News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

වසර 4 කට පසු ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට. T20 සටනට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

Generic placeholder image

බංගලාදේශය එක්ක T20 සටනට යන ශ්‍රී ලංකා බලකාය අද නම් කරා. අැන්ජලෝ මැතිව්ස් අබාධයකට ලක්වෙලා ඉන්න නිසා දිනේශ් චන්දිමාල්ට නායකත්වය ලැබිලා තියෙනවා. අවුරුදු 03 කට පස්සේ ජීවන් මෙන්ඩිස්ව කණ්ඩායමට කැදවලා තියෙනවා. නවක වේග පන්දු යවන්නන් දෙන්නෙක් වන අසිත ප්‍රනාන්දු සහ ශෙහාන් මදුෂංකත් සංචියට තෝරාගෙන තියෙනවා. එ් වගේම T20 පිටියට අලුත් ක්‍රීඩකයෙක් වුන අමිල අපොන්සුත් මේ […]


Feb
7

ඥානරතන හිමිට ගව මස් කඩය අහිමි වෙයි.

Generic placeholder image

මතුගම නගරයේ ගව මස් කඩයක් භික්ෂුන් වහන්සේනමක් ලබා ගත්ත පුවතක් පහුගිය කාලයේ රටේ ලොකු අාන්දෝලනයක් අැති කරා. මාවිට ඥානරතන හිමියන් තමයි මේ විදියට මතුගම ප්‍රාදේශීය සභාවේ ටෙන්ඩරය ලබා ගත්තේ. උන්වහන්සේ කිව්වේ ගව මස් කඩය වහන්න ඕන නිසා මිලදී ගත්තා කියලා. හැබැයි දැන් උන්වහන්සේට වෙලා තියෙන්නේ වදින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටුණා වගේ වැඩක්. ටෙන්ඩරය ලබා […]


Feb
7

පළමු වතාවට ශ්‍රී ලංකාව ක්‍රිකට් වලින් ඇෆ්ගනිස්ථානයට දෙවෙනි වෙයි.

Generic placeholder image

ICC T20 ශ්‍රේණිගත කිරීම් වල ඇෆ්ගනිස්ථානයට වඩා පහුබසින්න ලංකාවට සිද්ධ වුණා. ඒ සිම්බාබ්වේ එක්ක තිබ්බ T20 තරඟාවලිය 2 – 0 ලෙස ඇෆ්ගනිස්ථානය ජය ගැනීමත් එක්ක. ICC T20 ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයට එන්න ඇෆ්ගනිස්ථානය සමත් වුණා. ඒ නිසා 8 වන ස්ථානයේ හිටිය ලංකාවට 9 වෙනි ස්ථානය දක්වා පහතට වැටුණා. ශ්‍රී ලංකාව ICC T20 ශ්‍රේණිගත කිරීම් […]


Feb
7

ටීනාට ආයෙත් අකරතැබ්බයක් – Video මෙන්න.

Generic placeholder image

ටීනා ෂනෙල්ට පහුගිය දවස්වල ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. එ් රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී. අායෙත් ටීනාට එ් වගේ කරදරයක් වෙලා. අපිට අාරංචි වුණ විදියට නම් මේ පාර ටීනාට කරදර මස්සිනාගෙන්. හැබැයි මස්සිනා ටීනාට කරදර කරලා තියෙන්නේ සැබෑ ජීවිතයේදී නම් නෙවෙයි. තීක්ෂණ අනුරාධගේ අලුත්ම මියුසික් වීඩියෝ එකේ තමයි ටීනාට මස්සිනා කරදර කරලා තියෙන්නේ. දකුණු ඉන්දීය විදියට තමයි […]


Feb
7

දිලීර පිළිකාවකින් සීගිරිය බේරා ගන්න සැත්කමක් කරයි.

Generic placeholder image

සීගිරිය කියන්නේ ලෝකයම විශ්මිත කරපු අපේ රටේ නිර්මාණයක්. ඉතිහාසයේ එක තැනක කාශ්‍යප රජතුමා සීගිරිය නිර්මාණය කළා කියලා සඳහන් වෙනවා. එ් වගේම තවත් තැනක රාවණා රජතුමා සිගිරිය බලකොටුවක් කරගෙන හිටියා කියලා සැලකෙනවා. ලෝක උරුමයක් වුණ සීගිරියට පිළිකාවක් අැතිවෙලා තියෙනවා. කැටපත් පවුරේ දිලීරයක් පැතිර යන්න පටන් අරන්. මේකට පිළියම් නොකළොත් පිළිකාවක් වෙලා සිගිරිය පුරාම පැතිරෙන්න ඉඩ තියෙනවා. […]


Feb
7

“ආදරෙයි නම් 14 ට කලින් කියන්න.” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 8 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Feb
7

රටේම දේශාභිමානය අවදි කළ සිංහයා, බ්‍රිගේඩියර් ප්‍රියංකරගේ වගකීම් ආයෙත් දෙන්න ජනපති නියම කරයි. – හමුදා මාධ්‍ය ප්‍රකාශක සියතට කියයි.- Exclusive

