උතුරු කොරියාව විසින් කොරියානු යුධ මුක්ත කලාපය තුල ශබ්ද වික්‍ෂන යන්ත්‍ර පිහිටුවමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ තුලින් උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට අහිතකර දේශපාලන මතවාද ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව පැවසෙනවා. මීට අමතරව දකුණු කොරියාව ද මෙලෙස ශබ්ද වික්‍ෂන යන්ත්‍ර පිහිටුවීමට තීරණය කර තිබෙනවා. දෙරට අතර මෙලෙස රාජතාන්ත්‍රික වශයෙන් විරෝධතා එල්ල වීම […]
කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයේ කිසිදු වෙනසක් නොකරන බව හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. සත්‍ය ප්‍රකාශ කිරිමට කිසිවිටෙකත් බිය විය යුතු නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය. මෙ සම්බන්ධයෙන් අදහස් දැක්වු නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ, හරින් ප්‍රනාන්දු හිටපු […]
පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් 07 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. ඒ අනුව කෂිම් බාට් ,මොහොම්මඩ් හස්නේත් , ෆාකර් සමාන් , මොහොම්මඩ් රිස්වාන් , මොහොම්මඩ් හෆීස්, වහාබ් රියාස් ,ඉම්රාන් ඛාන් යන ක්‍රීඩකයින් මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව සදහන්.
ගූගල් සමාගමේ හිටපු සේවකයෙකු වන අතර වටිනාකම ඩොලර් බිලියන 45.4 ක් වූ වත්කම් වලට ඔහු හිමිකම් කියයි. ඉරිදා ෆෝබ්ස් සඟරාව කියන පරිදි Alibaba හි ජැක් මා ට වඩා ඉදිරියෙන් සිටියත් Tencent හි පොනි මා පසුපසින් ඔහු සිටියි. ඔහු මීට පෙර මයික්‍රොසොෆ්ට් සමාගමේ සීමාවාසිකයකු ලෙස සේවය කල අතර පසුව ගූගල්හි ඉංජිනේරුවෙකු ලෙස වසර තුනක් සේවය කළේය. […]
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ කාර්යයට බාධාවන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සදහා ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. මැතිවරණ කාලසීමාව තුළ යම් පක්ෂයක් , කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන නිතී විරෝධි කටයුතු සහ අගතියට පත් වන සිදුවිම් පිළිබද මෙම මධ්‍යස්ථානයට පැමිණිලි කළ හැකි බව මැතිවරණ කොමිසම සදහන් කළේය. ඒ අනුව මැතිවරණ නිතී උල්ළංඝනය […]
දින 7 ක් ඇතුළත කාර්යමණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව හරි අඩකින් අඩු කරන ලෙස ඉන්දියාව, නවදිල්ලියේ පිහිටි පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙයට සමගාමීව පකිස්ථානයේ සිය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද හරි අඩකින් අඩු කරන බවයි. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමකදී ඉන්දීය විදේශ කටයුතු […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසිබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. මේ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව […]
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වසර අවසානය දක්වා ඉහළ නිපුණතා ඇති සේවකයින් සඳහා වීසා බලපත්‍ර අත්හිටුවා තිබෙන බව පවසා සිටියා. කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික වශයෙන් හානියක් වන ඇමරිකානුවන්ට මෙම පියවර මගින් රැකියා උත්පාදනය වනු ඇතැයි ධවල මන්දිරය පවසා සිටින අතර විචාරකයින් පවසන්නේ ධවල මන්දිරය සංක්‍රමණ නීති දැඩි කිරීම සඳහා කොරෝනා වයිරස් වසංගත තත්වය අනිසි […]
පසුගිය දිනවලදීත් ලොව සුපිරි පරිගණකය ලෙස සැලකුවේ එක්සත් ජනපදයේ IBM ආයතනය නිර්මාණය කල SUMMIT සුපිරි පරිගණකයයි. නමුත් පසුගිය සඳුදා දින කොරෝනා කොරෝනා වයිරසයට එරෙහිව තම දත්ත ගණනය කිරීමේ වේගය වැඩි කර ගනිමින් එනම් තත්පරයට 2.8 ගුණයකින් වැඩි ගණනය කිරීම් සිදු කරමින් Fugaku ලොව ඉහළම ස්ථානයට පත්විය. SUMMIT මීට පෙර සිව් වතාවක් ද්වි-වාර්ෂික Top500 ලැයිස්තුවේ ඉහළින්ම […]
චීනය සිය BeiDou-3 සංචාලන (navigation) පද්ධතියේ අවසාන චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කර ඇති අතර ප්‍රධාන අභ්‍යවකාශ බලයක් ලෙස රට තවදුරටත් ඉදිරියට ගෙන යයි. අඟහරුවාදා දියත් කිරීම චීනයට තවදුරටත් එක්සත් ජනපද රජය සතු ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (GPS) මත විශ්වාසය තැබීමට ඉඩ නොදෙනු ඇත. ඩොලර් බිලියන 10 වටිනා මෙම ජාලය චන්ද්‍රිකා 35 කින් සමන්විත වන අතර ගෝලීය […]
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු මගි ප්‍රවාහන දුම්රිය පට්ටිපොල සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර පීලි පැනිමට ලක් වී ඇතැයි මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා පවසනවා. දිනපතා උදැසන 10.15 ට බදුල්ල සිට ගමන් ආරම්භ කරන 1008 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය අද(23) පස්වරු 1.30 ට පමණ පීලි පැනිමට ලක් වී ඇත පීලි පැනිමට […]
මාරාන්තික කොරෝනා වෛරසයේ දෙවන රැල්ලට මුහුණ දෙමින් සිටින රටවල් අතරට දකුණු කොරියාවද එකතු වී තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය නියුන්ග්- හු ප්‍රකාශ කරන්නේ තම රට මේ වන විට කොරෝනා දෙවන රැල්ලට මුහුණ දෙමින් සිටින බවත් එය ඉතා අවධානම් තත්වයක් බවයත්ය. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,438ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 280ක්. මේ වන විට […]