News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

විෂ දුම නිසා ලංකා ක්‍රීඩකයින් ලෙඩවෙයි. පන්දු රැකීමේ පුහුණුකරු සහ භෞත චිකිත්සක පන්දු රකින්න ලෑස්ති වෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස ඊයේ පැවැත්වුණා. ඊයේ තරඟය ගැන මුළු ලෝකයම කතා කරන්න පටන් ගත්තා. එ් ක්‍රිකට් ක්‍රීඩාවට පළවෙනි වතාවට අලුත් මෙවලමක් භාවිතා කරපු නිසා. එ් තමයි ” මුඛ අාවරණ”. තරඟයේ දිවා අාහාරයෙන් පස්සේ නිරෝෂන් දික්වැල්ල හැරෙන්න අනිත් සියලුම ක්‍රීඩකයන් මුඛ අාවරණ පැළදගෙන තමයි පන්දු රැක්කේ. දිල්ලියේ පවතින දුෂිත […]


Dec
4

මඩකලපුව වෙරළට සර්පයින් ගොඩගහද්දි, කොළඹ වෙරළට සුදු මාළු… – EXCLUSIVE

Generic placeholder image

පහුගිය දවස් කිහිපයේ මඩකලපුවේ ධීවරයන්ට අලුත්ම අත්දැකීමකට මුහුණ පාන්න සිද්ධ වුනා. ඔවුන්ගේ දැල් වලට මාළු වෙනුවට අහු වුනේ සර්ප විශේෂයක්ඒ. ඒ වගේම මඩකලපු ගංගා මෝය කටෙනුත් මේ විදිහේ සර්පයින් විශාල සංඛ්‍යාවක්‌ ගොඩබිමට ආව කියලත් ධීවරයින් කියනවා. මේ දවස්වල මුහුදේ තියෙන කැළඹිලි සහිත ස්වභාවය එක්ක ගැඹුරු මුහුදේ සිද්ධ වුන ලවණ සාන්ද්‍රණයේ වෙනසක් නිසා මේ ජීවින් ගොඩබිම […]


Dec
4

දළ පුට්ටුවා වෙනුවෙන් පිංකම් මාලාවක්.

Generic placeholder image

පහුගිය සතිය පුරාම කතා බහට ලක් වුන මාතෘකා දෙකක් තිබුනා. එකක් අයහපත් කාලගුණ තත්වය. අනිත් එක තමයි ඇත් දළ සොරුන් විසින් කෘර ලෙස ඝාතනය කරපු දළ පුට්ටුවා. සමහරු මේ මාතෘකා දෙක එකක් විදිහට සලකලා ඇතාගේ මරණයට සාපයක් විදිහට කාලගුණෙන් අපට කරදර වුනා කියලත් කිව්වා. ඒ කතා කොහොම වුනත් මේ වෙද්දී අපේ රටට වටිනාකමක් ගෙනල්ල දුන්න […]


Dec
4

උද්ඝෝෂණ විසුරුවන්න, ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසියෙන් ලංකාවට උපදෙස්.

Generic placeholder image

සාමාන්‍යයෙන් කොළඹ පාරවල් වල තියෙන තදබදය ගැන අත්දැකීම ඔබ විඳලා ඇති. වාහන වල පැය ගණන් පාරේ රස්තියාදු වෙන්න කවුරු උනත් කැමති නෑ. සමහර වෙලාවට පාරවල් වල තදබදයක් ඇති වෙන්නේ වාහන වැඩි කමටම නෙමෙයි. පාරවල් වල තියෙන උද්ඝෝෂණ, පෙළපාලි, පිකටින් වගේ දේවල් නිසාත් පාරවල් වැහෙන වෙලාවල් එනවා. ඉතින් මේ වගේ වෙලාවට ඒ කට්ටියව විසුරුවාහරින්න පොලිසිය කරන්නේ […]


Dec
4

අද ලග්න 4කට මානසික පීඩා. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 04 සඳුදා රාහු කාලය: පෙ.ව.07.36 සිට 09.04 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ     මේෂ ලග්නය හවුල් ව්‍යාපාර කටයුතු අන් අයත් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු සාර්ථක වෙනවා. ඉහල නිලධාරීන්ගෙන් ඔබේ කටයුතු වලට පුංචි පුංචි බාධා ඇතිවිය හැකියි. කාන්තා පාර්ශවයේ උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා. වෘත්තිමය කටයුතු […]


Dec
3

“ඔකී” සුළි කුණාටුව යද්දී, අන්දමන් පැත්තෙන් ලංකාවට එන අලුත්ම කුණාටුව මොකක්ද?

Generic placeholder image

පහුගිය දවස්වල අපේ රටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය නිසා රටේ හැමතැනටම වගේ ගොඩක් හානි සිදුවුණා. මේ ඔකී සුළි කුණාටුවේ බලපෑම ඉවත්වෙලා යද්දී, අන්දමන් දූපත් ආසන්නයේ පවතින වායුගෝලයේ කැළඹිළි සහිත තත්ත්වය ලංකාවට ආසන්නවෙමින් තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අඩුපීඩන කලාපයක් විදිහට එය වර්ධනය වීමෙන් පස්සේ ඉන්දියාව දෙසට ගමන් කරනු ඇති බව අපේක්ෂා කරන බව තමයි […]


Dec
3

“ඉරාජ් අයියා නිර්මාණය කළ ‘සාවි’ විෂුවල් එකට මුලින්ම බැන්නා. මම දැක්ක කමෙන්ට්වල එහෙමත් නොයෙක් දේවල් කියලා තියෙනවා. මිනිස්සු හුඟාක් බනිනකොට මම ඉවසගෙන හිටියා” – සඳනි ප්‍රනාන්දු මුල් වරට මාධ්‍යයට කියපු කතාව.

