ඉදිකරමින් පවතින අරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ 2000 කට ආසන්න සියලුම වෙළදසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් අද (15දා) දින උදේ සිට ආරම්භ විමත් සමග නගරයට විවිධ අවශ්‍යතා සදහා පැමිණි පිරිස් දැඩි අසිරුතාවයට පත්වි ආපසු යනු දැක ගත හැකිවිය. ඉදිකරමින් පවතින අරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් 13 දින සිට ‘කළු දිනය’ ලෙස ට නම් […]
පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පත්වීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන අතර, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් කිසිවෙකු ඒ සඳහා ඇතුළත් කර නොමැති බැවිම් මේ සම්බන්ධයෙන් කථානායක කරැ ජයසුරිය මහතාට දැනුම්දීමට දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමුව තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂනායකවරයා ලෙස […]
ඩුබායිහිදී පැවැති සාදයක් අතර තුළදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පි අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු 31 දෙනෙක් ඒළැඹෙන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබෙනවා. සැකකරුවන් ඊයේ (14දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අමල් සහ නදීමාල් වෙනුවෙන් ඉදිරිපත්වීම […]
මේ දවස්වල සමාජ ජාල මාධ්‍ය වල වැඩිපුරම ඇහෙන නමක් තමයි අරූන් මෛත්‍රියෙන් කියන නම. ඊයේ දවසේ කවුරුත් කතාකරන අරූන් යාපනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. ඒ අගමැතිතුමාගේ යාපන සංචාරය අතරවාරයේදීයි. සියත 24 අපි මේ සම්බන්ධයෙන් අරූන්ගෙන් කල විමසීමකදී ඔහු පවසා සිටියේ තමන්ගේ ජනතාවට ඇති ගැටලු ඊයේ දිනයේදී අගමැතිතුමන් ඉදිරියේදී විස්තර කළ බවයි. සියලු ගැටලු […]
කොටහේන පොලිස් වසමේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට අතුළත් කර ඇති කාන්තාව ඩුබායිහිදී අත්අඩගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ බවට පොලීසිය කරුණු අණාවරණය කරගෙන තිබෙනවා.ආශා ෆාරී නැමැති කාන්තාව කුඩු චූටි යනුවෙන්ද හැඳින්වෙන අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකාරියක් බවට පොලිසිය තොරතුරු අණාවරණය කරගෙන තිබේ.
එළැඹෙන ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දිනවන්නේ පුද්ගලයෙක් නොව ප්‍රතිපත්තියක් යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඉන්දියානු මාධ්‍යෙව්දින් පිරිසක් සමග අද (14) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදී ඒ මහතා මෙම අදහස් දැක්වීය. පුද්ගලයෙක් දිනවිමට හෝ පරාජය කිරිමට ක්‍රියාකිරිම මගින් ශ්‍රි ලාංකික ජනතාව තරම් වෙනත් කිසිදු ජනතාවක් පාඩම් ඉගෙන ගෙන […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තරග කිරීමේ අයිතිය ඉල්ලා සභාපති ධුර අපේක්ෂක මොහාන් ද සිල්වා සහ උපසභාපති ධුර අපේක්ෂක රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් අද (14දා) අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ. ඒ නඩු අංක සීඒ/රිට්/56/2019 (CA/WRIT/56/2019) දරන අංකය යටතේය. අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීම සම්බන්ධයෙන් ‘අද’ට අදහස් දැක්වූ මොහාන් ද සිල්වා මහතා, “අපිට සිදුවෙච්ච අසාධාරණය අපි […]
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ අද( 14 ) පෙරවරුවේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමතිවරියක් කියලා තියෙනවා. මේ ආණ්ඩුව පැණි කන්නේ තව දවස් ගණනාවයි කියලා මේ පිළිබදව අදහස කුමක්ද යනුවෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. මෙහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය , […]
අපරාධකරුවන් හුවමාරු කර ගැනිමට අදාළව උදර්පණ ගිවිසුම් ඩුබායි හා සිංගප්පූරුව සමග ඇතිකර ගත යුතුය ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (14දා) කලුතරදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඒසේම ඉදිරිපත් කිරිමට නියමිත අයවැයෙන් රුපියලක් සංවර්ධනය වෙනුවෙන් වැය කරන විට රුපියල් තුනක් ණය ගෙවීම වෙනුවෙන් වැය කිරිමට සිදුව […]
කෘතිම රා ඇතුලුව හොර මත්පැන් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම සඳහා උපරිම පියවර ගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට බල කරමින් මැන්ඩාමුස් ‘රිට්’ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා මත්පැන් බලපත‍්‍රධාරීන්ගේ සංගමය අධිකරණයේ පෙත්සමක් පවරා තිබෙනවා. ඒ ලියාපදිංචි නොවූ මෙම මත්පැන් හේතුවෙන් බලපත්‍රලාභී මත්පැන් සමාගම්වල ලාභය අඩුවීම හේතුවෙන් බවද වාර්තා වෙනවා. එම සංගමයේ සභාපති අජිත් උඩුගම ඇතුළු […]
කුමන තත්ත්වයක යටතේ වුවද කිරිපිටි සමාගම්වල අවශ්‍යතා අනුව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් නැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ප්‍රකාශ කරනවා. වෙළඳපොල තුළ මේ වනවිට මතුව තිබෙන කිරිපිට හිඟය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. ආනයනික කිරිපිටිවල ගුණාත්මක භාවය සොයා බැලීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් […]
එළිමහන් ප්‍රසංගයකදී ප්‍රහාරයකට ලක්වී පසුගිය දිනවල කතාබහට ලක්වූ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායටම නැවත වතාවක් එවන් ප්‍රහාරයක් එල්ලවී තිබුණා. පසුගිය ගණේමුල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකදී එම සංගීත කණ්ඩායම මෙලෙසින් ගල් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. එම ප්‍රහාරයෙන් දරුණු ලෙස හිසට සිදුවූ තුවාළ හේතුවෙන් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිල රාගම රෝහලට ඇතුල්කර තිබුණ අතර ප්‍රසංගය […]