අද 2018 අප්‍රියෙල් මස 03 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.17 සිට 04.48 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.11 සිට 04.39 දක්වා සුභ දිශාව: දකුණ මේෂ ලග්නය දරුණු වැඩ කිරීමට පෙළඹෙන දිනයකි. කල්පනාකාරී විය යුතු දිනයකි. එඩිතරව හා ක්‍රියාශීලීව කටයුතු කරගෙන යා හැකි දිනයකි. ජයග්රහණයන් ලබාගත දිනයකි. නිසි සැලසුම් සහිතව […]
2018 IPL තරඟාවලිය මේ මාසේ ආරම්භ 7 වෙනිදා ආරම්භ වෙනවා. වෙනදා වගේම මේ පාරත් IPL සමාරම්භක උළෙලට සුපිරි බොලිවුඩ් නලු නිලියන්ගේ ඉදිරිපත් කිරීමකුත් තියෙනවා. ඒ සුපිරි නලු රන්වීර් සිං ගේ ප්‍රධානත්වයෙන්. හැබැයි දැන් ලැබෙන ආරංචි වල හැටියට ආබාධයක් නිසා රන්විර්ට IPL මග හැරෙනවා. පහුගිය දවසක ෆුට්බෝල් සෙල්ලම් කරන්න ගිහිං රන්වීර්ගේ උරහිසක් ආබාධයකට ලක් වෙනවා. ඉතිං […]
මේ දවස්වල එංගලන්තයට තදින් හිම වැටෙනවා. මේ නිසා පාස්කු දිනය සමරන්නත් සමහර ප්‍රදේශ වලට බැරි වුණා. අඟල් 6 ක විතර ඝන හිම තට්ටුවකින් එංගලන්තයේ ගොඩක් ප්‍රදේශ වැහිලා ගිහින් තිබ්බා. මේ නිසා වාහන ගමනා ගමනයටද බාධා ඇති වුනා. මේ තියෙන්නේ එංගලන්තයට වැටුන හිම වැස්සේ ඡායාරුප.
දිමංක වෙල්ලාලගේ කියන්නේ තරුණ තරුණියන් අතර ගොඩාක් ජනප්‍රිය ගායකයෙක්. කාලෙකට ඉස්සර ඔහු මුහුණ දුන්න අත්භූත අත්දැකීමක් ගැන දිමංක කිව්වා. දිමංක මේ අත්දැකීම නිසා කොච්චර බය වුනාද කියනවා නම් තාමත් ගෙදරවත් තනියම ඉන්න බයයිලු. ” කාටවත් කියලා නැති රහසක් තමයි මම අද මේ කියන්න යන්නේ.. මේ කතාවට ටිකක් ඇඟ කිලිපොලා යයි. යක්ෂ, ප්‍රේත, භූතාත්ම, අදෘශ්‍යමාන බලවේග […]
දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය රාජකීය නාවික සේවයට අයත්ව තිබූ සුප්‍රසිද්ධ නෞකාවක් පහුගිය ද ගොඩ ගත්තා. ඒ “සගයින්” නෞකාව. වසර 75 කට පසු තමයි නාවික හමුදා කිමිදුම් අංශය මේ නැව ගොඩ ගත්තේ. මීටර් 138 ක දිගකින් යුත් මගී සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ලෙස යොදා ගැණුනු මෙම නෞකාව 1924 වර්ෂයේ දෙසැම්බර් […]
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය වගේම වේග පන්දු උපදේශක විදියට කටයුතු කරන්නෙත් ලංකාවේ සුපිරි ක්‍රීඩකයින් දෙන්නෙක්. ඒ මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග. පහුගිය දවසක ඔවුන් මුම්බායි නගරයට අවා. එකේදී ඔවුන්ව මල් මලා දාලා පිළිගන්න මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරිත්වය කටයුතු කරා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.
පුංචි තිරයේ තවත් අහින්සකවියක් තමයි ඉෂාර සඳමිණි. ඉෂාර දැන් මවක් වෙන්න සූදානමින් ඉන්නේ. මේ තියෙන්නේ ඇය කරපු අලුත්ම Photo – Shoot එක.
