News Line| Off Air
Generic placeholder image

Jan
9

ශ්‍රී ලංකා ක්‍රිකට් නිසා නවසීලන්තය තවත් වාර්තාවක් තියයි

Generic placeholder image

නිමාවට පත් වූ නවසීලන්ත ශ්‍රී ලංකා තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ නිමාවත් සමග නවසීලන්තය තවත් වාර්තාවක් සමග වාර්තා පොත් අලුත් කර තිබෙනවා. ඒ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව තමන් සතු කරගනිමින්. නවසීලන්තය මෙම තරග තුනේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 1054 ක් ලබාගෙන තිබෙනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා […]


Jan
9

ලයනල් මෙසීගේ ගෝල වාර්තාවට ඉන්දියාවේ සුනිල් චෙට්ටිගෙන් අභියෝගයක්

Generic placeholder image

ආසියානු පාපන්දු කුසලාන තරගාවලියේ තායිලන්ත කණ්ඩායමට එරෙහිව ගෝල 02 ක් වාර්තා කළ ඉන්දියානු කී‍්‍රඩක සුනිල් චෙට්ටි ලොව වැඩිම ගෝල ලාබී පාපන්දු ක‍්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා මේ වනවිට ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් කී‍්‍රඩකයා ලෙස ඉදිරියෙන් පසුවන්නේ ආර්ජන්ටිනා කී‍්‍රඩක ලයනල් මෙසී ඔහු ලබාගත් ගෝල සංඛ්‍යාව 69 ක් ඉන්දියානු පාපන්දු කී‍්‍රඩක සුනිල් චෙට්ටි ගෝල 67 […]


Jan
9

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් තවත් වාර්තාවක් පැපුවා නිවුගිනියා කණ්ඩායමටත් පරදා ඉදිරියට

Generic placeholder image

2017 ජනවාරි පලමුවෙනිදා සිට 2019 වසර දක්වා ගතවූ වසර දෙකේ අන්තර්ජාතික කණ්ඩායමක් ලැබු විශාලතම පරාජයන්ගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ අනුව එම කාල සීමාවේ ලොව අඩුම ජයග්‍රහණ ප්‍රතිශතයක් සහිත කණ්ඩායම බවට පත් වීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.පැපුවා නිවුගිනියා කණ්ඩායමේ තරග පරාජයන් වාර්තාවද අභිබවා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලොව […]


Jan
9

විමුක්ති කුමාරතුංග ඉදිරි මැතිවරණයට ?

Generic placeholder image

විජය කුමාරතුංග සහ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පුත් විමුක්ති කුමාරතුංග ඉදිරි මැතිවරණය සදහා ගම්පහ දිස්ත්‍රිකය නියෝජනය කරමින් අත්තනගල්ල ආසනයෙන් තරග වැදීමට සූදානම් බව සියත 24 අපට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණා. ඔහු ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ සන්ධානය වන පුළුල් පෙරමුණ ඔස්සේ තරග කිරීමට නියමිත බවයි ඒ ආරංචි මාර්ග වැඩිදුරටත් දන්වා සිටියේ.


Jan
9

නුවර ගින්න ගිනි තැබීමක්ද…? ගින්නට මැදි වූ රාමරාජ් හෙළිකල සම්පූර්ණ විස්තරය

Generic placeholder image

ඊයේ නුවර නගර මධ්‍යයේ සිදුවූ ගිනිගැනීමේ සිද්දිය හිතාමතා සිදු කර සිදුවිමක්දයි සැකයක් මතුව තිබෙනවා. ගින්නෙන් සිය දරුවන්ගේ සහ බිරිදගේ ජිවිත බේරාගත් අභීත පිය සිදුකල සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන්..


Jan
9

රජයේ සේවකයින්ගේ පඩි වැඩි කිරීමට සැරසෙයි

Generic placeholder image

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 2500 සිට රුපියල් 10000ක් දක්වා වැඩි විමට නියමිත බව මුදල අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම වැටුප් වැඩිවිම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.රජයේ පහළම ශ්‍රේණියේ සේවකයාගේ මූලික වැටුප රුපියල් 2500කින් ඉහළ යෑමට නියමිත අතර ඉහළම ශ්‍රේණියේ සේවකයාගේ වැටුප රුපියල් 10000කින් ඉහළ යෑමට නියමිතය. මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ 2015 ජනවාරි මාසයේ සිට […]


Jan
9

කාලිංග ඉන්දතිස්ස නීතිඥ සංගම් නිලවරණයට

Generic placeholder image

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා නිතිඥ සංගම් නිලවරණයේදි සභාපති තනතුරට තරග කිරිමට තීරණය කර තිබෙනවා. නීතිඥ සංගම් නිලවරණය පෙබරවාරි මාසයේදි පැවැත්විමට නියමිතව තිබෙනවා. ඉන්දතිස්ස මහතා ඉදිරියේදි සිය නාමයෝජනා ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.


Jan
8

බලයක් නැති ‌‌ගොළුබෙල්ලන් විකුණන අයට නීතිය ඕන

Generic placeholder image

සැපසම්පත් ලැබෙන බවට බොරු ප්‍රකාශ කරමින් කිසිම බලයක් නොමැති ගොළුබෙල්ලන් විකුණන පුද්ගලයින් පිළිබඳව තවදුරටත් නීතිය ක්‍රියාක්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරා. එසේම ජනතාවගේ සංඛ්‍යාත භාවිතා කරමින් මෙවැනි බොරු සමාජ ගතකිරීමට කටයුතු කරන කලු මාධ්‍ය වලල්ලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මන්ත්‍රීවරයා පැවසුයේ අද දින (08දා) පාර්ලිමේන්තුවේදීය. වාලම්පුරි බව පවසමින් […]


Jan
8

එජාප මන්ත්‍රීන්ගේ ගැටලු විසඳන්න කමිටුවක්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ගැටලු විසඳීමට කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කොට තිබෙනවා. අද (09දා) පැවති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇත. එහි සෙසු සාමාජිකයන් ලෙස පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රංජිත් මද්දුම බණ්ඩාර, නවීන් දිසානායක යන මහත්වරුන් පත් කර තිබෙනවා.


Jan
8

වෛද්‍ය නරේන්ද්‍ර පින්තු මහතා ”සාර්ක් කලාපයේ ශල්‍ය ග්‍රන්ථය” සම්මානයෙන් පිදුම් ලබයි

Generic placeholder image

සාර්ක් කලාපයේ ශල්‍ය ග්‍රන්ථ සම්මානය ඉන්දියාවේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේදී , එම්.බී.බී.එස්. එම් එස් (ශ්‍රී ලංකා) FCSSL ගෞරව  FRCS(Eng) , FCPS Edin(adham) , FCPSP (ගරු පකිස්ථාන)  , FCSI (ගරු ඉන්දියාව) යන ගෞරව උපාධි ලත් , නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හිටපු ජේෂ්ඨ විකලාංක සහ හදිසි අනතුරු ශල්‍ය වෛද්‍ය නරේන්ද්‍ර පින්තු […]


Jan
8

වැලිකඩ සිද්ධියට හිටපු බන්ධනාගාර අධිකාරී ළමාහේවා යළි රිමාන්ඞ්

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා අද දින (08) යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි. සැකකරු ලබන 22 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කෙරුණා.


Jan
8

විපක්‍ෂ නායක ධුරය ගැන කතානායකගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට

Generic placeholder image

විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතාගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වී තිබෙනවා. පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායකවරයාගේ නිවේදන දැනුම් දුන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරියි. එහිදී ප‍්‍රකාශ කෙරුණේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post