News Line| Off Air
Generic placeholder image

Jun
21

අර්ධ සූර්යග්‍රහණයක් අද උදැසන කාලයේ

Generic placeholder image

ශ්‍රී ලංකාවාසීන්ට අද (21) අර්ධ සූර්යග්‍රහණයක් දැකගත හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය පවසන අතර උදෑසන 10.25 සිට දහවල් 1.30 දක්වා කාලය තුළ එම සූර්යග්‍රහණය දැක ගත හැකි බවයි ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ. ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, සූර්යග්‍රහණය නැරඹීමේ දී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි


Jun
21

ඊයේ දිනය තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ

Generic placeholder image

ඊයේ (20) දිනයේ දී මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසන අතර මෙරටින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමේ සිට අද දක්වා කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 1472 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.


Jun
21

අද කාලගුණය

Generic placeholder image

අද (21) බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලටමි.මී. 75 වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් […]


Jun
20

කොරෝනා ආසාදිතයින් හඳුනා ගන්න කොළඹ සරසවියෙන් ජංගම දුරකතන යෙදවුමක්

Generic placeholder image

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් විසින් කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර ඇති බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළා. එම ජංගම දුරකථන යෙදවුම මඟින් කොවිඩ් අවදානම් සහිත පුද්ගලයින් දුර සිට හඳුනාගත හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසිය. එමෙන්ම ජනතාව සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු කොවිඩ් […]


Jun
20

රාජ්‍ය සේවකයින්ට මැකෝගෙන් රතු එළියක්

Generic placeholder image

මහ මැතිවරණය වෙනුවෙන් දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය සේවකයෙක් තම පෞද්ගලික ගිණුම් ඔස්සේ යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීම හෝ අගතියට පත් වන ආකාරයේ කිසිදු ප්‍රචාරණයක් සිදු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරනවා. එසේ කරන්නන් හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 උඋ වගන්තියට ප්‍රකාරව දඩුවම් ලබා දිය හැකි බවයි […]


Jun
20

බදියුදීන් CIDයට පැමිණෙයි

Generic placeholder image

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලංකා සතොස ආයතනයට සහල් ගෙන්වීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ ‍කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා.


Jun
20

යුද හමුදාවේ 71 දෙනෙකු උසස් කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් ධුරය දැරූ 41 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කර තිබෙන අතර තවද ලුතිනන් කර්නල් ධුරය දැරූ 30 දෙනෙකු කර්නල් ධුරය දක්වා ද උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ජුනි මස 15 දින සිට මෙම උසස් වීම් බලපැවැත්වෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.


Jun
20

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1950ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1950 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (19) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් තිදෙනාද සමඟයි. කුවේට් සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට ඊයේ දිනයේ හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය. ඊයේ දිනයේ හදුනාගත් අනෙක් ආසාදිතයා ඉන්දියාවේ […]


Jun
20

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ඡන්ම දිනය අද (20) ට යෙදී තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා 1949 ජුනි මස 20 වනදා උපත ලැබිය. යුද හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුව ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් මෙරට වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධ නිමා කිරීමට ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන්නේය.


Jun
20

අද කාලගුණය

Generic placeholder image

අද (20) දිනයේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද වාර්තා වේ. දිවයින හරහා‌ෙ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ […]


Jun
20

2024 දී යෝධ බැලුනයක් තුලින් පෘථිවි වායුගෝලයට මගින් යැවීමට සැලසුම් ( pohoto )

Generic placeholder image

දිනෙන් දින දියුණු වන නවීන තාක්ෂනය උපයෝගී කරගෙන අභ්‍යවකාශ ජය ගැනීමට වෙහෙස දරන අභ්‍යවකාශ සංචාරක සමාගමක් වන SPACE ( ස්පේස් පර්පෙචුවල් ) විසින් 2024 දී යෝධ බැලුනයක් හරහා අන්තික් ගෝලයට මගින් යැවීම සදහා උත්සාහයක නිරත වෙනවා. ඒ අනුව යෝධ බැලුනයක් තුලින් පෘථිවි වායුගෝලයට සංචාරකයින් දියත් කිරීම මෙහි අරමුණ වන අතර ඒ තුලින් සංචාරකයින්ට පෘථිවියේ දර්ශනීය […]


Jun
19

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රහය

Generic placeholder image

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම පිරිවෙන් විෂය මාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. සෑම මසකම තෙවන සතියේ පැවැත්වෙන බෞද්ධ උපදේශක සභාව තෙවන වරටත් ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපති […]


News Articles
Latest Videos
Most Popular Post