උදාරි වර්ණකුලසූරිය කියන්නේ අහිංසක පෙම්වතියක් විදියට ලංකාවේ ජනප්‍රිය වුන නිළියක්. හැබැයි මේ වෙද්දී ඇයට විවිධ චරිත හරහා චරිතාංග නිළියක් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. අහිංසක පෙම්වතියක්, බිරිඳක් විදියට රූපවාහිනියේ උදාරිව දැක්ක ඔබට රිදී තිරයේ ඇයව දකින්න ලැබෙන්නේ වෙනස්ම විදියකට. මේ දවස්වල තිරගත වෙන පෝරිසාදයා චිත්‍රපටියේ ඇය රඟපාන්නේ චන්ඩි කෙල්ලකගේ චරිතයක්. මේ අලුත් චරිතය ගැන උදාරිත් ඉන්නේ […]
20 වන සියවසේ හොඳම සොයා ගැනීම තමයි චන්ද්‍රිකාව කියන්නේ. ගෞරවනීය ශ්‍රී ලාංකිකයෙක් වුන ආතර් සී ක්ලාර්ක් මහතාගේ සංකල්පයකට අනුව තමයි චන්ද්‍රිකා තාක්ෂණය ලෝකයට එන්නේ. විශ්ව ගම්මාන සංකල්පයේ මූලික අඩිතාලම වැටෙන්නෙත් චන්ද්‍රිකා හරහා. මේ වෙද්දී තමන්ගේම කියලා චන්ද්‍රිකාවක් කක්ෂගත කරන්න ලෝකයේ රටවල් අතර ලොකු තරඟයක් තියෙනවා. ලෝක බලවතෙක් වෙන්න හදන ඉන්දියාවත් පහුගිය දා චන්ද්‍රිකාවක් උඩුගුවනට යැව්වා. […]
බදු කියන්නේ ඕනෑම රටක ප්‍රධාන ආදායම් මාර්ගය. රජ කාලයේ ඉදන්ම මිනිස්සුන්ගෙන් බදු අය කරා. බුදු දහමේ සඳහන් වෙන්නේ බඹරෙක් මල නොතලා මලෙන් රොන් ගන්නවා වගේ රජයක් මිනිස්සුන්ගෙන් බදු අය කරන්න ඕන කියලා. හැබැයි දැන් ලෝකයේ තියෙන ආණ්ඩු එහෙම කරනවද කියන එක නම් ප්‍රශ්නයක්. කොහොම වුනත් නව දේශීය ආදායම් බදු පනත අද ඉදන් ක්‍රියාත්මක වෙනවා. අලුත් […]
යාපනයේ කාරෙයිනගර් කැෂුරිනා වෙරළ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වෙරළ තීරයක්. හැබැයි මේ වෙද්දී විවිධ සමාජ විරෝධී ක්‍රියා නිසා කැෂුරිනා වෙරළ අපවිත්‍ර වෙමින් තියෙනවා. ඒ නිසා මුහුදු තීරයට ආරක්ෂිත සී.සී.ටී.වී (CCTV) කැමරා සවි කිරීමට කාරෙයිනගර් ප්‍රාදේශීය සභාව තීරණය කරලා තියෙනවා. පසුගිය දිනවල ප්‍රාදේශීය සභාව මගින් ඉදිකොට තිබූ වැසිකිළි පද්ධතියක් හා නාන කාමර පෙළක්ද කඩා බිද දමා තිබුණා. […]
මවි කුසේ ඉපදෙන්න ඉන්න දරුවෙක්ට සැත්කමක් කරලා තියෙනවා කියලා අහලා තියෙනවද? හැබැයි පහුගිය ද පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඒ විස්මිත සැත්කම කරා. තුන්වෙනි දරුවා බිහිකරන්න හිටිය බිබිල ප්‍රදේශයේ මවක් වෛද්‍ය උපදෙස් මත පේරාදෙණිය රෝහලට ඇතුලත් වෙලා තිබ්බා. එහිදී කරපු ස්කෑන් පරීක්ෂණයෙන් හෙළි වුණේ කුස තුල ඉන්න බිළිඳාගේ බෙල්ලේ අසමන්‍යතාවක් තියෙනවා කියලා හදුනා ගත්තා. ඒ නිසා […]