News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
1

අපට දුක ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් මිය යාම නොව අප ජීවත්වීමයි.

Generic placeholder image

1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවයෙන් ලෝකයේ එක් කොනකින් කුසගින්න සහ දරිද්‍රතාවය අහෝසි කිරීම නිසා රුසියානු ජාතිකයන් වශයෙන් ආඩම්භර වීමට ඔවුන්ට සාධාරණ අයිතියක් ඇත. එමෙන්ම 1956 දැවැන්ත සංස්කෘතික විප්ලවයක් කරමින් ලාංකීය සිනමාවේ විප්ලවීය ගමන් මග රේඛාවෙන් ආරම්භ කිරීම නිසා ලාංකීය සිනමා ලෝලී ජනතාව වශයෙන් අපටද ආඩම්භර වීමට සාධාරණ අයිතියක් ඇත. ඒ අයිතිය අපිට ලබා දුන්නේ 1956 ට […]


May
1

ජාත්‍යන්තර යුධ ගැටුම්, තරුණ උද්ඝෝෂණ, භුමි කම්පා අවධානම, හදීසි ගිනි ගැනීම් වැඩි කරන වසර 47 කට පසුව සිදුවන ප්‍රභලතම අඟහරු මාරුව ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නය සම්පුර්ණ විස්තරය මෙන්න.

Generic placeholder image

මැයි මාසේ 2 වෙනිදට ප්‍රභල ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා. වසර 47කට පස්සේ සිද්ධ වෙන මේ අඟහරු මාරුව ලංකාවේ වගේම ලෝකයේ අනාගතයට ලොකු වෙනසක් එක්කරනවා කියලයි ජ්‍යෝතිෂ්‍ය විශාරදයන් කිවුවේ. ජාත්‍යන්තර යුධ ගැටුම් වැඩි වෙන, තරුණ උද්ඝෝෂණ සහ අරගල වැඩි වෙන, භුමි කම්පා අවධානම ඉහළ යන කාලයක් මේ ග්‍රහ මාරුවත් එක්ක සිද්ධ වෙනවා. ඉතිං රටට ලෝකෙට සමාජෙට […]


May
1

විජේදාස ආයෙත් ඇතුලට. ශ්‍රීලනිප දෙකක් එජාපයට. – අද සිදුවුන කැබිනට් සංශෝධනය මෙන්න.

Generic placeholder image

අද උදේ තවත් කැබිනට් සංශෝධනයක් සිද්ධ වුණා. එකේදී සමහර ඇමතිවරුන්ට තියෙන අමාත්‍ය ධූරයට අමතරව අලුත් අමාත්‍යධූර හිමිවුණා. ඒ වගේම සමහර අයට අලුතින්ම අමාත්‍යංශ ලැබුණා. මේ තියෙන්නේ අද අමාත්‍යධූර ලැබුන අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව. ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සරත් අමුණුගම – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ උඩරට […]


Apr
30

පොත්තෙන් ලස්සන වෙන්න හදන තරුණියන්ට හදවතින් ලස්සන තරුණියක් වෙසක් පෝදා දුන් අපූරු ආදර්ශය. – Photo

Generic placeholder image

“ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාව උසස්” සම්බුදුරජාණන් වහන්සේ දේශනා කල වදාළේ ඒ විදියටයි. වෙසක් දවසේ දන්සැල් කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. හැබැයි මේ දන්සැල් වලින් කුසට අහරක් ලැබෙන්නේ ඇත්තටම දුප්පත් දුගී මිනිසුන්ටද? පිටතින් කොච්චර ලස්සන වුනත් හදවතින් ලස්සන නැත්නම් පිට ලස්සනෙන් ඇති වැඩක් නෑ. අද කාලයේ ගොඩක් තරුණ තරුණියන් පොත්ත ලස්සන කර ගන්න හැදුවට හදවත ලස්සන […]


Apr
30

ත්‍රීරෝද රථ ගාස්තුව වැඩි කිරිමට සිදුවන හේතුව මෙන්න.

Generic placeholder image

පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 150 ට වඩා වැඩි වෙනවනම් ත‍්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ නැංවීමට සිදුවෙන බව සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ රජය ගනු ලබන තීරණයන්ට අනුව තමන් කටයුතු කරන බවයි. සාමාන්‍ය වෙනස්වීම් සම්බන්ධයෙන් තමන් ගාස්තු වැඩි කිරිමක් සිදු නොකරන බවත් සහ පෙට‍්‍රල් ලීටරයක මිල […]


Apr
30

සිරිපා කරුණාව අවසන් කරමින් අවසන් පෙරහැර ගමන අරඹයි. – Photo

Generic placeholder image

වෙසක් පෝයත් සමඟ සිරිපා කරුණාවත් ඊයෙන් අවසන් වුණා. සිරිපා කරුණාව අවසන් කරමින් සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද පෙරහරින් උඩු මළුවේ සිට පැල්මඩුල්ල රජමහා විහාරය දක්වා වැඩම කරවූවා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප.


Apr
30

දකුණු කොරියාව එක්ක එකතු වෙන්න උතුරු කොරියාව රටේ වෙලාවත් වෙනස් කරයි.

