News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
9

ඩුබායි පොලීසිය උදයංග වීරතුංග නිදහස් කරයි. ශ්‍රී ලංකා පොලීසියට ජාත්‍යන්තර නඩුවක් වැටෙයිද?

Generic placeholder image

පහුගිය කාලයේ සිද්ධ වුණා කියල මිග් ගනුදෙනුවේ ප්‍රධාන සැකකාරයෙක් තමයි උදයංග වීරතුංග. ඔහු රුසියාවේ හිටපු තානාපති. පෙබරවාරි 04 වෙනිදා ඩුබායි ගුවන් තොටුපලේදී ඔහුව අත්අඩංගුවට ගත්තා. ලංකාවේ අධිකරණයෙන් ඔහුට අන්තර්ජාතික වරෙන්තු නිකුත් කරලා තිබ්බා. පෙරේදා උදයංගව ලංකාවට අරන් එන්න ලංකාවේන් කණඩායමක් ඩුබායි බලා ගියා. හැබැයි ඊයේ උදයංග වීරතුංග තමා නිදහස් වුණ බව ෆේස්බුක් සටහනක් තියලා තිබ්බා. […]


Feb
9

නරක මිනිස්සුන්ට ඡන්දය දෙන්න එපා කියපු සංගා අවසන් මොහොතේ සහය දෙන පක්ෂය හෙළි කරයි.

Generic placeholder image

කුමාර් සංගක්කාර කියන්නේ ඩොනල් බ්‍රැඩ්මන්ට නොදැවෙනි ලෝකයේ එකම ක්‍රීඩකයා. සුපිරි පිතිකරුවෙක් වුන සංගක්කාරගේ ක්‍රීඩා කෞෂල්‍ය වගේම අධ්‍යාපනික දැනුමත් ඉහළයි. සංගක්කාර පහුගිය දවසක හෙට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ගැන ට්විටර් පණ්විඩයක් තියලා තිබ්බා. ඔහු කියලා තිබ්බේ නරක මිනිසුන්ට මේ සැරේ ඡන්දය දෙන්න එපා කියලා. සංගා එක එක පක්ෂවලය අෑදලා සමහරු මඩ ගහලා තිබ්බා. මේ මඩ ප්‍රහාර […]


Feb
9

අලුත් පළාත් පාලන නීතී අනුව අවලංගු නොවී ඡන්දය දාන්නේ මෙහෙමයි.

Generic placeholder image

පළාත් පාලන ඡන්දයට තව තියෙන්නේ පැය 24 කටත් අඩු කාලයක්. හෙට උදේ 7 ට ඡන්දය දැමීම අාරම්භ වෙනවා. පළාත් පාලන අායතන 340 ක් වෙනුවෙන් සභිකයන් 8328 ක් පත් කර ගන්න ඕන. හැබැයි අැල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය අත්හිටෙව්වා. මේ සැරේ ඡන්දය දාන්න ශ්‍රී ලාංකිකයන් 15,760,867 ක් සුදුසුකම් ලබලා තියෙනවා. අපේක්ෂකයන් 56,066 ක් තරඟ වදිනවා. අලුත් පළාත් […]


Feb
9

වසර 4 ට පසුව මහෙල්, ඩිල්ශාන්, මාලිංග ක්‍රිකට් පිටියට. සම්පූර්ණ තරඟයේ විශේෂ අවස්ථා මෙන්න. (Video) – Exclusive

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන ක්‍රීඩාවත්. එ්කට හොඳම උදාහරණයක් ඊයේ තිබ්බා. එ් තමයි අයිස් ක්‍රිකට්. හිරිගඩු පිපෙන පට්ට හීතලේ හිම උඩ තමයි අයිස් ක්‍රිකට් ගහන්නේ. මේ අයිස් ක්‍රිකට් තරඟයට ලංකාවෙන් මහේල, ඩිල්ෂාන් සහ මාලිංග සහභාගී වුණා. ඔවුන් තුන්දෙනාම අැතුලත් වුණේ පැලස් ඩයමන්ඩ් කණ්ඩායමට. කාසියේ වාසිය දිණුව ඩයමන්ඩ් කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නා. අාරම්භක පිතිකරුවන් […]


Feb
9

ලග්න තුනකට අද වියදම් අධිකයි. ඔබේ ලග්නයට අද කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස මස 09 රාහු කාලය  දිවා කාලය උදෑසන 10.56 සිට දහවල් 12.25 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.54 සිට අලුයම 12.25 දක්වා  සුභ දිශාව: උතුර  අසුභ දිශාව: ගිනිකොණ           මේෂ ලග්නය සමාජය තුල හා අන් අය අතර කැපී පෙනෙන චරිතයක් වීමේ හැකියාවක් ඇති දිනයක්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලට […]


Feb
8

ඩකා තණතිල්ල පිතිකරුවන්ට එරෙහි වෙයි. ශ්‍රී ලංකා පිතිකරුවන් 222 ට සීමා වුණේ කොහොමද?

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අවසන් ටෙස්ට් තරඟය මේ වෙද්දී පැවැත් වෙනවා. තරඟය පැවැත් වෙන්නේ ෂරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනුවේ දිනේශ් චන්දිමාල්. ඔහු මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. පළවෙනි තරඟයේ වගේ සාර්ථක වෙන්න ලංකාවේ පිතිකරුවන්ට අද පුළුවන් වුණේ නෑ. අදත් දිමුත් කරුණාරත්න අසාර්ථක වුණා. ඔහු ලකුණු 3 ට දැවී ගියා. ඊට පස්සේ […]


Feb
8

ලාංකීය ආදරවන්තයින්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබා දෙන්න හැදු සියත Love Mission අවලංගු කෙරේ.

