2030 වන විට ස්වයං රිය පැදවීමේ වාහන මිලියනයකට වඩා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව චීන රයි-හෙයිලිං සමාගමක් වන ඩිඩි චක්සිං පවසනවා.ඩිඩි හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මෙං ෂින් පවසන්නේ රෝබෝටැක්සිස් ධාවනය කළ යුත්තේ රිය පැදවීමේ රියදුරන් අඩු ස්ථානවල බවයි. මෙං මහතා මේ බව කියා සිටියේ හොංකොං හි සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත විසින් පවත්වන ලද […]
මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 1562 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නව පිහිටි මරිච්චකට්ටු රක්ෂිත වන ප්‍රදේශය හෙළිකොට අනවසර ඉදිකිරීම් සෑදීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළ තීන්දුව ජුලි මස 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කරයි. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම අද (24) කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනක් ද සිල්වා […]
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.. මෙම පැමිණිල්ල අද (24) කොළඹ අතිරේක […]
අල්ලස් චෝදනාවකට වැරදි කරුවන් වූ කෑගල්ල අරණායක පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් වැඩ තහනමකට ලක් කර තිබෙනවා. මෙලෙස වැඩ තහනමට ලක්ව තිබෙන්නේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ සැරයන්වරු දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ. මොවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් 60,000ක් අල්ලසක් ලබාගැනීම පිලිබදවයි.
බ්‍රසීලයේ ෆෙඩරල් විනිසුරුවරයකු වන විනිසුරු හෙනාටෝ කොඑලෝ බොරෙලි විසින් එරට ජනපතිවරයාට පොදු ස්ථානවල දී මුඛ ආවරණ පළඳින්නැයි නියෝග කර තිබෙනවා. එම විනිසුරු බ්‍රසීලයේ බ්‍රසිලියා අගනුවර අයත්වන පරිපාලන ප්‍රදේශයේ නීතිරීතිවලට අනුවයි මෙලෙස නියෝග කර ඇත්තේ. ජාතික ව්‍යවසනයක් ඇති ව තිබෙන මොහොතක ජනාධිපතිවරයා වගකීම් විරහිතව හැසිරීම හෙළ දකිමින් එම විනිසුරුවරයා මෙලෙස නියෝග කර තිබෙන අතර නියෝගය කඩ […]
උතුරු කොරියාව විසින් කොරියානු යුධ මුක්ත කලාපය තුල ශබ්ද වික්‍ෂන යන්ත්‍ර පිහිටුවමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ තුලින් උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට අහිතකර දේශපාලන මතවාද ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව පැවසෙනවා. මීට අමතරව දකුණු කොරියාව ද මෙලෙස ශබ්ද වික්‍ෂන යන්ත්‍ර පිහිටුවීමට තීරණය කර තිබෙනවා. දෙරට අතර මෙලෙස රාජතාන්ත්‍රික වශයෙන් විරෝධතා එල්ල වීම […]
කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයේ කිසිදු වෙනසක් නොකරන බව හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. සත්‍ය ප්‍රකාශ කිරිමට කිසිවිටෙකත් බිය විය යුතු නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය. මෙ සම්බන්ධයෙන් අදහස් දැක්වු නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ, හරින් ප්‍රනාන්දු හිටපු […]
පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් 07 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. ඒ අනුව කෂිම් බාට් ,මොහොම්මඩ් හස්නේත් , ෆාකර් සමාන් , මොහොම්මඩ් රිස්වාන් , මොහොම්මඩ් හෆීස්, වහාබ් රියාස් ,ඉම්රාන් ඛාන් යන ක්‍රීඩකයින් මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව සදහන්.
ගූගල් සමාගමේ හිටපු සේවකයෙකු වන අතර වටිනාකම ඩොලර් බිලියන 45.4 ක් වූ වත්කම් වලට ඔහු හිමිකම් කියයි. ඉරිදා ෆෝබ්ස් සඟරාව කියන පරිදි Alibaba හි ජැක් මා ට වඩා ඉදිරියෙන් සිටියත් Tencent හි පොනි මා පසුපසින් ඔහු සිටියි. ඔහු මීට පෙර මයික්‍රොසොෆ්ට් සමාගමේ සීමාවාසිකයකු ලෙස සේවය කල අතර පසුව ගූගල්හි ඉංජිනේරුවෙකු ලෙස වසර තුනක් සේවය කළේය. […]
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ කාර්යයට බාධාවන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සදහා ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. මැතිවරණ කාලසීමාව තුළ යම් පක්ෂයක් , කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන නිතී විරෝධි කටයුතු සහ අගතියට පත් වන සිදුවිම් පිළිබද මෙම මධ්‍යස්ථානයට පැමිණිලි කළ හැකි බව මැතිවරණ කොමිසම සදහන් කළේය. ඒ අනුව මැතිවරණ නිතී උල්ළංඝනය […]
දින 7 ක් ඇතුළත කාර්යමණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව හරි අඩකින් අඩු කරන ලෙස ඉන්දියාව, නවදිල්ලියේ පිහිටි පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙයට සමගාමීව පකිස්ථානයේ සිය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද හරි අඩකින් අඩු කරන බවයි. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමකදී ඉන්දීය විදේශ කටයුතු […]