ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා අතර අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී හමුවක් සිදුවී තිබෙනවා. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා, ජපන් තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා, ජපන් ආරක්ෂක සහයෝගීතා හා හුවමාරු අධ්‍යක්ෂ මසකෂු ටකහෂි (Masakazu Takahashi) සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විධායක සහායක හිරෝෂි […]
2018 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිපලවලට අදාළව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ අවම කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කළා. www.selection.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට තමන් තේරී ඇති පාඨමාලා සහ විශ්වවිද්‍යාලය පරික්ෂා කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා. මෙවර […]
ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ආර් පේ‍්‍රමදාස පිටියේ පැවැත්වෙන තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු පමණක් දැවී ලකුණු 107 ක් ලබාගෙන තිබෙනවා. ඒ පන්දුවාර 14 ක් තුළදීයි. දිමුත් කරුණාරත්න ලකුණු 36 ක් ලබාගත්තා ඇති අතර කුසල් ජනිත් පෙරේරා පන්දු 39 ක් තුළදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 54 ක්. ඊට […]
ලසිත් මාලිංග වෙනුවෙන් ඇන්ටන් සිල්වා ගයන උපහාර ගීතය
ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කල සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ සිංගප්පුරු ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යනු ලබන 36 හැවිරිදි කුටුබ්දින් හාජා නජිමුදීන් නම් මෙම සිංගප්පුරු ජාතිකයා සහරාන් හෂීම් ගේ අන්තවාදී දේශන වලට අන්තර්ජාලය ඔස්සේ සවන්දී ඇති අතර අවස්ථා ගණනාවකදී […]
පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ තීරණයකට අනුව වසා දැමුණු එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය අධ්‍යයන කටයුතු සදහා ලබන සදුදා නැවත විවෘත කරන බව සදහන්. එබැවින් සියළුම කළමණාකරණ පීඨ සිසුන් ලබන ඉරිදා අදාළ නේවාසිකාගාරය වෙත පැමිණෙන ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනුම් දුන්නා. එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය වසා දැමුණේ ඉකුත් 19 වනදායි.
බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. අද තරගයට ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ : දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප් සහ ලසිත් මාලිංගයි. […]
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පල කරන බව ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග වෙත ලිපියක් යොමු කරමින් අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර තිබෙනවා. ලසිත් මාලිංග ක්‍රිකට් පිටියේ රමණීයත්වය සහ චමත්කාරය සනිටුහන් කළ විශිෂ්ට ක්‍රීඩකයකු වන බව සදහන් කළ අර්ජුන […]
අමාත්‍යාංශ දෙකක විෂය පථයන් සංශෝධනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යටතේ පැවති ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය පථය අමාත්‍ය පී.හැරිසන්ට ලබාදී ඇති අතර අමාත්‍ය පී.හැරිසන් සතුව පැවති පශු සම්පත් සංවර්ධන විෂය පථය, අමාත්‍ය රංජිත් මද්දුබණ්ඩාරට ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ඒ අනුව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ […]
නිදහස් මැතිවරණයකින් තේරීපත් වූ සහ බලයේ සිටි ලොව වයස්ගතම ජනපති බේජි කෙයිඞ්ගේ අභාවය වෙනුවෙන් ටියුනීසියානු රජය දින 07 ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 92 වන වියේ පසු වූ ටියුනීසියානු හිටපු ජනාධිපතිවරයා පසුගිය බදාදා මිය ගොස් තිබුනේ හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. 2014 වසරේ දී අරාබි වසන්තය සමග ටියුනීසියාවේ පැවති ප‍්‍රථම නිදහස් මැතිවරණයෙන් ඔහු […]
සහරාන්ගේ සමීපතමයෙකු නාවලපිටිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කල වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. නාවලපිටිය ප‍්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සහරාන් සමග හම්බන්තොට කදවුරේ පුහුණුව ලැබුවෙකු බවයි පොලීසිය සදහන් කලේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කර දින 90 ක රැුදවුම් නියෝග ලබා ගෙන ප‍්‍රශ්න කිරීමට නියමිතයි. […]
අනුරාධපුරයේ පැවැත්වෙන පිච්චමල් පූජාවට සහභාගී වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක‍්‍රියාත්මකයි. එම දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ 28 වනදා දක්වා විශේෂ දුම්රිය සේවා ක‍්‍රියාත්මක බවයි. අද පෙරවරු 07 .10 ට එක් දුම්රියක් කොළඹ කොටුවෙන් පිටත් වුණා. හෙට හා 28 යන දෙදින තුළ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට දුම්රිය දෙකක් කොළඹ කොටුව බලා ධාවනය […]