Generic placeholder image

ලංකාවේ මාධ්‍ය අායතන අතර මේ වෙද්දී ලොකූ තරඟයක් තියෙනවා. හැමෝම උත්සහ කරන්නේ අනිත් අය පරාද කරලා 1 වෙන්න. එ් නිසා මාධ්‍ය ආචාර ධර්ම පවා අමතක කරන්න සමහර නාලිකා පෙළඹිලා. හැබැයි Voice Of Asia මාධ්‍ය ජාලයේ සියත FM අැතුළුව නාළිකා තමන්ගේ වගකීම, යුතුකම හරියට තේරුම් අරගෙනයි මේ මාධ්‍ය කලාවේ නිරත වෙන්නේ. ඒ බව ආයෙ ආයෙත් තහවුරු […]


Feb
8

ආණ්ඩු පෙරළන ඡන්දයක් නොවුනත් මේ පාර ඡන්දයට ඔබේ කතිරය වටින්නේ ඇයි?

Generic placeholder image

පළාත් පාලන ඡන්දයට තව තියෙන්නේ එක දවසක් විතරයි. සෙනසුරාදා උදේ 7 ට ඡන්දය ප්‍රකාශ කිරීම පටන් ගන්නවා. හවස 4 වෙද්දී ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වෙනවා. සමහරු ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකෙනවා. “අපි මොකටද ඡන්දෙ දෙන්නේ, මොකා අාවත් එකයි, අපේ වෙලාව නාස්ති වෙනවා විතරයි” කියලයි එ් අය හිතන්නේ. හැබැයි ඡන්දය කියන්නේ අපි හැමෝගේම වගකීමක්. කාටවත්ම එ් වගකීමෙන් […]


Feb
8

ලංකාව අතහැරිය මාලිංගව, ඉන්දියාව බදා ගනීයි. පන්දු යැවීමේ උපදේශක තනතුරත් පිරිනමයි.

Generic placeholder image

ලසිත් මාලිංග කියන්නේ ලෝකයේ විශිෂ්ඨම පන්දු යවන්නෙක්. පාසල් කාලයේ ඉදලම දැඩි කැපවීමකින් පුහුණුවකින් තමයි මාලිංග අද ඉන්න තැනට අාවේ. ඔහුගේ ගමන කාටවත් නවත්වන්න බැරිවුණේ එ් නිසා. මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන, දක්ෂතා ගැන ලෝකයම කතා කරා. ලෝකය පුරාම රසිකයන් මාලිංගට අාදරය කරේ එ් නිසා. හැබැයි පහුගිය කාලයේ මාලිංගව කපන්න සමහර මාධ්‍ය අායතන, ක්‍රිකට් බලධාරීන් උත්සාහා […]


Feb
8

ලංකාවේ නඩු පිට නඩු දාගත්ත මේරියන්ස් නලීන්ලා, ෆේස්බුක් හොයා ගත්ත සකබර්ග් එක්ක ජාත්‍යන්තර නඩුවක පැටලෙන්න ළඟයි. – Exclusive

Generic placeholder image

අපේ අම්මලා තාත්තලා පොඩි කාලේ කරපු දේවල් අහන්න අපි හරි අාසයි. එ්කට හේතුව එ් දේවල් කරන්න අපිට දැන් වේලාවක් නැති එක. අැත්තටම අපිට එ් දේවල් කරන්න වෙලාවක් නැද්ද නැත්නම් තියෙන වෙලාව අපි නැති කරගෙනද. මේකට හොඳ උත්තරයක් නලීන් පෙරේරා සිංදුවකින් දීලා තියෙනවා. තාක්ෂණයත් එක්ක දුරකතනයට වහල් වුණා පරපුරක් කොහොම කෝම්පිට්ටු උයන්න වෙලාවක් හොයා ගන්නද. අපි […]


Feb
8

රංගන හේරත් ලොව පළමු වැන්නා වීමට සුදානම්. බංගලි කොටි පරදන තුරුම්පුව සමග අද තරගයේ විශ්ලේෂණය මෙන්න. – Exclusive

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවෙනි සහ අවසන් ටෙස්ට් තරඟය අද. තරඟය පැවැත් වෙන්නේ මීර්පූර් වල ෂරේ බංග්ලා ක්‍රීඩාංගණයේ. තරඟය ලංකාවේ වෙලාවෙන් උදේ 9.00 ට පටන් ගන්නවා. තරඟාවලියේ ජයග්‍රහණයට අද තරඟය දෙපිළටම වැදගත්. එ් නිසා අද වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. ලංකාව සහ බංගලාදේශය අවසන් වරට සටන් වැදුණ ටෙස්ට් තරඟ 5 න් […]


Feb
8

අද එක ලග්නයකට අලුත් ව්‍යාපාර පටන් ගන්න හොඳ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 පෙබරවාරි මස 08 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.54 සිට 03.23 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.56 සිට 03.27 දක්වා  සුභ දිශාව: උතුර          මේෂ ලග්නය ගංගා ඇළ දොළ හා මුහුදු  ආශ්‍රිතව ගවසීමේදී ඉතා  ප්‍රවේසම් විය යුතු දිනයකි. ගමන් බිමන් වලදීද ප්‍රවේසම් වන්න. අන් අය  සමඟ […]


News Articles
Latest Videos
Most Popular Post