News Line| Off Air
Generic placeholder image

Jun
13

සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1252ක්

Generic placeholder image

අද (13) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 56 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1252 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ(12) වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ ගණන 1880 ක් දක්වා ඉහල ගොස් ඇත. ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් තිදෙනාගෙන් දෙදෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බවත් […]


Jun
13

අද මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක්

Generic placeholder image

අද (13) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ගම්පහ, ගාල්ල, හම්බන්තොට, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන් පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මීගමුව, කල්පිටිය, කොටපොල, ලුණුගම්වෙහෙර, රත්තොට සහ දිඹුලාගල යන ප්‍රදේශවලදී මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි. කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය භාවිත කරන […]


Jun
13

ජනපති කොමිසමෙන් රෝහිත බෝගොල්ලාගමට සිතාසි

Generic placeholder image

රෝහිත බෝගොල්ලාගම මහතාට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා. ලබන 23 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. රෝහිත බෝගොල්ලාගම මහතා විසින් තමන් දේශපාලන පලිගැනීමකට ලක්වූ බව පවසමින් ජනපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනිම […]


Jun
13

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසනවා. සබරගමුව පළාතෙත් නුවර එළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.50 ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. දීවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් […]


Jun
13

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1880ක් දක්වා ඉහලට

Generic placeholder image

මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත ගණන 1880ක් දක්වා ඉහල ගොස් තිබේ. ඒ ඊයේ(12) දිනය තුළ හදුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනා සමඟයි. ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙයි. ඔවුන්ගෙන් එක් අයෙකු විඩත්තලෙයි නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන අතර අනෙක් නාවික හමුදා සාමාජිකයා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන බව සදහන්. එමෙන්ම ඊයේ […]


Jun
12

ඉරිදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Generic placeholder image

ලබන 14 වන ඉරිදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 14 වැනිදා පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කොළඹ 02, 03, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි. මීට අමතරව අදාළ කාලය තුළ කොළඹ 01 ප්‍රදේශයට ද […]


Jun
12

කොරෝනා ආසාදනයෙන් මෙරට සුවය ලැබූ පිරිස 1150ක් දක්වා ඉහලට

Generic placeholder image

මෙරට කොරෝනා වෛරසය ආසාදනයෙන් සුවය ලැබූ පිරිස 1,150 දෙනෙක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ අතර ඊයේ හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් 08 දෙනාත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,877ක්.


Jun
12

ලොව පුරා දිනක් තුළ ලොව වැඩිම වෛරස් අසාදිතයින්ගේ ලැයිස්තුවේ 04 වන තැන ඉන්දියාවට

Generic placeholder image

මාරන්තික කොරෝනා වෛරසය ආසාදිත ලැයිස්තුවේ සිව්වන ස්ථානය ඉන්දියාව පත් වී තිබෙනවා. ඒ ඊයේ එරටින් හඳුනාගත් නව ආසාදිතයින් 11,128 දෙනාත් සමගයි. ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් ගණන 298,283 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ රෝහල් දැඩි අර්බුදයකට මුහුණපා ඇති බවයි වාර්තා වන්නේ. බොහෝ අසාදිතයින් ප්‍රතිකාර නොලබාම මියයාමේ අවදානමක් මතුව ඇති බවයි සෞඛ්‍ය අංශ […]


Jun
12

තවත් නාවික හමුදා සාමාජිකයින් 7ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (12) දිනයේ රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබු සම්පුර්ණ නාවික හමුදා සාමාජිකයින් ගණන 657කි.


Jun
12

අදියර 03 ක් යටතේ දහම් පාසල් ආරම්භ කිරීමටත් අවසර

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් නවතා තැබුණු බෞද්ධ දහම් පාසල් අදියර 03 ක් යටතේ ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණයත් සමග බෞද්ධ දහම් පාසල් ද මෙලෙස ආරම්භ කිරීමට තීරණය කර තිබෙන්නේ. ඒ අනුව දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ශ්‍රේණි ජූලි මස 12 වැනිදා සහ 03 වන […]


Jun
12

සෞඛ්‍ය සීමාවන්ට යටත්ව ආගමික ස්ථාන සඳහා පුද්ගල ඒකරාශීවීම් වලට අවසර

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ආගමික ස්ථානවල කටයුතු සිදු කිරීම මාස 03කට අධික කාලයක් නවතා තිබුණා. කෙසේ වෙතත් අද සිට රජය සෞඛ්‍ය සීමාවන්ට යටත්ව ආගමික ස්ථාන සඳහා පුද්ගල ඒකරාශීවීම් වලට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පුද්ගලයින් 50 දෙනෙකුට පමණක් සීමාකරමින් ආගමික ස්ථානවල ආගමික කටයුතු අද සිට ආරම්භ කෙරෙන අතර සෞඛ්‍ය ආරක්ෂාව […]


Jun
12

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් නුවර එළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් […]


News Articles
Latest Videos
Most Popular Post