සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ආයෙත් සැරයක් කල් ගියා. ඒ අලුත් ක්‍රීඩා අමාත්‍යවරයා නිලවරණ කමිටුව නිත්‍යානුකූල නෑ කියපු නිසා. මේ ගැන ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ අදහස් දැක්වුවා. ආයෙත් නිලවරණ කමිටුවක් පත් කරන්න ඇමතිවරයාගේ අනුමැතිය ඉල්ලුවා කියලා තිලංග මහතා සඳහන් කරා. ඇමතිවරයාගේ අනුමැතියෙන් ලබන 19 වෙනිදා විශේෂ මහා සභාවක් කැඳවලා නිලවරණ කමිටුවක් පත් […]
වත්මන් ආණ්ඩුවේ 4 වෙනි කැබිනට් සංශෝධනයේ තවත් කොටසක් අද පවත් වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු තමයි අද දිවුරුම් දුන්නේ. තියෙන්නේ අද දිවුරුම් දුන්න රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව. පාලිත රංගේ බණ්ඩාර – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා […]
පහුගිය වසරේ IPL ශූරයන්ට මෙවර තරඟාවලියේ අවසන් පූර්ව තරඟයත් අහිමි වෙලා තියෙනවා. ඒ ඊයේ තිබ්බ Royal Challengers Bangalore එක්ක තිබ්බ තරඟයෙන් ලැබුන පරාජයත් එක්ක. මුලින්ම පන්දුවට පහර දුන්න RCB කණ්ඩායම ලකුණු 167 ක් ලබා ගත්තා. මනන් වොරා ලකුණු 45 යි. මැක්ලම් ලකුණු 37 යි. නායක කෝලි ලකුණු 32 ක් ලබා ගත්තා. අවසන් පන්දුවාරයේ පිට පිට […]
ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ ජිවන ගමනට සමුදුන්නා. එතුමා මිය යන විට 65 වන වියේ පසුවුණා. පහුගිය පෙබරවාරි මාසයේ ඉතාලියේ සංගීත ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටියදී එතුමා හදිසියේ රෝගාතුර වුණා. ඒ නිසා මසකට අධික කාලයක් ප්‍රතිකාර ලබා ගත්තා. මී අඹ වනයේ, සඳවට රන් තරු, කිමද සුමිහිරියේ, මි වදයකි ජිවිතේ, සිහින ලොවේ මිහිර මවු මාලී, […]
පහුගිය කාලය පුරාවට චන්දිමාල්ගේ නායකත්වය යටතේ ටෙස්ට් කණ්ඩායම හොඳ ප්‍රගතියක් පෙන්නුවා. ඒ නිසා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට උසස්වීමක් ලැබිලා තියෙනවා. ඒ ICC ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් වල. අලුත්ම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් වල එක ස්ථානයක් ඉහලට එන්න ලංකාව සමත්වෙලා තියෙනවා. ව අනුව දැන් ලංකාව ඉන්නේ 7 වන ස්ථානයේ. පකිස්ථානය පහුකරමින් තමයි ලංකාව උඩට ඇවිත් තියෙන්නේ. ටෙස්ට් පිතිකරුවන්ගේ […]
ඊයේ තමයි බුද්ධ රශ්මි වෙසක් කලාපයේ තුන්වෙනි දවස. ඉතින් සියත 24 කණ්ඩායම ඊයේ රාත්‍රියේ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ සහ අරලියගහ මන්දිරයේ සිට සජීවීව ගෙන ආ වාර්තාව මෙතනින් ඔබට බලන්න පුළුවන්. https://youtu.be/7BtXZK5pobg
Facebook එකට ගියෝතින් වැඩියෙන්ම දකින්න ලැබෙන දෙයක් තමයි තනිකදයි කියලා දාපු Post. ගොඩක් අයගේ profile වලට ගිහින් බැලුවත් Relationship වලට දාලා තියෙන්නේ Single කියලා. ඊයේ තිබ්බ වාර්ෂික Facebook සම්මන්ත්‍රණයේදී සකර්බර්ග් මේ ගැන කතා කරා. ඔහු කියන විදියට Facebook එකේ ඉන්න මිලියන 200 ක් විතර තනිකඩයින්. ඒ නිසා ඔවුන්ට විවාහ යෝජනා ගෙන්න සකර්බර්ග් තීරණය කරලා. Facebook […]
වත්මන් ආණ්ඩුවේ 4 වන කැබිනට් සංශෝධනයත් අද සිද්ධ වුණා. කොහොම වුනත් අද තිබ්බ කැබිනට් සශෝධනය වෙන්න තිබ්බේ මිට දවස් කිහිපයකට කලින්. කැබිනට් සංශෝධනය කල් යන්න වගේම තිරය පිටුපස සිදුවුන සිදුවීම් කිහිපයක් සියත 24 වෙත ආරංචි වුණා. කැබිනට් සංශෝධනය කල් යන්න ප්‍රධානම හේතුව තමයි සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය. කලින් මේ අමාත්‍යංශය හිමිවෙලා තිබ්බේ ලංකා නිදහස් පක්ෂයට. හැබැයි […]
පහුදිය දවස්වල රටම කතා කල චරිතයක් තමයි නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු. ඒ ඇය නීතිඥවරුන් සහ විනිසුරුවන් කරනා වැරදි වැඩ හෙළිකිරීම නිසා. ඇය අධිකරණයට අපහාස කරා කියලා. කොහොම වුනත් ඇය වරද පිළිගත්තා. හැබැයි ඒ කලින් කර ප්‍රකශයට නම් නෙවෙයි. අධික වේගයෙන් රිය පැදවීම නිසා. නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 117 ක වේගයෙන් රිය පදවලා තිබුණා. […]
වෙසක් කියන්නේ ලොකු නැතුව සමරන බෞද්ධ උත්සවයක්. ආගමික වැඩසටහන් වලට සහභාගී වෙනවා වගේම වෙසක් කූඩු නිර්මාණය කරන්නත් ලොකු උනන්දුවක් තියෙනවා. අද කාලයේ නම් කඩෙන් වෙසක් කූඩු ගෙනත් එල්ලන එකනේ කරන්නේ. හැබැයි ඉස්සර වෙසක් කුඩුවක් හදන එකත් ලොකු වැඩක්. උණ බට කපලා, පට්ටම් හදලා, සව් කොළ අලවන්න දවස් කිහිපයක් ගත වෙනවා. ඒ වගේම අද වගේ ලයිට් […]