News Line| Off Air
Generic placeholder image

Jul
30

ඇමෙරිකාවේ ජිවිත තවදුරටත් අනතුරේ

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ඉතා දැඩි බලපෑමකට ලක්ව තිබෙන රටක් ලෙස ඇමෙරිකාව තවමත් පෙරමුණේ පසුවනවා. මේ වනවිට එරටින් වාර්තා වන කොවිඩ් මරණ ගණන 150,000 ඉක්මවා ගොස් තිබෙනවා. එරට පළමු මරණය වාර්තා වුණේ පසුගිය පෙබරවාරි මස 29 වනදායි. එතැන් පටන් මේ දක්වා කාලය තුල මෙම මරණ 150,000 වාර්තා වී ඇත. ලොව පුරා සිදුව ඇති […]


Jul
30

එජාපයෙන් නෙරපූ අයගේ නම් ලැයිස්තුව මෙන්න

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ 113 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ඉකුත්දා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා. මේ අනුව එජාපයෙන් ඉවත් කෙරුණු සාමාජිකයින්ගේ නම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.


Jul
30

වරාය සේවක සත්‍යග්‍රහය තව දුරටත්

Generic placeholder image

වරාය වෘත්තීය සමිති ආරම්භ කළ සත්‍යග්‍රහය අඛණ්ඩව දෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙනවා. ඒ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරිය හරහා වහාම ආරම්භ කරන්නැයි බල කරමින්.


Jul
30

වැඩිවන ආසාදිතයින් සමග ඉන්දියාව තව දුරටත් සීමා ලිහිල් කරයි

Generic placeholder image

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසයෙන් අසල්වැසි ඉන්දියාවද දැඩි බලපෑමකට ලක්ව තිබෙනවා. විශේෂයෙන්ම අද වන විට එරට හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 1.5 ඉක්මවා ගොස් තිබෙනවා. මෙවන් පසුබිමක් තුල ඉන්දියව තවදුරටත් සීමා ලිහිල් කිරීම එරට ජන ජීවිතය අවදානමකට ලක් කරන්නක් බව විශ්ලේෂකයෝ සදහන් කරන අතර කොරෝනා රට තුල ව්‍යප්ත වීම ඒ තුලින් වේගවත් වන […]


Jul
30

මැතිවරණ නීති කැඩුවොත් පොලීසියටත් නීති තද වෙයි

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණයට අදාලව මැතිවරණ නීති කඩන පොලිස් නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ මැතිවරණ නීති පිලිබදව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවත් ඊට එරහිව ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට නිල තල […]


Jul
30

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන 17,000,000 ආසන්නයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා හදුනාගෙන තිබෙන රෝගීන් ගණන 17,000,000 කට ආසන්න බව ජෝන්ස් හොප්කිස්න් විශ්ව විද්‍යාලිය දත්ත මගින් වාර්තා වෙනවා. එය සටහන් වන්නේ 16,940, 174 ක් ලෙසයි. මේ අතර වාර්තා වන මරණ ගණන 664,748 ක් ලෙසයි.


Jul
30

TNA පිරිසක් පොහොට්ටුවට

Generic placeholder image

දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය දැක්වීමට තීරණය තිබෙනවා. මේ අනුව එම සන්ධානයේ සිටි නැගෙනහිර පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජේ. ජේගනාදන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් 15 දෙනකු මෙලෙස පොහොට්ටුවට එක්ව තිබෙනවා.


Jul
30

අදත් වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය බව හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම දකුණු පළාතේ, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ. කි. මි.(60-70) දක්වා තද සුළං ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්. […]


Jul
29

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට පැයක කාලයක්

Generic placeholder image

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට ලබා දී තිබෙන නියමිත කාලයට වඩා මිනිත්තු 15 කින් දිගු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මේ අනුව ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දෙන සිසුන් හට පළමු ප්‍රශ්න පත්‍රයට ලබා කාලය පැයකි.


Jul
29

සුශාන්ත් ගේ මරණයට ඔහුගේ පෙම්වතිය වන රියාට චෝදනා

Generic placeholder image

ජනප්‍රිය ඉන්දීය නළු සුශාන්ත් ගේ මරණයට ඔහුගේ පෙම්වතිය වන රියාට චක්‍රවර්තීට එරහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සුශාන්ත් සිං රාජ්පුත් ගේ පියා විසින්ය. රියා ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයින් 06 දනෙකු හට මෙලෙස චෝදනා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ. ලොව පුරා රසිකයින්ගේ ආදරය දින ගෙන සිටි බොලිවුඩ් ජනප්‍රිය නළු සුශාන්ත් සිං රාජ්පුත් පසුගිය මස […]


Jul
29

නිල ජන්ද පත්‍රිකා බෙදීම් කටයුතු අදින් අවසන්

Generic placeholder image

රාජාංගණයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තැපැල් ජන්ද විමසීම පෙරවරු 9.00 ට ආරම්භ කෙරුනා. තැපැල් ජන්ද භාවිත කිරීම සදහා සුදුසුකම් ලබා ඇති ජන්ද දායකයින් ගණන 420 ක්. එම ප්‍රදේශයේ තැපැල් ජන්ද විමසීම ට නොහැකි වුයේ කොරෝනා රෝගීන් කිහිපදෙනකු වාර්තා වීමත් සමගයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක මහතා පැවසුවේ තැපැල් ජන්ද විමසීම මධ්‍යස්ථාන 05 කදී ක්‍රියාත්මක […]


Jul
29

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම යළි ඇරඹේ

Generic placeholder image

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම ලබන 31 වනදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ ලබන 31 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගෙන්වා ගැනීමට නියමිත බවයි. කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් හේතුවෙන් පසුගිය 14 වනදා සිට මෙරටට විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව […]


News Articles
Latest Videos
Most Popular Post