Generic placeholder image

සඳනි ප්‍රනාන්දු කියන්නේ Music Video හරහා ටෙලි නාට්‍ය කේෂ්ත්‍රයට ආපු කෙනෙක්. මේ වෙද්දී ඇය ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම දිනා සිටින රංගන ශිල්පිනියක්. ශලනි තාරකා අතින් රචනා වුන අළුත්ම සින්දුවේ Music Video රංගනයෙන් ඇය මේ දිනවල ප්‍රේක්ෂක අවධානය දිනාගෙන ඉන්නවා. මේ තියෙන්නේ සති අන්ත පුවත්පතක් ඇය එක්ක කරපු සාකච්ඡාවක්… * ශලනි තාරකා ලියපු ගීතයක් නිසා මේ දිනවල […]


Dec
3

2017 – 2018 ශ්‍රී පාද වන්දනා වාරය පටන්ගත්තේ මෙහෙමයි. – (PHOTOS)

Generic placeholder image

2017 – 2018 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනා වාරය අද උදේ 5.40 ට යෙදුනු සුභ නැකතට ආරම්භ වුනා. ශ්‍රී පාද ස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති, සබරගමු පළාතේ ප‍්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, බෙංගමුෙවි ධමිමදින්න හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් තමයි මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරමිභ වුණේ. ශ්‍රී පාද පද්මය සුවඳ පන් වලින් දෝවනය කරාට පස්සේ පැල්මඩුල්ල […]


Dec
3

ලංකාව අන්ද මන්ද කරපු ඔකී, තමිල්නාඩුව සුනු විසුනු කරේ මෙහෙමයි. – VIDEO

Generic placeholder image

දැනට ලංකාවට බස්නාහිර පැත්තෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින ( OCKHI) සුළි කුණාටුව, ලංකාවට කිලෝමීටර් 850 පමණ දුරින් තමයි තියෙන්නේ. මේ වෙනකොට තවදුරටත් ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ඉන්නවා කියලයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඔකී සුළි කුණාටුව නිසා ශ්‍රි ලංකාවේ ප්‍රදේශ රැසකට විශාල ලෙස හානි වුනා, මේ වෙනකොට ඔකී ජිවිත රැසක් අහිමි කර අවසන්. ඔකී කුණාටුවෙන් ශ්‍රි ලංකාවට […]


Dec
3

ධනංජිව බ්ලැක්‌මේල් කරලා…

Generic placeholder image

ධනංජි තාරුකා කියන්නේ නව පරපුරේ නැඟී එන නිළියක්. ටෙලි නාට්‍ය වලින් රංගනයට ආපු ඇයට දැන් රිදී තිරයටත් ඉල්ලුමක් තියෙනවා කියල ආරංචියක් ආවා. ඒ මේ දවස්වල තිරගත වෙන “සීමා නෑ ආකාසේ” චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් එක්කම. ඉතින් ඒ ගැන වගේම ධනාගේ අලුත්ම තොරතුරු ගැන තමයි මේ ලිපිය. ෂූටින්ග් ද? ඔව්නේ…නිශාන්ත ප්‍රදීප්ගේ වර්ණ, ආදරවන්තියෝ, මේ මල් වසන්තයයි, මානා […]


Dec
3

ප්‍රවීණ නිළි සබීතා පෙරේරා උපන්දිනය වෙනුවෙන් කරපු ලොකුම පිංකම.

Generic placeholder image

ප්‍රවීණ නිළි සබීතා පෙරේරා මහත්මියගේ උපන්දිනය පහුගිය දිනයක සැමරුවා. ඉතින් ඇයගේ උපන්දිනය වෙනුවෙන් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින සුවඳ සඳුන් මාලිගාවට උතුම් පූජාවන් සිදු කළා. මේ අවස්ථාවට ඇයගේ පවුලේ ළඟම හිතවතුන් පිරිසකුත් ඇවිත් හිටියා. ඒ වගේම ශ්‍රී සම්බෝධි විහාරයට ඇවිත් හිටිය අයත් ඇයට ආශිර්වාද කළා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.  


Dec
3

“මං හිට් වුනේ මනුරංග නිසා නෙවෙයි.” – ලහිරු පෙරේරා කියන කතාව මෙන්න.

Generic placeholder image

ලහිරු පෙරේරා කියන ගායකයාව ඔබ අඳුරගත්තේ “රම්බරි” සින්දුවෙන්. ටික කාලයක් යද්දී ලහිරු පෙරේරා ලා සිඤ්ඤොරේ වුණා. ආපහු වැඩි සද්දයක් බද්දයක්‌ නැතුව ගියා. එහෙම ටික කාලයක් නිශ්ෂබ්ද වෙලා හිටපු ලහිරු ඔන්න ආපහු ඇවිත්. මේ පාර ලහිරු පෙරේරා ඇවිත් තියෙන්නේ චයිනා ටවුමේ රවුම් ගහලාලු. පසුගිය කාලේ ලහිරු චයිනා ටවුමේ රවුම් ගහපු විදිහ සති අන්ත පුවත්පතකට කියල තිබුනේ […]


News Articles
Latest Videos
Most Popular Post