Generic placeholder image

මේ දවස්වල ලෝකයේ ප්‍රධානම මාතෘකාව කොරියාවේ සාමය. උතුරු සහ දකුණු කොරියාවේ නායකයින් පහුගිය දවසක එකිනෙකා හමුවුණා.ඒ හමුවෙන් පස්සේ ලෝක සාමය ගැන අලුත් කතා බහක් ඇතිවෙලා තියෙනවා. කොරියානු අර්ධද්වීපයේ සාමය වෙනුවෙන් උතුරු කොරියානු නායකයා අලුත් වැඩක් කරලා තියෙනවා. ඒ උතුරු කොරියාවේ වෙලාව මිනිත්තු 30 කින් වැඩි කරලා දකුණු කොරියාවේ වෙලාව සමඟ සම කරලා තියෙනවා. 2015 වෙනකම් […]


Apr
30

ගල්වෙල ගොවියෙක් අක්කර 5 ක වට්ටක්කා වගාව දන් දෙයි. – Photo

Generic placeholder image

වෙසක් පෝයට දන්සැල් කියන්නේ සුලභ දෙයක්. හැබැයි මේ වෙද්දී ආහාර පාන වලට අමතරව වෙනත් දේවලුත් දන්සැල් දෙන්න පටන් අරන්. ඊයේ උදේ තිබ්බ සල්ලි දන්සැලක් ගැනත් අපි ඔබට කිව්වා මතක ඇති. ගල්වෙල ප්‍රදේශයේ මකුළුව ගස්වැව ප්‍රදේශයේ ගොවි මහතෙක් වට්ටක්කා ගෙඩි දන්සැලක් දුන්නා. ගලේවෙල – කලාවැව ප‍්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්දියේදී තමයි මේ වට්ටක්කා ගෙඩි දන්සැල දුන්නේ. P. […]


Apr
30

කෝලිගේ සුපිරි ඉනිම කාර්තික් කුණු කූඩයට දමයි.

Generic placeholder image

IPL තරඟාවලියේ 29 වන තරඟය ඊයේ පැවැත්වුනා. ඒ Royal Challengers Bangalore සහ Kolkata Knight Riders අතර. කාසියේ වාසිය දිනා ගත්ත කාර්තික් මුලින්ම පන්දුවට පහර දෙන්න කෝලිට ආරාධනා කරා. දි කොක් ලකුණු 29 ක් ලබා ගත්තා. මැකලම් ලකුණු 38 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල නායක කෝලි නොදැවී ලකුණු 68 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර […]


Apr
30

රටම බලා සිටි කැබිනට් සංශෝධනය අද?

Generic placeholder image

වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රීලනිප මැති ඇමතිවරු 16 දෙනෙක් පහුගිය දවසක ඉවත්වුණා. ඒ නිසා ඇමතිධූර කිහිපයකුත් හිස්වුනා. ඒ නිසා අද හෙටම තවත් කැබිනට් සංශෝධනයක් කරනවා කියලා පහුගිය දවස් වල වාර්තා වුණා. පෙරේදා (28) තංගල්ලේ තිබ්බ රැස්වීමකදී මහින්ද අමරවීර අමාත්‍යවරයා කිව්වේ සඳුදා කැබිනට් සංශෝධනයක් සිදු වෙනවා කියලා. ඒ වගේම මේ සැරේ කැබිනට් සංශෝධනය ජනාධිපතිතුමා විද්‍යාත්මක පදනමක් යටතේ සිදු […]


Apr
30

රටේම තියෙන සේරම දන්සැල් බලා ගන්න පුළුවන් “දන්සැල් Map” එක මෙන්න.

Generic placeholder image

වෙසක් කාලයේ ලොකු කුඩා බේදයක් නැතුව දන්සැල් වඳින්න යන එක සාමාන්‍ය දෙයක්. රට වටේම දන්සැල් හොයා හොයා යන එක තමයි ගොඩක් අය කරන්නේ. හැබැයි ඉතින් එහෙම හොයාගෙන යද්දී දන්සැල ඉවර වෙලා. වේලාසනින්ම දන්සැල තියෙන තනි වෙලාවයි දන ගත්තා නම් වෙලාවට ගිහින් දන්සැල වඳින්න පුළුවන්. කොළඹ තියෙන දන්සැල් හරියටම බලා ගන්න පුළුවන් දන්සැල් Map එකක් හදලා […]


Apr
30

හෙළ සිනමාවේ රිදී රේඛාව නිවී යයි.

Generic placeholder image

හෙළයේ මහා සිනමාවේදියා, ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා ඊයේ ජිවිත සිනමාවෙන් සමුගත්තා. ඒ රෝගී තත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී. මිය යන විට එතුමා අවුරුදු 99 ක් ආයු වළඳා තිබුණා.මිය යන විට එතුමා ලොව වයස්ගතම සිනමාවේදියා ලෙස සැලකුම් ලැබුවා. සිංහල සිනමාවට මහා නිධානයක් වූ එතුමා උපත ලබන්නේ 1919 අප්‍රේල් 5 වෙනිදා කොළඹදී. කොළඹ […]


News Articles
Latest Videos
Most Popular Post