ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශ වල සුරාසැල් විවෘත කිරීමට අද අවසර හිමි වුණු අතර එම ප‍්‍රදේශ වල සුරාසැල් අසල විශාල ලෙස ජනතාව එක්රැුස් වී තිබෙනවා. මෙම ඡායාරූප වල සිටින්නේ සෞඛ්‍ය නීති අමතක කර රට අවධානමේ දා මත්වෙන්න පැමිණි එම පිරිසයි.
අධිකරණ නියෝගය අනුව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔහුගේ බත්තරමුල්ල නිවසට ගොස් තිබෙනවා.
ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් අත්හිටුවීමට තීරණය කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කළා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය මාර්තු මස 16 වනදා සිට හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටවනු ලැබුවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය කටයුතු හේතුවෙන් ජාතික හැදුනුම්පත් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ප‍්‍රාදේශීය ලේඛම් කාර්යාල හරහා […]
ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 891 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමගයි.
සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා පුද්ගලයින්ගේ ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව වසරක කාලයක් සදහා අය නොකිරීමට තීරණය කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇති බව සදහන්. ඒ අනුව දැනටමත් අදාල ගාස්තුව ගෙවා ඇති පුද්ගලයින් සහ ආයතන ලබන වසරේදී එම ගාස්තුවෙන් නිදහස් කෙරෙන […]
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය හමුවට පමුණුවන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. අදාළ සිද්ධියට තම අධිකරණය ලබා දුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය ප‍්‍රතිශෝධනය කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කැදවා මහේචස්ත‍්‍රාත්වරිය පවසා ඇති බව සදහන්.
ඇඳිරි නීතිය හේතුවෙන් වසා දැමුණු සුරාසැල් ඇඳිරි නීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කවල විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ සිට කොළඹ, ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා. කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල බලපත්‍රලාභී සුපිරි වෙළෙඳ සංකීර්ණවල ද මත්පැන් අලෙවි කිරිමට අද දිනයේ සිට අවසර ලබා දී […]
කොරෝනා වෛරසය ආසාධනය වී පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වෛරසය ආසාධනය වී පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගලයින් 16 දෙනෙකු අද රෝහලින් පිටව ගිය බව සදහන්. ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 382 දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා […]
Faroe Islands යනු නෝර්වේ සහ අයිස්ලන්තය අතරපිහිටි එය ඩෙන්මාර්ක රාජධානිය තුළ ඇති ස්වයං පාලන ප්‍රදේශයකි. මෙම රටින් මුල්ම කොවිඩ් -19 ආසාදිත පුද්ගලයා හමුවන්නේ පසුගිය මාර්තු 05 වෙනිදායි. ඉන් අනතුරුව මාර්තු මාසය තුල ඉතා වේගයෙන් පැතිරීයන කොරෝනා වසංගතය වැළදෙන රෝගීන් 187 දෙනෙකු අප්‍රේල් 23 වෙනිදා වන විට එම රටින් වාර්තා වෙනවා. ඉන් අනතුරුව අද දිනය දක්වා […]
ලෝකය පුරා පැතිරි යන කොරෝනා වෛරසය නිසා මුලු ලෝකයේම මේ මොහොතවන විට ( 5/13 – 12.53pm) සිදුව ඇති මරණ ගණන 292,936 ක්. එමෙන්ම ආසාදිතයින් වාර්තාවීම අනුව අපගේ අසල්වැසි ඉන්දියාව වැඩිම ආසාදිතයින් සහිත රටවල් අතරින් 12 වෙනි තැන දක්වා පැමින තිබෙනවා. එම වැඩිම ආසාදිත රටවල් ලේබනය පහත පරිදි දැක්විය හැක. USA 1,408,636 Spain 269,520 Russia 232,243 […]
පසුගියදා මුලු ලෝකයම සැමරූ ලෝක මව්වරුන්ගේ දිනයේ මවකට ලද අරුම පුදුම තෑග්ගක් ගැන විදෙස් මාධ්‍යය අද වාර්තා කරලා තිබුනා. මේ විදිහට අපූරු තෑග්ග ලැබිලා තියෙන්නේ අපේ රටේ කෙනෙක්ටනම් නෙමෙයි, ඕස්ට්‍රේලියාවේ අම්මා කෙනෙකුට. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් හී ජිවත්වෙන මවකට ලෝක මව් වරුන්ගේ දිනය දා දියනිය විසින් ලොතරැයියක් තෑගිකර තිබෙනවා. එම අවස්ථාව ඇය මෙලෙස මාධ්‍යයට වාර්තාකර තිබුණා. […]
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ගාසියාබාද්හී පෞද්ගලික බැංකු ATM ආරක්ෂක නිලදාරියෙක් අපූරු අද්දැකීමකට මුහුණ දී තිබෙනවා. ඒ එම ATM යන්ත්‍රය පිහිටි කුටියට දැවැන්ත සර්පයෙක් ඇතුල්වීම නිසා. පසුව මෙම ආරක්ෂක නිලදාරීයා ඉක්මණින්ම එහි දොර වසා දමා වනජීවී නිලදාරීන්හට ඇමතුමක් ලබා දී තිබෙනවා. මුළු ඉන්දියාවම ලොක්ඩවුන්කර ඇති අවස්ථාවේ බැංකුවෙන් සල්ලි ගන්න ආපු මේ සර්පයා ගැන විදෙස් මාධ්‍යය තමන්ගේ වෙබ් […]