News Line| Off Air
Generic placeholder image

Jan
8

ධීවරයින්ට සහ නාවිකයින්ට අනතුරු ඇඟවීමක්

Generic placeholder image

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල ද සුළගේ වේගය වැඩිවිය හැකි බවටයි මෙමගින් අනතුරු අඟවා තිබෙන්නේ. මෙම මුහුදු ප‍්‍රදේශවල සුළෙගේ වේගය පැයට කිලෝමීටර් 50ක් […]


Jan
8

පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදීම විවාද

Generic placeholder image

2019 නව වසර සඳහා පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනය වන අද (08) තානාපති වරප‍්‍රසාද පිළිබඳ විවාදයක් පැවැත්වීමට නියමිතයි. කල් තැබීමේ විවාදය ලෙස වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමද අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්කරනු ලැබ ඇත්තේ […]


Jan
8

කළුගඟ ජලාශය ජනපති අතින් ජනතා අයිතියට

Generic placeholder image

”මෛත්‍රී පාලනයක් – තිරසර යුගයක්” ආර්ථීක හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින්, දුම්බර මිටියාවත අස්වද්දන කළුගඟ ජලාශය ජනතා අයිතියට පවරාදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ සිදු වුණා. ආණ්ඩුකාරවරු, පළාත් ප්‍රධාන අමාත්‍යවරු, පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියා.


Jan
8

අපි පරාදයි – ජනපති

Generic placeholder image

සුගිය වසර හතරක කාලය තුළදී වංචාව, දූෂණය, නාස්තිය නැති කිරිමට මීට වසර 4කට පෙර පත්වූ රජයට නොහැකි වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ලග්ගල නව නගරය විවෘත කිරිමේ අවස්ථාව එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරා. “මාව පත්කරගෙන වසර 4ක් සම්පූර්ණ වනවා. තවත් වසරක් ලබනවා. මේ අවුරුදු හතරේදී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. නිදහස ශක්තිමත් […]


Jan
8

ජය සමරන්න පිටියට ආ කෝලිගේ පෙම

Generic placeholder image

පසුගියදා ඕස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් ඉන්දීය ක්‍රිකට් පිළ ජයග්‍රහණය කරනු ලැබුවා. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මීට පෙර ආසියාතික ක්‍රිකට් කණ්ඩායමක් ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගෙන නොමැති වීමයි. ඉන්දීය ක්‍රිකට් පිළේ ජයග්‍රහණයේ වැඩි ගෞරවයක් හිමි වූවේ විරාත් කෝලිටයි. මෙම ජයග්‍රහණයේ සතුට සැමවීම සඳහා අනුශ්කා ශර්මාත් කෝලි සමඟ එක්ව සිටියා.මේ එම අවස්ථාවට අදාල ඡායාරූපයි.


Jan
8

ශිෂ්‍යත්වය ගැන තීරණයක්

Generic placeholder image

ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (08දා) රැස් වූ ශිෂ්‍යත්ව සමාලෝචන කමිටු රැස්වීමකදීයි. විභාග තුළින් ළමයාට අනවශ්‍ය මානසික පීඩනයක් ලබා නොදීමට පියවර ගත යුතු බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා ළමා […]


Jan
8

ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දී තිබෙනවා. මීට සුළු වේලාවකට පෙර ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙ ලෙස දිවුරුම්දී ඇති බව වර්තවෙන්නේ. ශාන්ත බණ්ඩාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කරමින් ජාතික මැතිවරණ කොමිසම විසින් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(07) දිනයේ නිකුත් කරනු ලැබුවා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා […]


Jan
8

ලසන්ත ඝාතකයන් ගැන රන්ජන් කියන කතාව

Generic placeholder image

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයානෙ ඇතත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහතා පවසනවා. බොරැල්ල කනත්තේ පැවැති ලසන්ත වික්‍රමතුංග මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙන් එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. “ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවේ දිගින් දිගටම විකුණුනේ ලසන්ත වික්‍රමතුංග මතතා. මට තිබෙන තොරතුරු අනුව මේ ඝාතනයේ සියලු දෙනා සොයාගෙන අවසන්. එකම අවාසනාවන්ත […]


Jan
8

2019 ට රුපියල් බිලියන 2160 ක අයවැය හිගයක්

Generic placeholder image

2019 වසර සඳහා වූ විසර්ජන පනත් කොටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමුකර තිබෙනවා. 2019 වසරේදී රජය දැරීමට අපේක්ෂිත වියදම රුපියල් බිලියන 4550ක් වෙයි. එය රජයේ පොදු සේවාවන් සඳහා රුපියල් බිලියන 2312 ක්, රාජ්‍ය ණය සේවාකරණය, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් […]


Jan
8

තිසර – මාලිංග ගැටුම අවසන්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ භාර්යාවන් ෆේස්බුක් ඔස්සේ වාග් ප්‍රහාර එල්ල කර ගැනීමේ සිද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්ව සමථයකට පත්කර තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සියත 24 සමග කියා සිටියේ, නැවත එවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවත්, එම ගැටලුව සමථයකට පත්කළ බවත්ය. […]


Jan
8

ගින්නෙන් බේරීමට පුද්ගලයෙකු මහල් ගොඩනැගිල්ලෙන් බිමට පනී

Generic placeholder image

මහනුවර යටිනුවර විදියේ ගොඩනැගිල්ලක ගින්නක් ඇතිව තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන හමුදාව මූලික වී තිබෙනවා. මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සොදු වූ නොමැති අතර එකම පවුලේ පස්දෙනෙකුගෙන් යුතු පිරිසක් උඩ සිට පහලට පනින දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.එම වීඩියෝ පටය පහතින් දැකගත හැකියි.  


Jan
8

නව ලග්ගල හරිත නගරය ජනපති අතින් ජනතා අයිතියට

Generic placeholder image

මොරගහකන්ද හා කළුගඟ ජලාශ ඉදිකිරිමේදි යටවූ ලග්ගල පල්ගෙම නගරය ‌වෙනුවෙන් ඉදිකළ නව ලග්ගල හරිත නගරය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) විවෘත වුණා. සියලු පහසුකම් සහිතව මෙම නගරය ඉදිකර ඇති අතර මෙහිදී කළු ගඟ ජලාශයද ජනතා අයිතියට පත්කරනු ලැබුවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිවුවැනි පදවි ප්‍රප්තියට සමගාමීව මෙම විවෘත කිරිම් සිදු කෙරෙනු ලැබුණා.


News Articles
Latest Videos
Most Popular Post