News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

පළමු වසරට ඇතුළත් කිරීම ගැන බස්නාහිර පළාත් සභාව පැහැදිළි කිරීමක් අපේක්ෂාවෙන්

Generic placeholder image

බස්නාහිර පළාතේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීමේ නිර්ණායක පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිසි පැහැදිළි කිරීමක් අපේක්ෂා කරන බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ පවසනවා. පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීමේ ජාතික චක්‍රලේඛයේද ගැටළු පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ. බස්නාහිර පළාත් සභාව ඒ සඳහා ඉදිරිපත් කළ නිර්ණායක නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන නැහැ. එහෙත් නව ක්‍රමවේදයක් යටතේ බස්නාහිර පළාතේ […]


Oct
28

එජාපයේ සියල්ලෝ රනිල් අත්නොහරින බවට දිවුරා පොරොන්දු වෙයි

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව දක්වමින් අරලිය ගහ මන්දිරයට රැස් වූ සියලූ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. මෙයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහාතාට සහය පළකිරීමට සිටින බවට පළ වන වාර්තා නිසා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානයක මහතා සියතට ප්‍රකාශ කළේ එජාපයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් […]


Oct
28

ජනපතිට දෝෂාභියෝගයක්

Generic placeholder image

වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීමක් කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව කල් තැබීම නීති විරෝධී බවයි. මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.


Oct
28

තොන්ඩමන්ගේ සහයත් මහින්දට

Generic placeholder image

වත්මන් රජයෙන් තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගන්නා ලෙසට ආරාධනාවක් ලැබුණහොත් තමන් එම අමාත්‍ය ධුරය භාර ගන්නා බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය. ආරුමුගන් තොණ්ඩමන් මහතා ඒ බව පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබා දිමට කැමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ හැටන් නගරයේදි තොන්ඩමන් මහතාව අද […]


Oct
28

නව අගමැති අස්ගිරි මහා නාහිමියන් බැහැදකියි – Video සහිතයි

Generic placeholder image

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදි මහනුවර දළදා මාළිගාව වැඳ පුදාගත්තා. එමෙන්ම අද (28) දිනයේදි එතුමා අස්ගිරි මල්වතු මහානාහිමිවරුන්ගෙන්ද ආශිර්වාද ලබාගත්තා. එම වීඩියෝව පහතින් https://www.youtube.com/watch?v=j0IgSteYjls&feature=youtu.be


Oct
28

ගෝඨාභයට ආරක්ෂාව දී නැහැ

Generic placeholder image

ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජයේ ආරක්ෂක ලේකම් ධූරය සදහා පත්කොට ඇතැයි මේ වනවිට විවිධ සමාජ මාධ්‍ය ජාල හා වෙබ් ජාලා හරහා පැතිරී යන ප්‍රවෘත්තිය සාවද්‍ය බව මේ වන විට නිල වශයෙන් ප්‍රකාශකර තිබෙනවා. කෙසේ වෙතත් නව ආණ්ඩුවක් යටතේ තමන් රජයේ පරිපාලන වගකීමක් භාරනොගන්නා බවත් පූර්වකාලීනව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නව සංවර්ධන වැඩපිළිවෙළට දායකත්වය ලබාදීම සදහා […]


Oct
28

නව අගමැතිට නුවරින් අදහාගත නොහැකි ප්‍රතිචාර – VIDEO සහිතයි

Generic placeholder image

නව අගමැති , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර දළඳා මාලිගාව වැඳපුදා ගත්තා. ඒ අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියත් , මැති ඇමතිවරුන්ද සහභාගී වී තිබෙනවා. අති විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර නව අග්‍රාමාත්‍යවරයා දැකීමෙන් මහනුවර ප්‍රදේශයේ ජනතාව ඉතාමත් සංවේදීව හැසිරීමද විශේෂත්වයක්. මීට අදාල වීඩියෝ පටය පහතින් දැක […]


Oct
28

වසන්තත් වැට උඩ

Generic placeholder image

හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මේ වන විට කෙන්යාවේ විශේෂ සංචාරයක නිරතව සිටිනවා. ඒ අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සහ ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර සිටින්නේ ඔහුගේ කලකිරීම ප්‍රකාශ කරත් තීරණයක් ගනු ලබන්නේ ලංකාවට පැමිණි පසු පොළොන්නරු ජනතාව හමු වී ඔවුන් සමග සාකච්ඡා කර බවයි.    


Oct
28

UNP මන්ත්‍රීන් දිවුරුම දීමකට අත්සන් තබයි

Generic placeholder image

අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කීරීමට අදාලව ලබන 16 වනදා පාරිලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීම සදහා මේ වනවිට මහින්ද , රනිල් පාර්ශව දෙක අතර පවතින්නේ සීතල ‍යුද්ධයක්.එවැනි වාතාවරණයක් තුලදී ඉදිරියේදීත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ UNP ය සමගින්ම කටයුතු කරන බවට සහතික වෙමින් මේ වනවිට එකසත් ජාතික පක්ෂ මන්ත්‍රී මණ්ඩලය අරලියගහ මන්දිර පරිශ්‍රයේදී  දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තබමින් […]


Oct
28

16 වනදා බහුතරයෙන් අගමැති වෙන්නෙ කවුද? ඇත්ත කතාව මෙන්න

Generic placeholder image

පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබන 16 වනදා පෙන්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කලා. කෙසේ වෙතත් මේ පිලිබදව සාකච්ඡා වට කිහිපයක් අද දිනයේදී පවත්වන බවටද වාර්තා වී තිබෙනවා. පවතින තත්වය යටතේ මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී  ලංකා කම්කරු කොංග්‍රසය සහ EPDP පක්ෂය නව අගමැති මහින්දට රාජපක්ෂ මහතාට සහය ලබා […]


Oct
28

ජාත්‍යන්තරයෙන් ලංකාවට රතු එළියක් ?

Generic placeholder image

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙස යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් කිහිපයක් දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබෙනවා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ ගැටුම් වළක්වාලමින් ආයතනික ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් සහ මාධ්‍ය නිදහස තහවුරු කරමින් කටයුතු කළ යුතු බවයි. යුරෝපා සංගමය, ප‍්‍රංශය, ජර්මනිය,ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව සහ බි‍්‍රතාන්‍යය මහකොමසාරිස්වරුන් විසින් එම ඒකාබද්ධ නිවේදනය යොමුකර තිබෙනවා. පවතින […]


News Articles
Latest Videos
Most Popular Post