එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ කැරම් සංගමය විසින් සංවිධානය කෙරූ online ලෝක කැරම් ශුරතා තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරපත් වූ රෝෂිටා ජෝසප් සමත්ව තිබෙනවා. රටවල් 07 ක් නියෝජනය කරමින් තරගකාරියන් 12 දෙනෙක් සහභාගී වූ මෙම තරගාවලියේ අවසන් මහ තරගයෙදී එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ නියෝජනය කරමින් තරග වැදී ක්‍රීඩිකාව පරාජය කරමින් ඇය මෙම ජයග්‍රහණය […]
කොරෝනා බලපෑම දිනෙන් දින ඉහල යන ඉන්දියාවේ මේ වන විට ආසාදිතයින් හාර ලක්ෂ 26, 910 ක් ලෙස වාර්තා වන අතර එරටින් වාර්තා වන මරණ ගණන 13.705 ක් මේ හේතුවෙන් ඉන්දියාවේ රෝහල්වල ඉඩකඩ නොමැති වීම හේතු කොටගෙන ඉන්දියාවේ දිල්ලි හි සුඛෝපභෝගී හෝටල් 25 ක් කොවිඩ් වාට්ටු බවට පත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. පසුගියදා එරට […]
කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් පසුගියදා පැවැති ඇදිරි නිතිය හේතුවෙන් පිඩාවට පත් පොදු ප්‍රවාහන සේවා වලට අමතරව වාහන ලිසිං සහනය මෝටර් රථ ඇතුළු අනෙකුත් වාහන වලටද මාස 06 ක් සහන කාලයක් ලබා දීමට අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා. පාසල් වෑන් රථ , ත්‍රිරෝද රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා සදහා දැනටමත් මාස 06 ක් […]
නවීන තක්ෂණය උපයෝගී කර ගනිමින් පෘථිවියේ සාගර පතුල සිතියම් ගත කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යපෘතිය Nippon Foundation-GEBCO Seabed 2030 නම් දරා සිටින අතර මේ වන විට එම ව්‍යපෘතිය විසින් වර්ග කිලෝමීටර මිලියන 14.5 ක ප්‍රමාණයක් සිතියම් ගත කර අවසන් අතර එය ප්‍රතිශතයක් ලෙස 19 % පමණ වන බවත් තවත් සාගර 81% […]
කරුණා අම්මාන් විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වී සමයේදී සිදු කල බව කියන අපරාධය පිලිබදව පසුගියදා ඔහු විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් පිළිබදව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිගෙන් CID යට නියෝග කර තිබෙනවා. ඔහු පසුගියදා අම්පාර ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් සදහන් කර තිබුනේ තමන් කොරෝනා වෛරසයට වඩා භායනක පුද්ගලයෙකු බවත් තමන්එල්. […]
ගතවු දින දෙක තුළ මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසන අතර මේ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. ඉන් 1472 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 441 දෙනෙකු බව […]
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ආසාදිතයින් ගණන ලක්‍ෂ 90 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. වාර්තා වන ආසාදිතයින් ගණන අනූ ලක්‍ෂ 37,950 ක්. තවමත් වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වන අතර එය සටහන් වන්නේ ලක්‍ෂ 23 ක් ලෙසයි. බ‍්‍රසීලයෙන්ද ලක්‍ෂ 10 ක් අසාදිත ප්‍රමාණයක් වාර්තා වන අතර අසල්වැසි ඉන්දියාව ලක්‍ෂ 4කට […]
බස් ප්‍රමුඛතා මංතීරු නීතිය දෙවන අදියර අද බොරැල්ල-පිටකොටුව දක්වා ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන මුලස්ථානය පවසනවා. ඒ අනුව අද උදෑසන 6 සිට 9 දක්වා ක්‍රියාත්මක කෙරුණා. මෙම බස් ප්‍රමුඛතා මංතීරුව තුළ පුද්ගලික බස් ,ජංගම බස්රථ ,මගී ප්‍රවාහන බස් රථ මෙහි ධාවනය කිරීමට අවසර හිමිවනවා.
දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුවදිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්උතුරු, උතුරු-මැද පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.
සිය රටේ කොරෝනා ආසාදිතයින් වැඩි ඒ සදහා කරනු ලබන පරීක්ෂණ වැඩි නිසා බවයි ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ. ඒ හේතුවෙන් කරනු ලබන පරීක්ෂණ අඩු කරන ලෙසට සිය සෞඛ්‍ය බලධාරීන්ට තමන් උපදෙස් දුන් බවයි ජනපති ට්‍රම්ප් වැඩි දුරටත් සදහන් කරන්නේ. ඔක්ලොහොමා ප්‍රාන්තයේ ටුල්සහි පැවැති සිය ප්‍රථම මැතිවරණ රැලිය අමතමින් ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදු කොට තිබෙන්නේ ඔක්ලොහොමා […]
කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් මේ වන විට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව යථා පත් කරන මේ අවස්ථාවේ පසුගියදා සියලු ජාතික සත්වෝද්‍යාන හා වන උද්‍යාන විවෘත කිරීමට අවසර ලැබුවා. මේ අනුව යමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ද පසුගියදා විවෘත කෙරුණු අතර මේ වන විට හෝර්ටන්තැන්න දිනකට නැරඹිය හැක්කේ සංචාරක කණ්ඩායම් 50 කට සිමා කර තිබෙනවා. […]
මේ වන විට චීනයේ බීජිං නුවරින් නව කොවිඩ් – 19 ආසාදිතයන් 200 ඉක්මවා තිබෙන බව වාර්තා වෙනවා. මේ හේතුව මත යලිත් නගරයේ ජනතාවගේ ජිවන රටාව සීමාවකට ලක් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ගෙන තිබෙනවා. මේ අනුව බීජිං හි සියළුම ආහාර හා පාර්සල් බෙදා හැරීමේ සේවකයින් කොව්ඩ් පරීක්ෂණය සඳහා යොමු කිරීම ලක් කල තිබෙන අතර සියලු […]