News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

ලංකාවට දිනන්න බැරිවුණ හේතුව දිමුත් කරුණාරත්න කියයි.

Generic placeholder image

පහුගියදා අවසන් වුණ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ටෙස්ට් තරඟයේදී වැඩි වාසි ලැබුණේ පිතිකරුවන්ට. දෙපිළේම පිතිකරුවන් හිතේ හැටියට ලකුණු රැස් කරා. ගොඩක් අය කිව්වේ මේ තණතිල්ල ටෙස්ට් තරඟවලට හරි යන්නේ නෑ කියලා. තරඟයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ අාරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න තණතිල්ල ගැන කතා කරා. “බංගලාදේශ කණ්ඩායම පළවෙනි ඉනිමට ලකුණු 500 ක් ගත්තත් අපේ පිතිකරුවන් ලකුණු […]


Feb
5

අගමැති සියතට.

Generic placeholder image

ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා Voice of Asia මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුනා. ඉන්පසුව සියත ටීවී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සඳහාත් සහභාගි වුනා. ශ්‍රි ලංකාවේ අගමැතිවරයෙකු Voice of Asia Network මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුන පළමු අවස්ථාව තමයි මේ. 4K Ultra HD තාක්ෂණයෙන් යුතු ලංකාවේ එකම රූපවාහිනි සම්ප්‍රේෂණය නිරීක්ෂණය කළ අගමැතිතුමා, ඊට පස්සේ සියත […]


Feb
5

පිරිමින්ට විවාහ දෙකක් අනිවාර්යයි. පනත සම්මත වෙයි.

Generic placeholder image

සාමාන්‍යයෙන් එක පිරිමියෙක්ට එක විවාහයක් විතරයි කරගන්න පුළුවන්. කාන්තාවකටත් එක පිරිමියෙක් එක්ක විතරයි විවාහ වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් විවාහ දෙකක් කරගන්න ඕන කියලා පනතක් සම්මත වෙලා තියෙනවා. දැන් ඉතිං ලංකාවේ කාන්තාවන් බය වෙන්න එපා. අප්‍රිකානු රටක් වුණ එරිත්‍රියාවේ තමයි මේ පනත සම්මත වෙලා තියෙන්නේ. මේ නීතියෙන් එ් රටේ පිරිමි අනිවාර්යෙන්ම විවාහ දෙකක් කර ගන්න ඕන. […]


Feb
5

ප්‍රසිද්ධ ස්ථාන වල චිත්‍ර අඳින බයික් කල්ලියක් ලංකාවට. – VIDEO සහිතයි.

Generic placeholder image

ග්‍රැෆිටි කලාව කියන්නේ පිටරටවල ගොඩක් ප්‍රසිද්ධ දෙයක්. ප්‍රසිද්ධ ස්ථානවල තාප්පවල, බිත්තිවල අමුතු චිත්‍ර අදින එක තමයි ග්‍රැෆිටි අාර්ට් කියන්නේ. පිටරටවල තිබ්බ මේ කලාව දැන් ලංකාවටත් අැවිත් තියෙන්නේ. කොළඹ ඉන්න අයට නම් තැන් තැන්වල ඇඳපු ග්‍රැෆිටි අාර්ට් බලා ගන්න පුළුවන්. මේ දවස්වල බුකියේත් එ් වගේ ග්‍රැෆිටි අාර්ට් එකක ඡායාරූප Share වෙනවා. කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ තමයි මේ […]


Feb
5

බෙල්ලන්විල නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්න ජන ගඟක්.

Generic placeholder image

අපවත් වී වදාළ බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහය මේ වෙද්දී බෙල්ලන්විල රජමහා විහාරයේ තැන්පත් කරලා තියෙනවා. ඊයේ ජනාධිපතිතුමාත් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වුවා. පෙබරවාරි 08 වෙනිදා පස්වරු 3 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී අාදාහන පූජෝත්සවය සිදු කරන්න නියමිතයි. මේ වෙද්දිත් අති විශාල පිරිසක් බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහය අවසන් ගෞරව දක්වන්න පැමිණෙමින් ඉන්නවා. […]


Feb
5

සුරූපී නිළියන් පරදා පියුමි හංසමාලි ජැක්සන්ගේ බිරිඳ වෙයි. (Photo)

Generic placeholder image

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ අාන්දෝලනාත්මක පුවත් මවන චරිතයක්. නිරූපණ ශිල්පිණියක් වුණ පියුමි මියුසික් වීඩියෝවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. පහුගිය කාලයේ ඉරාජ්ගේ වීඩියෝ එකක රඟපෑව පියුමි ගැන රටේ ලොකු කතා බහක් අැති වුණා. කොහොම වුනත් පියුමිට කොලිවුඩ් සිනමාවට එකතු වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. සති අන්ත පුවත්පතකට පියුමි අැයට මේ අවස්ථාව ලැබුණ හැටි කියලා තිබ්බා. විශේෂම කාරණාව […]