Generic placeholder image

බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදීන් කරපු උද්ඝෝෂණයකට බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු දක්වපු ප්‍රතිචාරය ගැන හැමෝම කතා කරා. ලෝක පුවත් සේවාවන් පවා මේ ගැන කතා කරලා තිබ්බා. බ්‍රිතාන්‍යයේ සර්වපාක්ෂික මන්ත්‍රී පිරිසක් බ්‍රිගේඩියවරයාව ඉක්මනටම පිටුවහල් කරන්න කියලා පැමිණිලි කරලා තිබ්බා. මේ සිද්ධිය අාරංචි වුණ ගමන් විදේශ කටයුතු අමාත්‍යංශය බ්‍රිගේඩියගේ වගකීම් සියල්ලම ඉවත් කරා. එ් ගැන ලංකාවෙන් ලොකු විරෝධයක් රජයට එල්ල […]


Feb
7

ශ්‍රී ලංකා පිතිකරුවන් ශතක රැස්කරාට චිතගොන් පිටියට ICC ය දඩුවම් කරයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි ටෙස්ට් තරඟය තිබ්බේ චිතගොංහි අහමඩ් චවුද්‍රි ක්‍රීඩාංගණයේදී. එ් තරඟයේදී දෙපිළෙන්ම ශතක 5 ක් සහ අර්ධ ශතක 6 ක් වාර්තා කරා. දෙපැත්තෙම පන්දු යවන්නට දවා ගන්න පුළුවන් වුණේ කඩුලු 24 ක් විතරයි. හැබැයි තරඟයෙන් පස්සේ තරඟයේ තීරකයා වුණ ඩේවිඩ් බූන් චිතගොන් පිටිය ටෙස්ට් තරඟවලට සුදුසු නෑ කියලා ICC යට වාර්තා […]


Feb
7

ලන්ඩන් කොටින්ට සිංහ කොඩිය පෙන්නු සිංහයා ගැන බුකියේ Share වුණු ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

බුකියපුරා මේ වෙද්දී එක සිද්දියක් ගැන ලොකු කතා බහක් අැති වෙලා තියෙනවා. එ් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉස්සරහා තිබ්බ කොටි හිතවාදී උද්ඝෝෂණයකට බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු දක්වපු ප්‍රතිචාරය ගැන. මේ තියෙන්නේ එ් ගැන බුකියේ පළවුණ ඔක්කොම පෝස්ට ටික.    


Feb
7

ලග්න දෙකක් අද සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 පෙබරවාරි මස 07 වනදා රාහු කාලය: දිවා කාලය දහවල් 12.25 සිට 01.54 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.25 සිට 01.56 දක්වා සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: නිරිත         මේෂ ලග්නය කායික ශක්තිය මෙන්ම මානසික ශක්තියද වර්ධනය වන දිනයකි. ශ්‍රමය යොදා කරන සෑම වැඩක්ම සාර්ථක වන දිනයකි. අන් අයගේ […]


Feb
7

කොටි කොඩි එසවූ අයට, සිංහ කොඩිය පෙන්නූ යුධ හමුදා නිලධාරියාගේ සේවය අත්හිටුවයි.

Generic placeholder image

මේ වෙද්දී බුකිය පුරා වයිරසයක් වගේ පැතිරෙන ඡායාරුපයක් ඔබත් දකින්න ඇති. යුධ හමුදාවේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු තමන්ගේ නිල ඇඳුමේ තියෙන සිංහ ධජය ඇගිල්ලකින් පෙන්නන්න විදිහ තමයි ඒ ඡායරුපයේ තියෙන්නේ. ඒ වගේම ඔහු තමන්ගේ ඇගිල්ලක් බෙල්ල හරහා යවමින් කරන තර්ජනාත්මක අභිනයකුත් තව ඡායාරූපයක තියෙනවා. මේ සිද්ධිය වුණේ පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුම තිබුණු දවසේ. […]


Feb
6

සුපිරි ගායක සෝනු නිගම්ට මරණ තර්ජන. මුම්බායි පොලීසියෙන් විශේෂ අාරක්ෂාවක්.

Generic placeholder image

ඉන්දියාවේ සුපිරි ගායක සෝනු නිගම්ට ලෝකය පුරාම රසිකයින් ඉන්නවා. සෝනි නිගම්ට මරණ තර්ජන එල්ල වෙලා කියලා ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ මූලධර්මාවාදීන් තමයි සෝනුට මරණ තර්ජන කරලා තියෙන්නේ. එ්කට හේතුව වෙලා තියෙන්නේ සෝනු නිගම් ඉන්දියාවේ ජාතික ගීය ගැන කරපු ප්‍රකාශයක්. සෝනි කිව්වේ ඉන්දීය සිනමා ශාලා සහ අවන්හල් අැතුලේ ජාතික ගීය ගායනා කරන එක හොඳ නෑ […]


News Articles
Latest Videos
Most Popular Post