යොහානි ද සිල්වා ගැන අපි කවුරුත් දන්නවා නේ.ඇය ලංකාවෙන් බිහි වූ ජනප්‍රිය ගායිකාවක්. ඉතින් ඇය මේ දවස්වල විදෙස් සංචාරයක් එක්ක එකතු වෙලා තමයි ඉන්නේ… ඇය මෑතකදී ඇයට ආවේණික කොණ්ඩ විලාසිතාවක් කරතම සමාජ මාධ්‍යට ඡායාරූප කිහිපයක් එකතු කර තිබුණා බලන්නකො ඇගෙ වෙනස කොහොමද කියලා
සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක් වන ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. අලුත් සාරි විලාසිතාවකින් සැරසී සිටි ඇගේ එම ඡායාරූප පහතින් බලන්න,
අසේකා විජේවර්ධන කියන්නේ කවුරුත් ආදරය කරන නර්තන ශිල්පිනියක්. ඇයගේ නර්තන හැකියාව ඇයට ලැබෙන්නේ පවුලෙන්මයි. චන්න විජේවර්ධනගේ හා උපුලි පණීභාරතගේ එකම දියණිය වන්නේ ඇයයි. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇගේ සැමියා ජනික් ආදරණීය සටහනික් සුබ පැතුම් එක් කර තිබුණා. එය පහතින් බලන්න,
තමන්ටම ආවේනික වූ හඬකින් ප්‍රේක්ෂකයා වසගයට ගත් අතුල අධිකාරි හා සමිතා මුදුන්කොටුව වගේම මේ දෙදෙනාගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරිත් සියළුදෙනාගේ ආදරය නොමඳව ලබන ගායන ශිල්පීන් තිදෙනෙක්. ඒ තිදෙනාගේ ලස්සන ඡායාරූ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
තිලකරත්න ඩිල්ෂාන් ගැන නම් හඳුන්වදීම් අවශ්‍ය නෑ. ඔහු ඒ තරම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මේ කියන්න යන්නේ ඔහු ගැන නම් නෙමෙයි. ඔහුගේ දියණීය ලිමී තිලකරත්න ගැනයි. ඇයත් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ පැවති තරඟාවලියකදි ඇය ඉතාමත් දක්ෂතාවයන් දැක් වූ බවට mcc ක්‍රිකට් නිව්ස් වෙබ් අඩවියේ සඳහන් කර තිබුණා. පළමු තරඟයේදී ලකුණු 45ක්ද […]
පුංචි තිරයේත් රිදී තිරයේත් කාලයක් නැතුවම බැරි වුණ චරිතයක් තමයි උදයන්ති කුලතුංග කියන්නේ. විවාහයෙන් පසුව කලා කටයුතුවලින් ඈත්වී තම දියණිය හා සැමියා සමගින් සතුටින් ඇය කාලය ගත කරනවා. පසුගියදා ඇයගේ පුංචි දියණිය සිය පළමු උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් උදයන්ති අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා. පසුගිය දිනවල ඇය ගැන කතාබහක් ඇති වුණේ ඇගේ විවාහ මංගල්‍යයත් සමග. ශලනි පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ශලනිගේ යාළුවන් එකතු වෙලා ඇයට අපූරු සාදයක් ලබා දී තිබුණා. බලන්නකෝ ඇයට ලැබුණු ඒ පුදුම කිරීම,
කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා. පසුගිය දිනවල ඇය ගැන කතාබහක් ඇති වුණේ ඇගේ විවාහ මංගල්‍යයත් සමග. ශලනි පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූගත කිරීම් කිහිපයක්ද සිදුකර තිබුණා. ඒවා පහතින් බලන්න,
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ. මේ දෙදෙනා පුංචි දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් වෙනවා. මොවුන්ගේ පුංචි දියණීය නෝරි පසුගියදා සිය පළමුවන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් අපූරු සාදයක් ද සංවිධානය කර තිබුණා. මේ සඳහා කලා තරු රුසක්ද සහභාගී වුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
කදිර දිව්‍යරාජ හරහා මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඇය සොනක්ෂි සිංග්. ඇය ඉන්දීය රංගන ශිල්පිනියක් වුණත් මේ වෙනකොට ලංකාව තුළත් ඇයට ආදරය කරනා පිරිසක් නිර්මාණය වී අවසන්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී සිදුකළ ඡායාරූ කිහිපයක් දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
අනුරාධා එදිරිසිංහ හා ශලනි තාරකා කියන්නේ වර්තමානයේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දෙදෙනා ගැන වැජි කතාබහක් ඇතිවුණේ ශලනිගේ විවාහ උත්සවයත් සමග. අනුරාධා සිය සමාජ මාධ්‍යය ගිණුමට ශලනි වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා. ඒ ඇයගේ උපන්දිනය වෙනුවෙන්. එය පහතින් බලන්න, “හදවත පතුලෙන් නැගෙනා ආදරේ හාදුවක තියලා පතනෙමි සුබ වෙන්නම කියලා සංසාරයක් පුරා…සුබ […]
මහේෂි මදුසංකා කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ ඇයගේ සැමියා වගේම දරුවන් දෙදෙනාද සමගින්. එම ඡායාරූප පහතින් බලන්න,