Feb
5

ලග්න දෙකක් අද මිතුරන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි.ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස 05 වනදා රාහු කාලය  දිවා කාලය උදෑසන 07.57 සිට09.26 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.51 සිට 09.22 දක්වා  සුභ දිශාව: නැගෙනහිර අසුභ දිශාව: වයඹ        මේෂ ලග්නය කොන්ද තුනටිය හා මුත්‍රාශය ආශ්‍රිත රෝග වලින් පීඩා ඇතිවන දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලට මෙන්ම කළා නිර්මාණ වලටද […]


Feb
4

බංගලියන් සිංහයන්ගේ ජය වළකයි. සංගා මහේල නැති ශ්‍රී ලංකාවෙන් වසර 4 කට පසුව වාර්තාවක්.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි ටෙස්ට් තරඟය ජය පරාජයකින් තොරව අවසන් වුණා. තරඟය දෙපිලටම සම වාසි තියෙද්දී තමයි අවසන් වුණේ. කාසියේ වාසිය දිනා ගත්ත බංගලාදේශය මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. පළවෙනි ඉනිමට බංගලාදේශය සියලු දෙනාම දැවී ලකුණු 513 ක් රැස් කරා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල මොමිනුල් ලකුණු 176 ක් ලබා ගත්තා. මුෂ්ෆිකර් රහීම් […]


Feb
4

අද වැරදුණේ මෛත්‍රීටද? බුකියටද? ස්වදේශ කටයුතු අමාත්‍යංශය උත්තර දෙයි.. – Exclusive

Generic placeholder image

බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිත පාලනයෙන් ලංකාව නිදහස් වෙලා අදට හරියටම අවුරුදු 70 ක්. එ් නිසා ගාලු මුවදුර පිටියේ සුපුරුදු පරිදි ජාතික නිදහස් උත්සවය තිබ්බා. හැම සැරයකම වගේ මේ පාරත් අැවිත් හිටිය හැමෝටම සමරු පොතක් දීලා තිබ්බා. හැබැයි මේ සමරු පොත ගැන බුකියේ ලොකු කලබලයක් අැති වුණා. අගමැති අාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ පොත […]


Feb
4

“සියඹලා කැව්වම තල්ලු කලේ නෑ.. ඒකත් මගෙ පොඩි හුරතලයක්.. පාලුයි හොඳටම ආයෙ කරන්නෑ.. එන්නකො නෑ මගෙ කිසි දඟයක්” – මියන් කුමාර හස්තියාගේ සිතුවිල්ල. #Trending

Generic placeholder image

බෙල්ලන්විල පන්සලේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමි ඊයේ අපවත් වුණා. පන්සලේ අැති කරපු මියන් කුමාර අැතාට කෑම දෙන්න ගිහින් වුණ අනතුරකින් තමයි උන්වහන්සේ අපවත් වුණේ. උන්වහන්සේ අනතුරට ලක් වුණාම ගොඩක් අය කිව්වේ මියන් කුමාර අැත් පැටියා හාමුදුරුවන්ට පහරදීලා කියලා. හැබැයි ප්‍රතිකාර ගන්නා අතරතුර පන්සලේ දායකයන්ට අපේ හාමුදුරුවන් කියලා තිබ්බේ අැතා පහර දුන්නේ නෑ කියලා. […]


Feb
4

වසර 4 කට පෙර සංගක්කාර බංගලියන්ට කළ දේ අද මොමිනුල් හක් ශ්‍රී ලංකාවට කරයි.

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අතර පළවෙනි ටෙස්ට් තරඟයේ අවසන් දවස අද. පළවෙනි ඉනිමේදී වගේම දෙවෙනි ඉනිමේත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරන්න මොමිනුල් සමත් වුණා. එ් වගේම අපූරු වාර්තා දෙකක් තියන්න මොමිනුල් හක් සමත් වුණා. ඒ බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරඟ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 87 දෙනා අතරින් එක තරගයක ඉනිම් දෙකේදීම ශතක රැස් කරපු පළවෙනි ක්‍රීඩකයා […]


Feb
4

අද නිදහස් උළෙලේදී ලැප්ටොප් නැටුමට වුණ දේ මෙන්න.(Video)

Generic placeholder image

අද ශ්‍රී ලංකාව අභිමානවත් 70 වන සංවත්සරය සමරනා. ගාලු මුවදොර පිටියේදී ජාතික නිදහස් උළෙල ඉතාම උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. නිදහස් උළේලට කලින් ඉදලම නිදහස් උළලේ පෙලපාලිය ගැන ලංකාව කතා කරා. එ්කට හේතුව වුණේ නිදහස් දින පෙළපාලියට ලැප්ටොප් නැටුමක් එකතු කරලා තිබ්බ එක. ලංකාව අැතුලේ ලොකු අාන්දෝලනයක් අැති කරන්න මේ නැටුම සමත්වුණා. හැබැයි අන්තිම මොහොතේ අධ්‍යාපන අමාත්‍යවරයා […]


News Articles
Latest Videos
Most Popular Post