News Line| Off Air
Generic placeholder image

Dec
27

ශ්‍රි ලංකා නිවුන් සංවිධානය ගිනස් වාර්තාවක් තැබීමට සුදානමින්

Generic placeholder image

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව ලෙස ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රි ලංකා නිවුන් සංවිධානය සැළසුම් කර තිබෙනවා. “ශ්‍රි ලංකා ටුවින්ස්” ලෙස නම් කර ඇති එම වැඩසටහන ලබන ජනවාරි මාසයේදී සිදුකිරීමට නියමිතයි. ශ්‍රි ලංකා නිවුන් සම්මේලනයේ දී මෙම වාර්තාව පිහිටු වීමට නියමිත අතර ඒ සඳහා වන ආරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ පිළිගන්වා තිබෙනවා. ශ්‍රි ලංකා […]


Dec
27

ඩෙංගු රෝගීන් ප්‍රමාණය සිඝ්‍රයෙන් ඉහලට

Generic placeholder image

අනෙකුත් වසර වලට සාපේක්ෂව මෙවර ඩෙංගු රෝගීන් ප්‍රමාණය සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව මේ වසර අවසානය වන විට වාර්තා වී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,000 කට අධික බව ත් එය පසුගිය වසරට සාපේක්ෂව 50% කින් ඉහළ යෑමක් බවයි පැවසෙන්නේ.


Dec
27

රාජිත තවදුරටත් රෝහලේ

Generic placeholder image

හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. එමෙන්ම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හෙයින් රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් එම රෝහලට පැමිණි සිටිය නමුත් අද අලුයම දක්වාම ඔහුගෙන් ප්‍රකාශයක් ලබා […]


Dec
27

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

Generic placeholder image

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ ප්‍රතිඵල පිලිබදව දැනගත හැකි බව වැඩි දුරටත් එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. මෙවර උසස් පෙළ විභාගය සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ තිස් හත්දහස් හත්සිය හතරදෙනකු පෙනී සිට තිබෙනවා.


Dec
27

අදත් දිවයින පුරා වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.


Dec
26

ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පිහිටි කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.


Dec
26

සී.අයි.ඩී ය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය රාජිතගේ නිවසට

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මන්ත්‍රී රාජිත සේනාරත්නගේ කොළඹ පිහිටි නිවසට ඇතුලුව එම නිවස පරික්ෂාවට ලක්කර තිබෙනවා.


Dec
26

රාජිත සේනාරත්නගේ මෝසම ඉවත් කර ගනී

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ මෝසම යළි ඉවත් කරගෙන තිබෙනවා. රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් විසින් අද පෙරවරුවේ අදාල මෝසම ඉදිරිපත් කර තිබූ අතර යම්කිසි හේතුවක් මත එම මෝසම යලි ඉවත් කර ගැනිමට අදාල නීතිඥවරුන් පියවර ගෙන ඇති බව සදහන්. සුදු […]


Dec
26

පෑලියගොඩ, වත්තල හා කැලණිය ප්‍රදේශවලට හදිසියේ ජලය අත්හිටුවයි

Generic placeholder image

ප්‍රධාන නල මාර්ගයක ඇතිවූ හදිසි කාන්දුවක් හේතුවෙන් පෑලියගොඩ, වත්තල සහ මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට මේ වනවිට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. මීට අමතරව කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටද ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා. අද පෙරවරු 11 සිට එම ප්‍රදේශවලට […]


Dec
26

සුනාමිය අද අපට අමතකද? (Video)

Generic placeholder image

2004 වර්ෂයේ අද වන් දිනක සිදු වූ සුනාමි නම් දරුණු ඛේදවාචකයේ මතකයන් පිලිබද ඔබට මතකද? ඒ අසුන්දර අත්දැකීම පිලිබදව ඇසින් දුටුවන් අප ඉදිරියේ සටහන් තැබුු ආකාරයයි මේ.


Dec
26

ජනපති නම භාවිත කර ජනතාව මුලා කරන්නන්ට එරෙහිව නීතිය සීරුවෙන්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිට මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට බලපෑම් කළ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විටත් පරීක්ෂණ අරඹා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. අදාළ සිදුවීම පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය මඟින් ද වාර්තාකර තිබුණා. ජනාධිපතිවරයා සමඟ සමීප සබඳතා පවතින බව අඟවමින් ජනතාව මුලාකර […]


Dec
26

නත්තල් දින සුරාබදු නීති කඩකල පුද්ගලයින් 146 ක් අත්අඩංගුවට

Generic placeholder image

නත්තල් උත්සවය යෙදුනු ඊයේ දිනයේදී සුරාබදු නීති කඩකල පුද්ගලයින් 146 ක් හා රුපියල් ලක්ෂ 10 කට ආසන්න මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමත් වුණා. ඊයේ දිනය තුල සමස්ථ දිවයින පුරා සිදුකල වැටලීම් සංඛ්‍යාව 146 ක් වන අතර ඉන් වැටලීම් 79 ක් නීති විරෝධී ලෙස මත්පැන් විකිණීම සම්බන්ධ වැටලීම් වනවා. නීති විරෝධී මත්පැන් සන්තකයේ […]


News Articles
Latest Videos
Most Popular Post