News Line| Off Air
Generic placeholder image

Aug
12

පෝයට-ඉරිදාට ටියුෂන් තහනම් කල යුතු බවට කාදිනල් හිමියන්ගෙනුත් ප්‍රකාශයක්

Generic placeholder image

කොටුගොඩ ශුද්ධවූ කයිතාණූ මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති දේවමෙහෙයකට එක්වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ දහම් අධ්‍යාපනයට ඉඩ ලබා දෙමින් පොහොය දිනවල සහ ඉරිදා දිනවල උදේ වරුවේ ටියුෂන් පන්ති තහනම් කිරීමේ යෝජනාවට තමන් සහාය පළ කරන බවයි. දරුවන්ගේ දහම් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වැදගත් බව පැවසු කාදිනල් හිමිපාණන් ආගමයි දේශපාලනයි දෙකම එකම මාවතක නොයන බව […]


Aug
12

පක්ෂයට එරෙහි වන සියලු දෙනාට විනය පියවර ගන්නා බවට දයාසිරිගෙන් චෝදනා

Generic placeholder image

ඊයේ (11) මාරවිල ප්‍රදේශයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ පක්ෂයට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට විනය පියවර ගැනිමට පියවර ගන්න බවයි. මෙයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා සදහන් කලේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරයට සහභාගීවීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ […]


Aug
12

නම් කළ අපේක්ෂකයා පොහොට්ටුවේත් නිදහස් පක්ෂයේත් අවසාන අපේක්ෂකයාද?

Generic placeholder image

ශ්‍රී ලංකානිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසන්නේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හිටපු ආරක්ෂක ලේකම් ගෝ්ඨාභය රාජපක්ෂ නම් කළත් ඔවුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පිහිටුවන නව සන්ධානයේදී එය වෙනස් වීමටද හැකි බවයි. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට අයිතිය ඇති බවත් සිය […]


Aug
12

පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන එජාපෙ ජවිපෙත් ප්‍රතිචාර දක්වයි

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එකසත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිචාර දක්වා තිබේනවා. ඒ අනුව එකසත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයාට පරාජය කිරීමට පහසුම ප‍්‍රතිවාදී අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව එජපෙ ප්‍රකාශ කරනවා. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් […]


Aug
12

පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභයගේ නම් කිරීමෙන් දිවයින පුරා සැමරුම්

Generic placeholder image

ඊයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහා සම්මේළනයේදි හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් මීලග ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරිමත් සමගම දිවයින පුරා ප්‍රදේශ රැසක ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුටසමරනු ලැබූ බව වාර්තා වෙනවා.ඒ අනුව ගම්පහ, හැටන්, නාවලපිටිය, ගාල්ල, අම්පාර ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව කිරිබත් පිස මෙම අවස්ථාව සැමරූ බවයි […]


Aug
12

හජ් උත්සවය අදයි

Generic placeholder image

ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික අංගයක් වන හජ් උත්සවය අදට (12) යෙදී තිබෙනවා.හජ් උත්සවය ඊබ‍්‍රහිම් නබිතුමන්ගේ ජීවන චර්යාවන් සමග බැදී තිබෙන්නක් වන අතර ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් ඊබ‍්‍රහිම් නබිතුමන්ගේ පරිත්‍යාග සහ කැපකිරීම් සිහි කරමින් දං දීම සහ මක්කම වන්දනාව වැනි සංකේතාත්මක පිළිවෙත් හජ් උත්සවයේදී සිදු කරනවා. නමුත් එවැනි සංඛේතාත්මක පිළිවෙත්වලටත් වඩා වැදගත් වන්නේ නබිතුමන් ලෝකයට ලබා දුන් […]


Aug
12

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය අද අනුරාධපුරයට

Generic placeholder image

ඊයේ පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවෙදී ප්‍රකාශයට පත් වුණු පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ පොහොට්ටුවේ නියෝජිතයන් අද (12) අනුරාධපුරයට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව අද රාත්‍රි 7.00ට රුවන්වැලිමහා සෑය අභියස පැවැත්වෙන ආශීර්වාද පුජාවකට මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රි […]


Aug
11

ගෝඨාභය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Generic placeholder image

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය සමකාමී හා විනය ගරුක මැතිවරණයක් බවට පත් කිරීමට කැපවීමෙන් දායකත්වය ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් සිදු කරනවා. එමෙන්ම මැතිවරණ ප්‍රචාරය සදහා කිසිදු ආකාරයකින් පොලිතින් හෝ ප්ලාස්ටික් නිර්මාණ භාවිතා නොකරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. පරිසර හිතකාමී විනයගරුක මැතිවරණයක් උදෙසා තමන් සමග කැපවෙන ලෙස එතුමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියා.


Aug
11

පරාජය කිරිමට පහසුම අපේක්ෂකයා ‌ගෝඨාභය බව කිරිඇල්ල කියයි

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජය කිරීමට පහසුම පොදුජන පෙරමුණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් රටම ඉල්ලා සිටින අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, උඩරට උරුමය සුරැකීමේ හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. ” මේ අය ඇමරිකන් විරුද්ධ කිව්වත් රාජපක්ෂ පවුල පිටින්ම ඇමරිකන් පුරවැසියන් හා ග්‍රීන් කාඩ් […]


Aug
11

මගේ සහෝදරකමෙන් මම ඔහුව භාරදෙනවා ඔබට – ඔහු ගෝඨාභයයි

Generic placeholder image

තමන් කිව්වත් නැතත් ඔහු ජනතාවගේ හදවත් දිනා ඇති බවත් තමන්ගේ සහෝදරකමෙන් ගෝඨාභය රාජපක්ෂව ජනතාවගේ සහෝදරවත්වයට භාරදෙන බවයි මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයාගේ නම ප්‍රකාශ කරමින් පවසා සිටියේ.


Aug
11

ඩිලාන් පොහොට්ටුවෙන් එයි

Generic placeholder image

ඉදිරි මහමැතිවරණයේදී තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා පවසනවා.ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු ද ඉදිරි මහ මැතිවරණයේදී එම පෙරමුණෙන් තරග වදිනු ඇති බවයි ඔහු සඳහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post