News Line| Off Air
Generic placeholder image

Jun
19

හැටන් නගරයේ අනවසර වෙළඳසැල් ඉවත් කෙරේ

Generic placeholder image

හැටන් නගරයේ මහජන වෙළඳපල ආශ්‍රිතව පාරිභෝගිකයින්ට අවහිර වන සේ පවත්වාගෙන ගිය අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ අවස්ථාවේ අනවසර වෙළෙදසැල් හිමිකරුවන් හා නගර සභාවේ නිලධාරීන් අතර නොසන්සුන්තාවයක් ද හටගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Jun
19

චීන හමුදා භාරයේ සිටි ඉන්දීය හමුදා සෙබළුන් 10 දෙනකුට නිදහස

Generic placeholder image

පසුගිය සදුදා දිනයේ වසර 45 කට පසු ඉන්දීය සහ චීන හමුදා අතර පැවැති මාරාන්තික ගැටුමෙන් ඉන්දීය සබලුන් 20 දෙනකු ජිවිතක්ෂයට පත් වූ අතර ඒ තුලින් දෙරට අතර පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබදතා යම් බිදීමකට ලක් වුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ වන විට ගැටුම අතරමගදී චීන හමුදා භාරයට ගත් ඉන්දීය සබලුන් 10 දෙනෙකු නිදහස් කර […]


Jun
19

බස්රථ මගීන්ගේ පහසුව පිණිස Passenger App එකක් හදුන්වා දීමට යයි

Generic placeholder image

පොදු ප්‍රවාහන සේවා අතර මුල් තැනක් ගන්නා බස් රථ මගීන්ගේ පහසුව පිණිස ජාතික ගමනාගමන කොමිෂම විසින් සියලුම බස්රථ සම්බන්ධව මගීන්ට ජංගම දුරකථන යෙදවුමක් හදුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මතයි. මේ තුලින් මගී ජනතාවට තමන් ගමන් කරන බස්රථය පිලිබදව දත්ත ජංගම දුරකථනය හරහා ලබාගැනීමට හැකි වෙනවා. එනම් තමන් ගමන් […]


Jun
19

ඉන්දියාවේ චෙන්නායි නුවර යළිත් මුද්‍රා තබයි

Generic placeholder image

ඉන්දියාවට මේ වන විට කොරෝනා වෛරසයේ ප්‍රබල බලපෑමක් සිදු කරනු ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව අද ඉන්දීය චෙන්නායි නුවර යලිත් වසා දැමීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ඒ තමිල්නාඩුවේ බහුතරයක් චෙන්නායි රෝගීන් ලෙස හදුනාගෙන තිබීමයි. මේ අතර දකුණු චෙන්නයි අසල්වැසි දිස්ත්‍රික්ක 03ක් මේ වන විට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම නගරයෙන් […]


Jun
19

වර්ගවාදය පිටුදකිමින් දරිද්‍රතාවයට එරෙහිව ඇමෙරිකාවේ පුජකයොත් පාරට බහී

Generic placeholder image

මේ වන විට ලොවම බලා සිටින ඇමෙරිකාවේ වත්මන් දේශපාලන තත්වය හා සමාජීය තත්වය දිනෙන් දින ව්‍යාකුල වන තත්වයක් පෙන්නුම් කරනවා. ඒ අනුව අනුව ඇමෙරිකාවේ දුප්පත්කමට හා වර්ගවාදයට එරෙහිව එරට පූජ්‍ය පක්ෂය මේ වන විට පාරට බැස විරෝධතා පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇමෙරිකාවටත් ජනතාවටත් එල්ල වී ඇති බලපෑම පිලිබදව පාලකයින් කිසිම […]


Jun
19

සිනමා ශාලා ලබන 27 වනදා යළි විවෘත කිරීමට අවසර

Generic placeholder image

සියලු සිනමා ශාලා ලබන 27 වනදා සිට විවෘත කිරීමට තීරණය කර ඇත. සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බවයි.


Jun
19

ඔස්ට්‍රේලියාවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් – චීනයට චෝදනා

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල, රෝහල්, කර්මාන්ත ශාලා සහ රජයේ දෙපාර්තමේන්තු මුලික කර ගනිමින් ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව අගමැතිවරයා සදහන් කරනවා. අගමැති මොරිසන් වැඩි දුරටත් සදහන් කරන්නේ විදේශ රටක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවත් එවැනි ක්‍රියාවක් සිදු කිරීමට හැක්කේ ලොව රටවල් කිහිපයකට පමණක් බවයි. මෙම සයිබර් ප්‍රහාරය හෙළ දකිමින් එරට විචාරකයින් සදහන් පවසන්නේ […]


Jun
19

ශ්‍රී ලංකාවට යලිත් ක්‍රිකට් වසන්තය උදාවන ලකුණු

Generic placeholder image

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනකු වන අජන්ත මෙන්ඩිස් , නුවන් කුලසේකර , අසේල ගුණරත්න , ධම්මික ප්‍රසාද් , සචිත්‍ර සේනානායක යන ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයින් පුත්තලම් දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන T – 10 ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී වීමට නියමිතව තිබෙනවා. ජුනි මස 25 වන දින සිට 12 ක් පුරා […]


Jun
19

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (20) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යමසහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ […]


Jun
19

කොරෝනා ආසාදිතයින් ගණන 1947 ක් දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් මේ දක්වා හමුවී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1947ක් වේ. ඊයේ (18) දිනයේ ද තවත් ආසාදිතයින් 24 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1947 දෙනාගෙන් 1421 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් […]


Jun
18

එක්සත් ජනපද හිටපු ජනාධිපති J.F. කෙනඩිගේ සොහොයුරිය වන ජීන් කෙනඩි ස්මිත් මිය යයි

Generic placeholder image

උතුරු අයර්ලන්ත සාම ක්‍රියාවලියට ප්‍රධාන භූමිකාවක් ඉටු කළ එක්සත් ජනපද තානාපති ජීන් කෙනඩි ස්මිත් අද දින මියගොස් තිබෙනවා. මිය යන විටදී ඇයට වයස අවුරුදු 92 බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටිනවා. ඇය එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති John F Kennedy සහ සෙනෙට් සභික Robert F Kennedy ඇතුලු කෙනඩි පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනාගේ දෙවන බාල සහෝදරිය […]


Jun
18

රුසියානු වෛද්‍යවරුන් 500 කට ආසන්න සංඛ්‍යාවක් මිය යයි

Generic placeholder image

කොරෝනා වයිරසය වැළඳීමෙන් වෛද්‍යවරුන් 489 ක් පමණ රුසියාවේදී මියගොස් ඇති බව එරට සෞඛ්‍ය නිරීක්ෂණ කණ්ඩායම වන Roszdravnadzor පවසා සිටිනවා. නවතම සංඛ්‍යාව පසුගිය මාසයේ වාර්තා වූ 101 ට වඩා තියුණු වැඩිවීමක් පෙන්නුම් කරනවා.  රොස්ඩ්‍රාව්නාඩ්සෝර් ප්‍රධානී Alla Samoilova පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ සැපයීමේ ගැටළු ඊට හේතු වී ඇති බවයි. එමෙන්ම ආරම්භයේ පටන්ම ගැටළු සහ අඩු පාඩු තිබු […]


News Articles
Latest Videos
Most Popular Post