News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

අමෙරිකානුවන්ට කොරෝනා එන්නත ලබාදෙන දිනය මෙන්න

Generic placeholder image

මේ වන විට අනුමත කිරීමට නියමිතව තිබෙන කොරෝනා එන්නත අමෙරිකානුවන්ට හට ලබා දෙන දිනය තීරණය කර තිබෙනවා. ඒ දිනය ලෙස සදහන් කරන්නේ දෙසැම්බර් 11 වනදා යි. මෙම දිනය එරට කොරෝනා එන්නත් වැඩසටහන මගින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර මේ වන විට ලොව වැඩිම කොරෝනා වෛරසයෙන් පිඩාවට පත් ඇති රට වන්නේ ද ඇමෙරිකාවයි.


Nov
23

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය යළි විවෘත කෙරේ

Generic placeholder image

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා හෙට සිට යළි විවෘත කිරීමට තීරණයකර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, අවම කාර්යය මණ්ඩලයක් සහිතව එම කාර්යාලයේ කටයුතු යළි ආරම්භ කරන බවයි. ප්‍රධාන කාර්යාලය යළි විවෘත කළ ද සේවාවන් ලබා ගැනීම සඳහා කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවයි එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් […]


Nov
23

තවත් ආසාදිතයින් 428ක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 14,497ක්. එමෙන්ම තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන අසාසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 5,587ක් ලෙසයි.


Nov
23

කොරෝනා තෙවන රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය ලොව පුරා මේ වන විට තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක එහි තෙවන රැල්ලක අවදානමක් මේ වන විට ඇති ව තිබෙන බව විශේෂඥවරයන් සදහන් කරනවා. ඔවුන් සදහන් කරන්නේ ලබන වසරේ මුල් කාලය තුල විශේෂයෙන්ම යුරෝපා කලාපය තුල තෙවන රැල්ලක් නිර්මාණය වීමේ පසුබිමක් ඇති බවයි. එය ලෝකයට තව දුරටත් අවදානම් තත්වයක් බව හදුන්වා […]


Nov
23

නව අමාත්‍යංශ දෙකක් ගැසට් කෙරේ

Generic placeholder image

තාක්ෂණ අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය එම නව අමාත්‍යංශ දෙක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා. තාක්ෂණ අමාත්‍යංශයේ ප්‍රධාන විෂය පථය වන්නේ ප්‍රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික සහ ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන, සුභ සාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රය කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සඳහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවා ස්ථාපිත කිරීම. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ විෂය […]


Nov
23

පන්දුවක් ගැනීම සඳහා වත්තට ගිය සිසුවාට වායු රයිෆලයකින් වෙඩි තැබූ දොස්තර අල්ලයි

Generic placeholder image

ක්‍රීඩා කරමින් සිටින විට සිය පන්දුව වෛද්‍යවරයාකුගේ නිවස පිහිටි ඉඩමට ඇතුළු වී තිබෙන අතර එම පන්දුව රැගෙන ඒමට ගිය සිසුවෙකු හට කිසිදු සොයා බැලීමකින් තොරව අදාල වෛද්‍යවරයා විසින් වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදු කර තිබෙනවා. අදාල සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබෙන අතර වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදු […]


Nov
23

අකිල එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.


Nov
23

ඉදිරි පැය 24 තුළ සුළි කුණාටුවක්

Generic placeholder image

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වීම නිසා එය සුළි කුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වීම නිසා ඉදිරි පැය 24 කින් එම තත්වය ශ්‍රී ලංකාවට බලපාන බවත් නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වඩා තද වැසි ඇති […]


Nov
23

ඊයෙත් හමු වූ කොරෝනා ආසාදිතයින් අතර වැඩිම රෝගීන් කොළඹින්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 400ක් හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය. ඉන් පුද්ගලයින් 391ක් දේශීයව හඳුනාගත් අතර අනෙක් 9 විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකීකයින් වනවා. ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන ඒ 121කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 112ක් හා මහනුවරින් ආසාදිතයින් […]


Nov
23

බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවතට

Generic placeholder image

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.


Nov
23

දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් ඝාතනයට ලක් වෙයි

Generic placeholder image

තණමල්විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් ඝාතනයට ලක් ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ අදාල පුද්ගලයාට පොල්ලකින් පහරදීමක් සිදු කර තිබෙන අතර එහිදී බරපතල තුවාල ලබා පොලිසියට ලද තොරතුරක් මත ජංගම සංචාර සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහුව හම්බන්තොටට රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහි දී මෙම පුද්ගලයා මිය ගොස් තිබෙන බවයි […]


Nov
23

IDH රෝහලෙන් පැනයෑමට තැත් කළ තවත් අයෙක් අල්ලයි

Generic placeholder image

කොළඹ IDH රෝහලෙන් පැනයෑමට තැත් කළ තවත් අයෙක් රෝහල් ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන තිබෙනවා. අදාල පුද්ගලයා ඊයේ සවස එම රෝහලේ වහලයෙන් පැනයෑමට උත්සහ දරා තිබෙන ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අයෙක් බවට හඳුනාගෙන තිබෙනවා. 22 හැවිරිදි අයෙකු වන ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post