ සේරටම වඩා වෙනස් දන්සැලක් අද උදේ පවත්වලා තියෙනවා. සල්ලි දන්සැලක් තමයි මේ විදියට පවත්වලා තියෙන්නේ. සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා සිය දෙමාපියන්ට සහ සිය පවුලේ […]


Apr
29

කොළඹ වෙසක් බලන්න එන අයට වාහන Park කරන්න පුළුවන් ස්ථාන මෙන්න.

Generic placeholder image

වෙසක් සිරි නරඹන්න අද විශාල පිරිසක් කොළඹට එනවා. පිට පළාත්වල ගොඩක් අය කොළඹට එන්නේ වාහන වලින්. එහෙම වාහන වලින් කොළඹට එන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වාහන Park කරන්න හරි තැනක් නැති එක. ඒ නිසා පොලිසිය වාහන Park කරන්න ස්ථාන කිහිපයක් වෙන් කරලා තියෙනවා. කොම්පඤ්ඤ වීදියේ වොක්ෂෝල් වීදිය, යුනියන් පෙදෙස, ස්ටැපල් පාර සහ මුත්තායියා පාර […]


Apr
29

“දන්සැල් කන්ඩ යන්න ලෑස්තිද ළමායි ?” – වෙසක් එකටත් කැලඹුණු බුකියේ ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

ලෝකයා පුරාම බෞද්ධයන් සැදැහැ සිතින් සමරන වෙසක් පුන් පොහෝ දිනය අද. රට පුරාම වෙසක් දිනය නිමිත්තෙන් විවිධ වැඩ සටහන් පවත් වෙනවා. වෙසක් දිනය වෙනුවෙන් Facebook එකෙත් එක එක Post Share වෙලා තිබ්බා. මේ තියෙන්නේ ඒ ඔක්කොම Post.  


Apr
29

රුපියල් 7,500 න් හදපු මුල්ම තොටළඟ තොරණ ගැන, එහි නිර්මාතෘවරයාගේ පුතා කියන කතාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ පැරණිතම තොරණ ලෙස සැලකෙන තොටළඟ තොරණ මෙවරත් වෙසක්‌ පුන් පොහොය යෙදෙනඅප්‍රේල් 29 වැනිදා සිට පුරා දින 10 ක්‌ මහජනතාවට නැරඹීමේ භාග්‍ය උදාවී තිබේ. තොරණ මෙවර ප්‍රදර්ශනය කෙරෙන්නේ 63 වැනි වරටය. මෙම තොටළඟ තොරණ මුලින්ම 1955 දී ප්‍රදර්ශනය කර තිබේ. ඒ තොරණේ නිර්මාතෘවරයා වූයේ එච්. ඒ. විල්බට්‌ පෙරේරා (විල්බට්‌ සිංඤෝ) මහතායි. එම තොරණ සඳහා […]


Apr
29

දන්සැල් වල ප්‍රමිතීන් හොයන්න හදිසි වැටලීම්. ඔබේ දන්සැලටත් මේ අය එන්න පුළුවන්.

Generic placeholder image

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කර ඇති දන්සල් පරීක්ෂා කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කලේ, ඒ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් පමණ යොදවා ඇති බවයි. දන්සැල්වල ලබාදෙන ආහාරවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරනු ඇති. විශේෂයෙන් බීම වැනි පාන වර්ග ලබා දීමේ දී පිරිසිදු […]


Apr
29

වෙසක් බලන්න එන අයගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3,000ක්

Generic placeholder image

වෙසක් සතියේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3,000ක් යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පැවැත්වෙන වෙසක් කලාප, තොරණ ආශ‍්‍රිත ප‍්‍රදේශ සදහා මෙම නිළධාරීන් යොදවා ඇති බවයි. වෙසක් සිරි නැරඹීම සදහා කොළඹට පැමිණෙන බැතිමතුන් වෙනුවන්විශේෂ දුම්රිය සේවා අදත් ක‍්‍රියාත්මකයි. දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා කියා සිටියේ […]


Apr
29

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් 432 දෙනෙකුට නිදහස

Generic placeholder image

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් 432 දෙනෙකුට නිදහස හිමිව තිබෙනවා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අනුමැතිය පරිදියි. ඒ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි පිරිසකට මෙලෙස නිදහස හිමිවන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. එහි මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, වෙසක් දිනය නිමිත්තෙන් සිරකරුවන් හමුවීමට ඥාති හිතමිත‍්‍රාදීන්ට අවස්ථාව ලබාදී ඇති බවයි.


Apr
29

සම්බුදු තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය අදයි.

Generic placeholder image

බුදුන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වයට පත් විම හා පරිනිර්වාණය යන තෙමගුල වෙසක් පුන් පොහෝ දිනයේ දි සිදු වූ බව ශාසන ඉතිහාසයේ සදහන්. කාලය, දිපය, දේශය, කුලය හා මව යන පංච මහා විලෝකනයන් විමසු පසු සිදුහත් කුමරුන් ලූම්බිණි සල් උයනේ දි අද වැනි දිනෙක උපත ලැබුවා. සත් පියුම් මතින් සත් පියවරක් ඇවිද යමින් සිදුහත් කුමරුන් විද්‍යාමාන කලේ […]


Apr
29

අද එක ලග්නයක් තමන්ගේ දරුවන් ගැන සැළකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 29 වන ඉරිදා  රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.46 සිට උදෑසන 06.18 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.29 සිට සවස 05.57 දක්වා  සුභ දිශාව: දකුණ   අසුභ දිශාව: උතුර   මේෂ ලග්නය සමාජ සේවා වැඩ කටයුතු වලට යොමුවන දිනයකි. කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. නිසි තීරණ ගැනීමටද වග බලාගත යුතු […]


Apr
28

හැමදාම තරුණ පෙනුම තියාගන්න මේ දේවල් නොකර ඉන්න.

Generic placeholder image

කෙනෙකුගෙන් වයස අහනකොට එකට උත්තර දෙන්න ගොඩක් දෙනෙක් කැමති වන්නේ නෑ. විශේෂයෙන්ම ගැහැණු පාර්ශවයේ අය. මගේ වයස කීයක් විතර පේනවාද කියලයි අහන්නේ. ඒ අතරේ සමහර අයගේ වයස නම් පෙන්නේ නෑ. තවත් අයගේ වයස මුහුකුරා ගියා සේ පේනවා. වයසට යන එක කාටත් පොදු දෙයක්. එත් පෙනුම තරුණ විදියට තියාගන්න කාටත් පුළුවන්. මේකට අපි ගන්න ආහාර රටාව […]


News Articles
Latest Videos
Most Popular Post