News Line| Off Air
Generic placeholder image

Apr
30

දමිළ යුවතියක් වූ දිනක්ෂි ප්‍රියසාද්

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් ගැන නම් නොදන්නා අයෙක් නොමැති තරම්. ඇය අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දිනවල අලුත්ම චිත්‍රපටියකත් ඇයව දකින්න ලැබෙනවා. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රියයි. ඇය පසුගිය දා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය දමිළ සාරි විලාසිතාවකින් සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
30

සුරූපී ටීනාගේ අලුත්ම ඡායාරූ

Generic placeholder image

ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රංගනයට ද ඉතාමත් දක්ෂ කෙනෙක්. ඇය සුරූපී මෙන්ම සංවේදී චරිතයක්. තව ද මේ වන විට ඇයගේ මහන්සියෙන් ඉලක්ක ජයගත් කෙනෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. කාලෙන් කාලෙට ටීනා විවිධාකාරයේ ඡායාරූප වලට පෙනී සිටිනවා. මේ ඇඳුමට එයාගෙ හැඩ කොහොමද කියලා බලන්නකෝ. ඡායාරූප පහතින්,


Apr
30

උඩරට සාරි විලාසිතාවකින් හැඩවුණු පූජනී

Generic placeholder image

ගයාන් සහ පූජනී කියන්නේ මුළු මහත් රටක්ම දන්න ආදරණීය දෙපළක්. මේ ආදර කතාවට ආදරේ කරන ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ මේ දෙන්නගේ විවාහය කවදද කියලා. පූජනී භාග්‍යා කියන්නේ කලා ලොවේ ඉන්න අහිංසක චරිතයක්. ඒ වගේම ලස්සන යුවතියක්. ඇය පසුගිය දා ඔසරියකින් හැඩවී සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කළා. එම සේයාරූ පහතින්,


Apr
29

මල් මැදින් හැඩවුණු නෙත්මි

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්. ඇය මේ වන විට ටෙලි තිරයටත් සිනමාවටත් රංගන හැකියාව පෙන්වූ කෙනෙක්. පසුගිය දා ඇය හැඩකාර විලාසිතාවකින් මල් යායක් මැදින් ගත් සේයාරූ කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. […]


Apr
29

බුවිනිගේ පුංචි සිඟිත්තන් දෙදෙනාගේ උපන්දින සාදය

Generic placeholder image

රංගන ශිල්පිනි බුවිනි චාපා දියලගොඩ පුංචි සිඟත්තන් දෙදෙනෙකුගේ මවක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. පසුගිය දා ඇයගේ ඒ පුංචි පැටව් දෙන්නගේ උපන්දිනයට ඡායාරූපගත කිරීමක් සිදු කළ බව අප සියත 24 හරහා ඔබට සමීප කළා. බුවිනි, පුංචි පැටවුන් දෙදෙනා සහ සැමියා සමඟ තවත් අපූරු ඡායාරූගත කිරීමක් සහ සාදයක් කලා තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. එම ඡායාරූප පහතින් […]


Apr
29

හරිත වර්ණයෙන් සැරසුණු රුක්ෂානා

Generic placeholder image

රුක්ෂානා දිසානායක කියන්නේ නිතර ටෙලි තිරය හරහා අප හමුවට එන කාගෙත් සිත් ගත් රංගන ශිල්පිනියක්. රංගනය වගේම නර්තන ගුරුවරියක් ලෙස කටයුතු කරන ඇය නිරූපණයටත් දක්ෂයි. මෑතකදී ඇය හරිත වර්ණයෙන් සැරසී සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූ සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
26

නිරන්තරයෙන් විලාසිතා මවන යොහානි

Generic placeholder image

යොහානි ද සිල්වා ගැන අපි කවුරුත් දන්නවා නේ. ඇය ලංකාවෙන් බිහි වූ ජනප්‍රිය ගායිකාවක්. ඇය ලංකාවේ පමණක් නොවේ පිටරට වලද ජනප්‍රියත්වයට පත් ගායිකාවක්. ඒ වගේම යොහානි කාලෙන් කාලෙට විවිධ විලාසිතා මවන කෙනෙක්. ඇයගේ ලස්සන ඡායාරූප පෙළක් අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Apr
26

දිමුත් කරුණාරත්න උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

දිමුත් කරුණාරත්න අපේ රටේ බොහෝ දෙනෙක් දන්නා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පසුගිය දවසක ඔහුගේ 36 වැනි උපන්දින සැමරුම පැවැත්වුණා. එහි සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,


Apr
26

ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් යුග දිවියට

Generic placeholder image

පසුගිය මාසයේදී කමිඳු මෙන්ඩිස් ලොවක් කතා බහට ලක්වූ ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ඒ ඔහු පිටියේ දස්කම් පෑ ප්‍රබල තරු අතරට එක් වීම හේතුවෙන්. පසුගිය දා ඔහු යුග දිවිය ආරම්භ කළා. ඔහු අතිනඅත ගත් සුරූපිනිය නමින් නිශ්නි. මේ දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින්,


Apr
25

අලුත් අවුරුද්ද සැරසූ සාරංග, දිනක්ෂි සහ සාරන්‍යා

Generic placeholder image

සාරංග හා දිනක්ෂි මේ නම් දෙක ඇසූ පමණින් ඔබගේ මතකයට නැගෙන ඔවුන් කලා ලෝකයේ ජනප්‍රිය තරු යුවළක්. මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මේ අලුත් අවුරුද්දට සාරංග, දිනක්ෂි පුංචි සාරන්‍යා එක්ක ලස්සන ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එහි දී ගත් ඡායාරූප කිහිපයක් මේ දෙපළ සමාජ මාධ්‍යවල නිකුත් කරලා තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි


Apr
25

උපන්දිනය වෙනුවෙන් රයිනිගෙන් Photoshoot එකක්

Generic placeholder image

ප්‍රසංග ‌වේදිකාවට නැතුවම බැරි චරිතයක් වන කවුරුත් ආදරය කරනා ඒ් කටහඩේ හිමිකාරිය තමයි ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්. ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි. ඇයගේ 33 වන උපන්දිනය පසුගිය දවසක තිබුණා. ඒ වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූගත කිරීමක් කර තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට […]


Apr
25

නිදහස් ජීවිතයක් ගත කරන නිල්මිණී

Generic placeholder image

පුංචි තිරයේත් රිදී තිරයේත් අමතක නොවන තරුවක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. ප්‍රවීණ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය ආදරණීය මවක්. ඒ වගේම ඇයගේ දියණියත් එක්ක සුන්දර නිදහස් ජීවිතයක් ගත කරනවා. ඇය ආදරණීය සටහනක් සමග ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා. “මගේ දුව ගන්න පින්තුරු වලට මං හරිම ආසයි මගේ පන මට ඔයාව ලෝකයක් […]


News Articles
Latest Videos
Most Popular Post