News Line| Off Air
Generic placeholder image

Feb
14

මීලඟ ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂවරයෙක් – එතුමා දිනන එක ස්ථීරයි නිශ්චිතයි

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රාජපක්ෂවරයෙකු ඉදිරිපත් වීම අනිවාර්ය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ පවසනවා. ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුළ කිසිදු බෙදීමක් නොමැති බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ. එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, ”රාජපක්ෂ පවුල කියන්නෙ සමගිය , ආදර්ශය මුලු රටටම දීපු පවුලක්. සමහර වෙලාවට අපි දන්නවා විපක්ශයේ කඩා වැටීම් දේශපාලඥයො අපි අතරෙ පිල් […]


Feb
14

ඇමති සහෝදරයන්ගේ ජාවාරම් ගැන විශේෂ හෙළිදරව්වක්

Generic placeholder image

ශ්‍රී ලංකාවට කුළු බඩු ආනයනය කිරීම තහනම් කිරීම ‘අස්සයා ගිය පසු ඉස්තාලය වැසීම’ වැනි වැඩක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරනවා. අද (14දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “කුරුදු ගම්මිරිස් වසාවාසී ඇතුළු දේවල් ආනයනය නතර කරන්න කැබිනට් පත්‍රිකාවක් දාන බව පුවත් පත් වාර්තා කරලා තියෙනවා. වසර […]


Feb
14

රවී අල්ලස් කොමිසමට

Generic placeholder image

අමාත්‍ය රවී කරුණනායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ. පැය තුනක කාලයක් ඔහුගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ලබාගෙන තිබේ.


Feb
14

ඩොලරය නැවත නගියි

Generic placeholder image

ඩොලරයට සාපෙක්ෂව තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල නැවත වරක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.21ක් ලෙස දැක්විය. එහි ගැණුම් මිල රුපියල් 176.35ක් ලෙස සටහන් විය. රුපියල් 184කට අධික අගයක් ගත් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පසුගිය දින කිහිපයේදි රුපියල් 178ක් දක්වා පසු බැසීය. කෙසේ […]


Feb
14

කෝඩුකාර නායකයා පළමු තරගයේදීම ලංකාවෙන් 11 වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ තවත් කඩයිමක් පසුකර යෑමට සමත්විය.ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 4000 සීමාව පසුකළ 11 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසිනි.දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී දිමුත් මෙම කඩයිම පසුකර ගියේය.ඊයේ දිනයේදී තරගය නිමා කරන විට දිමුත් නොදැවී ලකුණු 28ක් රැස්කරගෙන […]


Feb
14

ප්‍රසංගයක් අතරතුරදී සහරා ෆ්ලෑෂ් කීබෝඩ් වාදන ශිල්පීයාට ප්‍රහාරයක්

Generic placeholder image

පසුගිය දිනක ගණේමුල්ල ප්‍රදේශයේ පැවති ප්‍රසංගයක් අතරතුරදි සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී කෝකිලට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් ඔහු තුවාල ලබා ඇති අතර ඒ මොහොතේම ප්‍රසංගය අවසන් කිරීමටයි සංගීත කණ්ඩායම තීරණය කර ඇත්තේ. එමෙන්ම මෙම ප්‍රහාරය සංගීත කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූවක් නොවන බවත් වෙදිකාවේ සිටි ගණේමුල්ල ප්‍රදේශයේ අධුනික ගායකයෙකු […]


Feb
14

අනතුරට පත් සුපිරි මෝටර් රථයෙන් මිලියන 7ක කේරළ ගංජා හමුවෙයි

Generic placeholder image

මරදානේදී අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථයක් තුළ තිබී රුපියල් ලක්ෂ 70 ක වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 68 ක් සොයාගෙන තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අද අලූයම 3 ට පමණ මෙම සුපිරි මෝටර් රථය මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි මගී පාලමේ ගැටී ඇති බවයි. අනතුරෙන් පසුව එහි පැමිණි පුද්ගලයන් පලාගොස් තිබෙනවා.


Feb
13

බරපතල රථ වාහන වැරදි 10 ක දඩ මුදල් වෙනස් වෙයි..!

Generic placeholder image

මෙරට රථ වාහන අනතුරු වලට බහුලවම බලපාන රථ වාහන වැරදි 10 ක් සඳහා වන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එවැනි බරපතල රථවාහන වැරදි කිහිපයක් සඳහා වන දඩ මුදල් ඉහළ දැමීමට මීට පෙර යෝජනා වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක්ද පත් කර තිබුනා. ඒ අනුව […]


Feb
13

ඩුබායිහිදී ඇල්ලූ කංජිපානිගේ මූල්‍ය පාලකයාත් STF දැලේ

Generic placeholder image

මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු භාරව සිටි පුද්ගලයා පොලිස් විශේෂ කාර්යය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, මාලිගාවත්ත ප‍්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි. මොහොමඩ් අස්වර් නමැති එම සැකකරුගේ මෝටර් රථයක් ද සිය භාරයට ගත් බවයි විශේෂ කාර්යය බලකාය පැවසුවේ. එහි තිබී හෙරොයින් ග‍්‍රෑම් 05ක්ද සොයා ගෙන […]


Feb
13

පොහොට්ටුවේ ජනපති ගැන බැසිල්ගෙන් අනාවැකි

Generic placeholder image

එළඹෙන දෙසැම්බර් 09වනදා වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයෙකු දිවුරුම් දෙනු ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසනවා. මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති නඩු කටයුත්තකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


Feb
13

ඉදිරියේදි ඩෙංගු වර්ධනය විමේ අවධානමක්

Generic placeholder image

දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. තවද පරිසරය තුළ මදුරුවන් බෝවිය හැකි ජලය රැදුණු ස්ථාන සුලභව ඇතිවිය හැකි බැවින් ඩෙංගු මදුරුවන් බෝ විමේ අවධානම ඉහළ යා හැක. මේ තත්ත්වය අවම කර ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීම වැලැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දන විශේෂ […]


Feb
13

බකබක අත්අඩංගුවට

Generic placeholder image

ගාල්ල පොලීසියේ දුෂණ මර්දන අංශය මගින් අද (13) දහවල් කරණු ලැබු වැටලිමකදි හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1270ක් ළග තබාගෙන සිටි පුද්ගලයකු තලාපිටිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු තලාපිටිය ප්‍රදේශයේ පදිංචි හතලිස් තුන්හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි. සැකකරු බකබක යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අයෙකු බවද පොලීසිය පවසයි. මොහු මිට පෙරද මත්කුඩු ළග තබා ගැනිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව […]


News Articles
Latest Videos
Most Popular Post