පාළාත් පාලන ඡන්දයට තියෙන්නේ තව ටික දවසයි. ඡන්දයේ උණුසුමත් එන්න එන්නම වැඩි වෙලා තියෙන්නේ. හැම අපේක්ෂකයම බලන්නේ කොහොම හරි තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න තමයි බලන්නේ. හැබැයි හරි කෙනාව පත් කර ගන්න එක ඔබේ අතේ තියෙන වැඩක්. අැත්තටම මොනවගේ කෙනෙක්ද මේ පාර ඡන්දයෙන් පත් කර ගන්න ඕන. ගොඩක් අයට එ්ක ප්‍රශ්නයක්. කාටද මේ පාර […]
පහුගිය අාණ්ඩුවේ සිද්ධ වුණා කියන මිග් ගනුදෙනවට හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වෙලා තියෙනවා. එ් වගේම රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගටත් එ් සම්බන්ධව චෝදනා එල්ල වෙලා තියෙනවා. පෙරේදා උදයංග වීරතුංගව ඩුබායි පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා. ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරලා තියෙන උදයංග වීරතුංගව ලංකාවට ගේන්න නියමිතයි. එ් වගේම උදයංග වීරතුංග, ගෝඨාභය රාජපක්ෂට එරෙහිව රජයේ […]
පහුගිය අවුරුද්ද ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එච්චර හොඳ එකක් වුණේ නෑ. දිගටම පරාජයන් විතරයි අත් වින්දේ. එ් නිසා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ එකතු වෙලා ක්‍රිකට් ගොඩනගන්න සැලැස්මක් හැදුවා. ක්‍රීඩා අාමාත්‍යවරයා හේමක අමරසූරියගේ සභාපතිත්වයෙන් කමිටුවක් හැදුවා. ඔවුන්ට භාර වුනේ ක්‍රිකට් ගොඩනගන්න කෙටිකාලීන සහ දීර්ඝකාලීන සැලසුමක් හදන එක. මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, අරවින්ද ද සිල්වා මේ කමිටුවට අැතුලත් වුණා. […]
සමහර කුම්බකර්ණයෝ ඉන්නවා තැනක් නොතැනක් වෙලාවක් අවේලාවක් නැතුව නිදි. ඉර මුදුන වුණ මහ දවාලේ රීප්ප පටියක් උඩ හරි නිදා ගන්න යාලුවෙක් හැම සෙට් එකකම ඉන්නවා. හැබැයි ඉතිං දවල්ට නිදා ගන්න අයට නම් ලෙඩ රෝග වලින් අඩුවක් වෙන්නේ නෑ. අායුර්වේදයේ තියෙන්නේ මිනිසාට රාත්‍රී නින්ද විතරන් සුදුසුයි කියලා. එ්කත් පැය 6 – 8 ප්‍රමාණයක් විතරයි. එ් වගේම […]
පහුගිය දා අවසන් වුණ බංගලාදේශය සමඟ ටෙස්ට් තරඟයේදී සුපිරි දක්ෂතා දක්වන්න ධනංජයට සහ කුසල් මෙන්ඩිස්ට පුළුවන් වුණා. දිත්ව ශතකය අාසන්නයටම අාපු දෙන්න අවාසනාවන්ත විදියට දැවී ගියා. තරඟයෙන් පස්සේ ධනංජය සහ කුසල් ඔවුන්ගේ ඉනිම ගැන අදහස් දැක්වූවා. ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අාරම්භයක් ලබා දුන්න ධනංජය ලකුණු 176 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ලකුණු 1000 […]
මේ දවස් වල ඡන්දය ළඟ නිසා වේදිකාව හරිම උණුසුම්. අරයා මෙයාට බනිනවා. මෙයා අරයට බනිනවා. හැමෝම අනිත් අයට ඇඟිල්ල දික් කරන එකයි කරන්නේ. කොහොම වුණත් පහුගිය දවසක ටිකක් වෙනස් විදිහේ කතාවක් නිදහස් පක්ෂ වේදිකාවෙන් ඇහුණා. ජනපතිතුමා තමයි මේ අමුතු කතාව කිවුවේ. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලෙ ආණ්ඩුව වැරදි පාරේ ගිය හැටිත්, ඒ වෙලාවේ තමන් මහින්දට […]
අද පෙබරවාරි මස 06 වනදා රාහු කාලය දිවා කාලය සඳහා හවස 03.22 සිට 04.50 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.26 සිට 04.50 දක්වා සුභ දිශාව: දකුණ මේෂ ලග්නය ක්‍රියාශීලීව, එඩිතරව හා උත්සාහයෙන් යුතුව දිනය ආරම්භ කල හැකිය. සමාජයේ ජනප්‍රිය චරිතයක් වීමේ අවස්ථාව උදාවන අතර ආදරය හා ගෞරවය නොමදව ලැබෙන දිනයකි. අවිවාහක යට […]
මේ දවස් වල ශ්‍රී ලංකාවේ ප්‍රභලම ක්‍රීඩකයෝ දෙන්නෙක් ආයෙත් ආබාධයන්ට ලක් වෙලා. ඒ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා. මේ අතරින් මැතිව්ස්ගේ ආබාධ තත්වය තාමත් සුව වෙලා නැති නිසා බංගලාදේශය සමග පැවැත්වෙන පන්දුවාර 20 තරග දෙකට සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිදහස් කුසලානයට මැතිව්ස් සහභාගී වෙන්නේ නැහැ. ඒ අනුව තව දුරටත් සුදු පන්දුවේ නායකත්වය චන්දිමාල්ට […]
රටත් ජාතියටත් අාගමටත් විශාල සේවයක් කල මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් පහුගියදා දැයෙන් සමුගත්තා. පන්සලේ අැති කල මියන් කුමාර අැත් පැටවාට කෑම දෙද්දී සිදුවුණ අනතුරකින් තමයි උන්වහන්සේ අපවත් වුණේ. ගොඩක් අය කිව්වේ අැතා අපේ හාමුදුරුවන්ට පහර දීලා කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ රෝහලේ ප්‍රතිකාර ගනිද්දී දායකයන්ට කියලා තිබ්බේ අැතා තමන්ට කිසිම අනතුරක් කරේ නෑ කියලා. මියන් […]
සජිත් ප්‍රේමදාස අැමතිතුමා කියන්නේ කවදත් පොඩි මිනිහාගේ දුක හදුනා ගත්ත නායකයෙක්. කවදත් මිනිස්සු අතරට ගිය එතුමා බොහොම විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක්. සජිත් ප්‍රේමදාස අැමතිතුමා හොඳ ගායකයෙක් කියන එක අලුත් දෙයක් නෙවෙයි. එතුමා රැස්වීමකට ගියාම සිංදුවක් කියන්නේ නැතුව යන්න නම් පාක්ෂිකයන් ඉඩ දෙන්නේ නෑ. හැබැයි එතුමාගේ සැඟවුණ දක්ෂතාවක් පහුගියදා රැස්වීමකදී බලා ගන්න පුළුවන් වුණා. ගායනයට දක්ෂ […]
බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකරුවෙක් වුණ අර්ජුන් අැලෝසියස් ඊයේ උදෑසන අත්අඩංගුවට ගත්තා. ඔහුත් එක්ක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනත් අත්අඩංගුවට ගත්තා. අද උදේ ඔවුන්ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරා. ලබන 16 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න කියලා අධිකරණය නියෝග කරා. 16 වෙනිදා නැවතත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි.
තීක්ෂණ අනුරාධ කියන්නේ ලංකාවම දන්න ජනප්‍රිය ගායකයෙක්. සඳ රේණු ගලන, ඔබ තරම්, සායම් කිරිල්ලී, පමාවූ අතීතේ වගේ තීක්ෂණ ගයපු ගීත Chart Show වල සති ගණන්, මාස ගණන් අංක එකේ තිබුණා. හැබැයි ඔහු ගැන අපිට ලැබුණු අලුත්ම ආරංචියට ඇඟේ මයිල් කෙලින් වෙනවා. නෑනා මස්සිනා පෙම් පටලැවිල්ලකට තීක්ෂණ අනුරාධත් මැදි වෙලා. මේ ආරංචිය ලැබුණු ගමන් අපි මේ […]